උම්බලකඩ සම්බෝලය ගෙදරදීම හදලා බලන්නකෝ.ඔබට මෙය රසවත් අත්දැකීමක් වෙයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- රතු ළුණු 50g
- දිය ලුණු තේහැඳි 1/2
- කෑලි මිරිස් ග්‍රෑම් 15
- උම්බල්කඩ මේස හැඳි 05
- කරඳමුංගු 01ක්
- තෙල් මේස හැඳි 01
- කරඹුනැටි 01ක්
- සියඹලා ඉස්ම
- කුඩා කරපිංචා ඉත්ත්තක්
- මුලින්ම තෙල් භාජනයකට දමා ලිප තබා රත් උනු පසුව එයට ළුණු,රම්පේ,කරපිංචා හා කරඳමුංගු කරාබුනැටි දමා රන්වන් පාට වන තෙක් බැද ගන්න.
- ඉන්පසු කෑලිමිරිස් ළුනු හා උම්බලකඩ සමග සියඹලා ඉස්ම එකතු කර හොඳින් මිශ්‍ර කරමින් මද ගින්නේ වියලා ගන්න.
මෙවැනි ලිපි දිනපතා ලබා ගැනීමට අපගේ Kaama Lanthaya app එක අදම google play එකෙන් install කරගන්න
original Article Click Here

