ඉස්සර රිමෝට් IR ඒවා නෙවේ. රේඩියෝ රිමෝට්. එක නිසා වෙන්න ඇති එහෙම ඕන තැනක ඉඳල චැනල් මාරු කරන්න පුළුවන් වුනේ. දැන් නම් කෙලින්ම සිග්නල් එක නැතිව වැඩ නැහැ නෙ.මං ගාව තිබ්බා ඉස්සර ටීවී චැනල් මාරු කරන්න පුළුවන් වොච් එකක්. ඉස්සර ඕක සාක්කුවෙ දාන් ගිහින් එහා ගෙදර සෙට් එකත් එක්ක සෙල්ලම් කරන්න ගියහම උන්ගෙ ටීවි එක දාල තිබ්බොත් හොරෙන් චැනල් මාරු කරනවා. උන් හිතන්නනෙ රිමෝට් එකේ අවුලක් කියලා. පට්ට ආතල්. හැබැයි ඕක අහු වුණා දවසක්.![]()
මගෙ ෆෝන් එකෙන් tv රිමෝට් තියනව. දවස්ක් බොන්න ගිහින් ඉන්න වෙලාවක මම එතන දාල තිබුන ක්‍රිකට් මැච් එක ඔෆ් කල ෆෝන් එකෙන් කීප සැරයක්ම. බලන්න ආපු උන්ට මල පැනල රෙඅටුරන්ට් එකේ උන්ට ගහන්නට් ගියාමං ගාව තිබ්බා ඉස්සර ටීවී චැනල් මාරු කරන්න පුළුවන් වොච් එකක්. ඉස්සර ඕක සාක්කුවෙ දාන් ගිහින් එහා ගෙදර සෙට් එකත් එක්ක සෙල්ලම් කරන්න ගියහම උන්ගෙ ටීවි එක දාල තිබ්බොත් හොරෙන් චැනල් මාරු කරනවා. උන් හිතන්නනෙ රිමෝට් එකේ අවුලක් කියලා. පට්ට ආතල්. හැබැයි ඕක අහු වුණා දවසක්.![]()
වෙඩින් හෝල් එකක, AC off කරලා ගියා manager. මගේ යාලුවෙක් watch එකෙන් on කළා. අරූ ආයේ off කරන්න ඇවිත්..... කට්ටිය වඩාගෙන ගිහින් එළියෙන් තියලා ආවා, කන නොපලාමගෙ ෆෝන් එකෙන් tv රිමෝට් තියනව. දවස්ක් බොන්න ගිහින් ඉන්න වෙලාවක මම එතන දාල තිබුන ක්‍රිකට් මැච් එක ඔෆ් කල ෆෝන් එකෙන් කීප සැරයක්ම. බලන්න ආපු උන්ට මල පැනල රෙඅටුරන්ට් එකේ උන්ට ගහන්නට් ගියා
IR තමයි බන්. ඇතුලෙ පොඩි IR led එකක් තිබ්බා දම් පාට. ආයෙ ඉතින් අතේ බැඳ ගත්තම බෙන් 10 වගේ තමයි.ඉස්සර රිමෝට් IR ඒවා නෙවේ. රේඩියෝ රිමෝට්. එක නිසා වෙන්න ඇති එහෙම ඕන තැනක ඉඳල චැනල් මාරු කරන්න පුළුවන් වුනේ. දැන් නම් කෙලින්ම සිග්නල් එක නැතිව වැඩ නැහැ නෙ.
OL pass වුනහම Myomex කියලා පට්ට watch එකක් අරන් දුන්න අම්මා.මට තිබ්බේ කටු දුවන ඔරලෝසුවක්. අම්මලා සාමාන්‍යපෙළ විභාගයට යද්දී එක දුන්නේ. මගේ දාඩියට එක හිල් වෙලා සවුත්තු වෙලා ගියා. අපරාදේ. සිහිවටනයක් විදියට තියාගන්න තිබුනේ.
මොකද්ද ෆෝන් එක samsung Gs6 ද ? නැත්තම් Redmi. මගේ ෆෝන් එකෙත් tv remote තියනවා. පට්ට ප්‍රයෝජනවත්. AC අඩු වැඩි කරන්න එහෙම.මගෙ ෆෝන් එකෙන් tv රිමෝට් තියනව. දවස්ක් බොන්න ගිහින් ඉන්න වෙලාවක මම එතන දාල තිබුන ක්‍රිකට් මැච් එක ඔෆ් කල ෆෝන් එකෙන් කීප සැරයක්ම. බලන්න ආපු උන්ට මල පැනල රෙඅටුරන්ට් එකේ උන්ට ගහන්නට් ගියා
ඕක දැන් Xiaomi Phone වලින් කරන්න පුලුවන් !!මං ගාව තිබ්බා ඉස්සර ටීවී චැනල් මාරු කරන්න පුළුවන් වොච් එකක්. ඉස්සර ඕක සාක්කුවෙ දාන් ගිහින් එහා ගෙදර සෙට් එකත් එක්ක සෙල්ලම් කරන්න ගියහම උන්ගෙ ටීවි එක දාල තිබ්බොත් හොරෙන් චැනල් මාරු කරනවා. උන් හිතන්නනෙ රිමෝට් එකේ අවුලක් කියලා. පට්ට ආතල්. හැබැයි ඕක අහු වුණා දවසක්.![]()
Redmi.මොකද්ද ෆෝන් එක samsung Gs6 ද ? නැත්තම් Redmi. මගේ ෆෝන් එකෙත් tv remote තියනවා. පට්ට ප්‍රයෝජනවත්. AC අඩු වැඩි කරන්න එහෙම.![]()