නැකැත් රාල;16465313 said:බොහොම වටින ලිපියක් සහෝ. අපේ මිනිස්සුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ඇතුලේ හේතුවක් තිබ්බා. අපි හිතුවේ ඒවා ගල්යුගයේ විෂ්වාස කියලා, ඉතින් ඒවා මිශනාරි අධ්‍යාපනයෙන් ලැබුන දැනුමට ගැලපුනේ නැති නිසා බැහැරකලා..දැන් ඇත්ත දැනගන්නකොට පමාවැඩිද මන්දා...
රෙප් +

පැටියා;16465287 said:
දැන් ඉතින් ගම් මිරිස් නෙම මොනා පිම්බත් වැඩක් නැහැ මටත් හිනා ගියා අද නම්..ඔය වැඩේ එදා කරා නම් අද උබ ඉමල්ෂාව කසාද බැදලා නේ. එහෙනම් අද වෙද්දී ළමයෙකුත් ඉන්නවාදැන් ඉතින් ගම් මිරිස් නෙම මොනා පිම්බත් වැඩක් නැහැ