උඹට දැන් හතළිහක්...

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇත්ත මල්ලි....අපි කාටවත් වයසට යන එක නවත්තන බැරි උනත්, අපි ආදරය කරන අයත් එක්ක ජිවත් වෙනකාලය වැඩි කරන්න අපි උත්සාහ ගන්න ඕනේ...නැතිනම් අපි රේස් දුවල හැරිලා බලද්දී ඉතිරි වෙන දෙයක් නැහැ...

    ඔව් අක්කේ..
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    එළකිරියේ

    දෙව්රන්ගි අක්කා දැක්ක කල්.
    කොහෙද අක්කේ හිටියේ මෙච්චර කල්.
    හැමදාම වගේ ලස්සන නිර්මාණයක්

    උන්න උන්න, කවිත් ලිව්වා, එළකිරියේ දැම්මේ අඩුවෙන්....

    බොහොම ස්තුතියි මල්ලි....
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අවුස්සන්න කුණු කුඩයක්ද...අර ටොම් මල්ලි කිව්වත් වගේ බොලාට තියෙන්නේ ප්‍රයිවෙට් බස් එකක නැගලා අජිත් මුතුකුමාරනගේ සින්දුවක් අහන්න....:P:P

    හප්පෝ..:rofl: අහක ඉන්න අජිත් මුතුකුමාරණ ළිඳේ වැටිලා ඒ අස්සේ..:lol:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වටේ ඉන්න හැම කෙනාගේම වයසට යෑම ගැන දැනෙනවා මල්ලි. (අම්මා, තාත්තා, වයිෆ්) අපි හැමෝම එකම ලූප් එකක් ඇතුලේ කැරකෙනවා නේද කියලා හිතෙනවා. බුදු හාමුදුදරුවෝ මේ ලූප් එකෙන් පිට පනින හැටි කියලා දීලවත් අපි ඒ ගැන හදාරනවා මදි කයලා හිතෙනවා. :nerd:

    හ්ම්ම්ම්ම්... ඒකනම් මහා බැරෑරුම් කතන්දරයක්.. අපි තාම හැල්මේ දුවන සීන් එකක් තියෙන්නේ..:sorry:

     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ටික ටික වයසට යන එක ගැන නම් දැන් ලාවට වගේ දුක හිතෙනවා..
    ඒක තව ටිකක් වැඩි උනාද මන්ද..:sorry:


    බැඳීම් වල තියන අනිත්‍ය බව අවබෝධ කරගෙන ජිවත් වෙන එක තමයි හොඳම දේ...දුකයි, කරන්න අමාරුයි...ඒත් ජිවත් ලේසිම විදිය එකයි...අපි මේ කවි වල මොනවා ලිව්වත් අපිට ඇත්තෙන් ගැලවෙන්න බැහැනේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හුග කාලෙකට පස්සේ ආයෙත්......
    මල් තුහිනයක් එළකිරියට..............:)


    වයස නං යනව තමා
    හැම දෙනා ගෙම...
    නර කෙසුත් එහෙන් මෙහෙන් එබෙනව තමා..
    ලොව සැබව කියාගෙන...
    ඒත්....
    හදවතින් වයසට යන්නේ නැති
    කෙනෙක් ළග ඉන්න ඔබ...
    නර කෙසක් දැක
    ඇයි ද මේ වෙළෙවිව.??
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Aha akke dan masa ekakata dekakata sarayak wage kaviyak danne koo etin aa unata wadak nane issra wagee vm ekak wath danakoo nathnm mis wenwa.. lassnayi hama dama wagee..
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    QUOTE=hummingbird;21289290]ela[/QUOTE]

    තැනක් යු


    තැනක් යු මල්ලි


    Lassanaaaaaaaaaaaiiiiiiii

    ගොඩක් ස්තුතියි

    හුග කාලෙකට පස්සේ ආයෙත්......
    මල් තුහිනයක් එළකිරියට..............:)


    වයස නං යනව තමා
    හැම දෙනා ගෙම...
    නර කෙසුත් එහෙන් මෙහෙන් එබෙනව තමා..
    ලොව සැබව කියාගෙන...
    ඒත්....
    හදවතින් වයසට යන්නේ නැති
    කෙනෙක් ළග ඉන්න ඔබ...
    නර කෙසක් දැක
    ඇයි ද මේ වෙළෙවිව.??


    බොහොම ස්තුතියි....:)

    මේ මගේ පුද්ගලික අත්දැකීමක් නම් නෙවේ ඉතින, දන්නා කියන දෙපලක් වෙනුවෙන් ලියපු දෙයක්


    ලස්සන නිර්මාණයක්

    බොහොම ස්තුතියි

    QUOTE=Gayan_BC;21292502]Aha akke dan masa ekakata dekakata sarayak wage kaviyak danne koo etin aa unata wadak nane issra wagee vm ekak wath danakoo nathnm mis wenwa.. lassnayi hama dama wagee..[/QUOTE]

    වෙලාවක් නැහැ මල්ලි දැන් වැඩිය...ඊලග වතාවේ දාන්නම්...ගොඩක් ස්තුතියි...