උඹටත් ගම්මිරිස් පිම්බද?

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඉස්සර මිනිස්සු කෙම් ක්‍රම් කියලා කරපු දෙවල් හරියට හිතලා බැලුවොත් හෙන විද්‍යාත්මකයි:)
නොදන්න දෙයක් දැනගත්තා +10
ජයවේවා
11.gif
 
Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ලංකාවේ පොඩි උන්ව පැටිය කාලේ පරිස්සම් කරනව වැඩි... පොඩි කාලේ ඉදල කරකවල තලල කරල හැදුවනම් ඕනෙ ඇටයක් එලියට එනවා...:D
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    නැකැත් රාල;16465313 said:
    බොහොම වටින ලිපියක් සහෝ. අපේ මිනිස්සුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ඇතුලේ හේතුවක් තිබ්බා. අපි හිතුවේ ඒවා ගල්යුගයේ විෂ්වාස කියලා, ඉතින් ඒවා මිශනාරි අධ්‍යාපනයෙන් ලැබුන දැනුමට ගැලපුනේ නැති නිසා බැහැරකලා..දැන් ඇත්ත දැනගන්නකොට පමාවැඩිද මන්දා...
    රෙප් +

    :yes::yes::yes:
    REP+++
     
    aruna47

    Well-known member
  • පැටියා;16465287 said:

    මටත් හිනා ගියා අද නම්..ඔය වැඩේ එදා කරා නම් අද උබ ඉමල්ෂාව කසාද බැදලා නේ. එහෙනම් අද වෙද්දී ළමයෙකුත් ඉන්නවා :( දැන් ඉතින් ගම් මිරිස් නෙම මොනා පිම්බත් වැඩක් නැහැ
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මටත් හිනා ගියා අද නම්..ඔය වැඩේ එදා කරා නම් අද උබ ඉමල්ෂාව කසාද බැදලා නේ. එහෙනම් අද වෙද්දී ළමයෙකුත් ඉන්නවා :( දැන් ඉතින් ගම් මිරිස් නෙම මොනා පිම්බත් වැඩක් නැහැ

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    jaya91

    Member
    Mar 11, 2014
    25
    35
    0
    මට මතක නෑ

    :(:yes: