උමා තරග කරපු සීට් එක බැලන්ස් සීට් එකක්. ඒක දිනන්න පහසු නෑ.මේ කාලේ කන්ස්වටිව් අල්ලගෙන ඉන්නේ.ලේබර් එක මේ සීට් එකේ වැටිලා ඉන්නේ.උමා ලේබර් එකෙන් මේක දිනුවනම්.ඒක ලොකුම දිනුමක්.
චමිලි තරග කරපු කේම්බ්‍රිජ් ආසනය 1982 ඉඳන්ම ලේබර් සීට් එකක්.චමිලි තරඟ කරපු පක්ෂයට දිනන්න නෝ චාන්ස්.
රනිල් ජයවර්ධන තරඟ කරේ කජු කනවා වගේ දිනන්න පුලුවන් කන්සවටිව් සීට් එකක්.මේක හදපු දවසේ ඉඳන්ම කන්සවටිව් සීට් එකක්.මේකේ ඉන්න එකෙක් ගිහිල්ලා ඉල්ලුවත් දිනන්න තිබුනා.මේවා තමයි කන්සවටිව් සේෆ් සීට්ස් කියන්නේ.හැබයි මේක සුද්දෙක්ට නොදී ආසියානු එකෙක්ට දුන්න එකත් පුදුමයක්.විශේෂයෙන්ම ලංකාවේ එකෙක්ට

.සාමන්‍යයෙන් මේ වගේ සීට් සුද්දො තමයි අල්ලගෙන ඉන්නේ.