උම්බලටපොඩි කාලෙ මෙහෙම වොච් තිබිල තියේද්ද්

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    317
    534
    93
    1000069022.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,419
    1
    62,074
    113
    Mother Earth
    මං ගාව තිබ්බා ඉස්සර ටීවී චැනල් මාරු කරන්න පුළුවන් වොච් එකක්. ඉස්සර ඕක සාක්කුවෙ දාන් ගිහින් එහා ගෙදර සෙට් එකත් එක්ක සෙල්ලම් කරන්න ගියහම උන්ගෙ ටීවි එක දාල තිබ්බොත් හොරෙන් චැනල් මාරු කරනවා. උන් හිතන්නනෙ රිමෝට් එකේ අවුලක් කියලා. පට්ට ආතල්. හැබැයි ඕක අහු වුණා දවසක්. 🤷‍♂️
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,915
    15,270
    113
    35
    Spain

    ඉස්සර රිමෝට් IR ඒවා නෙවේ. රේඩියෝ රිමෝට්. එක නිසා වෙන්න ඇති එහෙම ඕන තැනක ඉඳල චැනල් මාරු කරන්න පුළුවන් වුනේ. දැන් නම් කෙලින්ම සිග්නල් එක නැතිව වැඩ නැහැ නෙ.
     
    • Wow
    Reactions: Candid-B

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    317
    534
    93
    මං ගාව තිබ්බා ඉස්සර ටීවී චැනල් මාරු කරන්න පුළුවන් වොච් එකක්. ඉස්සර ඕක සාක්කුවෙ දාන් ගිහින් එහා ගෙදර සෙට් එකත් එක්ක සෙල්ලම් කරන්න ගියහම උන්ගෙ ටීවි එක දාල තිබ්බොත් හොරෙන් චැනල් මාරු කරනවා. උන් හිතන්නනෙ රිමෝට් එකේ අවුලක් කියලා. පට්ට ආතල්. හැබැයි ඕක අහු වුණා දවසක්. 🤷‍♂️
    මගෙ ෆෝන් එකෙන් tv රිමෝට් තියනව. දවස්ක් බොන්න ගිහින් ඉන්න වෙලාවක මම එතන දාල තිබුන ක්‍රිකට් මැච් එක ඔෆ් කල ෆෝන් එකෙන් කීප සැරයක්ම. බලන්න ආපු උන්ට මල පැනල රෙඅටුරන්ට් එකේ උන්ට ගහන්නට් ගියා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,915
    15,270
    113
    35
    Spain
    මට තිබ්බේ කටු දුවන ඔරලෝසුවක්. අම්මලා සාමාන්‍යපෙළ විභාගයට යද්දී එක දුන්නේ. මගේ දාඩියට එක හිල් වෙලා සවුත්තු වෙලා ගියා. අපරාදේ. සිහිවටනයක් විදියට තියාගන්න තිබුනේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,982
    113
    මගෙ ෆෝන් එකෙන් tv රිමෝට් තියනව. දවස්ක් බොන්න ගිහින් ඉන්න වෙලාවක මම එතන දාල තිබුන ක්‍රිකට් මැච් එක ඔෆ් කල ෆෝන් එකෙන් කීප සැරයක්ම. බලන්න ආපු උන්ට මල පැනල රෙඅටුරන්ට් එකේ උන්ට ගහන්නට් ගියා
    වෙඩින් හෝල් එකක, AC off කරලා ගියා manager. මගේ යාලුවෙක් watch එකෙන් on කළා. අරූ ආයේ off කරන්න ඇවිත්..... කට්ටිය වඩාගෙන ගිහින් එළියෙන් තියලා ආවා, කන නොපලා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,419
    1
    62,074
    113
    Mother Earth
    ඉස්සර රිමෝට් IR ඒවා නෙවේ. රේඩියෝ රිමෝට්. එක නිසා වෙන්න ඇති එහෙම ඕන තැනක ඉඳල චැනල් මාරු කරන්න පුළුවන් වුනේ. දැන් නම් කෙලින්ම සිග්නල් එක නැතිව වැඩ නැහැ නෙ.
    IR තමයි බන්. ඇතුලෙ පොඩි IR led එකක් තිබ්බා දම් පාට. ආයෙ ඉතින් අතේ බැඳ ගත්තම බෙන් 10 වගේ තමයි. 😝 🤷‍♂️
    මෙන්න මේ වගේ මැද තියෙන එක. හැබැයි casio නෙමෙයි. වෙන මොකක් හරි. 🤷‍♂️
    images
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,982
    113
    මට තිබ්බේ කටු දුවන ඔරලෝසුවක්. අම්මලා සාමාන්‍යපෙළ විභාගයට යද්දී එක දුන්නේ. මගේ දාඩියට එක හිල් වෙලා සවුත්තු වෙලා ගියා. අපරාදේ. සිහිවටනයක් විදියට තියාගන්න තිබුනේ.
    OL pass වුනහම Myomex කියලා පට්ට watch එකක් අරන් දුන්න අම්මා.

    Casio Army watch එක නම් තාම තියෙනව
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,419
    1
    62,074
    113
    Mother Earth
    මගෙ ෆෝන් එකෙන් tv රිමෝට් තියනව. දවස්ක් බොන්න ගිහින් ඉන්න වෙලාවක මම එතන දාල තිබුන ක්‍රිකට් මැච් එක ඔෆ් කල ෆෝන් එකෙන් කීප සැරයක්ම. බලන්න ආපු උන්ට මල පැනල රෙඅටුරන්ට් එකේ උන්ට ගහන්නට් ගියා
    මොකද්ද ෆෝන් එක samsung Gs6 ද ? නැත්තම් Redmi. මගේ ෆෝන් එකෙත් tv remote තියනවා. පට්ට ප්‍රයෝජනවත්. AC අඩු වැඩි කරන්න එහෙම. :love2:
     
    • Like
    Reactions: Inigo Montoya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    මං ගාව තිබ්බා ඉස්සර ටීවී චැනල් මාරු කරන්න පුළුවන් වොච් එකක්. ඉස්සර ඕක සාක්කුවෙ දාන් ගිහින් එහා ගෙදර සෙට් එකත් එක්ක සෙල්ලම් කරන්න ගියහම උන්ගෙ ටීවි එක දාල තිබ්බොත් හොරෙන් චැනල් මාරු කරනවා. උන් හිතන්නනෙ රිමෝට් එකේ අවුලක් කියලා. පට්ට ආතල්. හැබැයි ඕක අහු වුණා දවසක්. 🤷‍♂️
    ඕක දැන් Xiaomi Phone වලින් කරන්න පුලුවන් !!
     
    Redmi.