උඹත් resturent ගියාම මෙහෙම කරනවද ?

BrainDead

Member
Mar 18, 2013
200
8
0
Hotel ekekin wage amuthu namak thiyena aluth kamak kawoth mama eke photo ekak aran Name dala save kara gannawa. Ilaga dawasaka kanna giyama kelinma nama balala order karanawa :) Mama Fb nam naha :P
 
Last edited:

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සමහර උන් ඉන්නව ඔහොම අරන් facebook දානව
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    හැම තිස්සෙම නෑ ලස්සනට arrange කරල තිබ්බොත් ෆෝටෝවක් ගහනවා. පසුව delete කරනවා....
     

    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    පිස්සුවක් ඇතෑ බං.. පාටියකට සෙට් වුණාම නම් කොල්ලොන්ගෙ, බෝතලේ, බයිට් එකේ පිංතූරයක් ගන්නවා ඇරෙන්න ඔහොම නම් කරන්නෑ.. විලි ලැජ්ජයිනේ යකෝ..:rofl:
     
    [/QUOTE]

    article-2296719-18CAD347000005DC-206_634x834.jpg


    [/QUOTE]meka nam patta :D
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    ඔහොම ෆොටෝ එකක් උබලගේ යාලුවෙක් දාලා තිබ්බොත්(විශේෂයෙන් කෙල්ලෙක්) comment එකක් දාපන්
    "ඇයි කන එක විතරක් රෙන එකත් දාපන්කෝ"
    ආයිත් දාන්නේ නැ අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    චාටෙර් වැඩක් බන් , හරියට කෑම දැකල නැති උන් වගේ .සෝමාලියාවේ එකෙක් ගැහුවනම් අවුලක් නැහැ , මොකෝ උන්ට අපිට වගේ කන්න නැහැනේ බන්.