lol
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Mar 22, 2013 #23 ආයේ පිස්සුවක් ඇතැ පොටෝ ගහ ගහ ඉන්න ...පුළුවන් තරම් ඉක්මනට කාල දානවා මිසක්
B BrainDead Member Mar 18, 2013 200 8 0 Mar 22, 2013 #24 Hotel ekekin wage amuthu namak thiyena aluth kamak kawoth mama eke photo ekak aran Name dala save kara gannawa. Ilaga dawasaka kanna giyama kelinma nama balala order karanawa Mama Fb nam naha Last edited: Mar 22, 2013
Hotel ekekin wage amuthu namak thiyena aluth kamak kawoth mama eke photo ekak aran Name dala save kara gannawa. Ilaga dawasaka kanna giyama kelinma nama balala order karanawa Mama Fb nam naha
Alaya Well-known member Sep 12, 2006 10,217 644 113 Mar 22, 2013 #25 සමහර උන් ඉන්නව ඔහොම අරන් facebook දානව
N ninx Member Dec 13, 2012 182 4 0 Mar 22, 2013 #26 llrajitha said: අද කාලෙ විශේෂයෙන්ම ගොඩක් කෙල්ලෝ එහෙම බාත්රූම් ගියත් ෆොටෝ 50ක් විතර ගහනවනේ බන්... :D Click to expand...
llrajitha said: අද කාලෙ විශේෂයෙන්ම ගොඩක් කෙල්ලෝ එහෙම බාත්රූම් ගියත් ෆොටෝ 50ක් විතර ගහනවනේ බන්... :D Click to expand...
අනේ මංදා Junior member Feb 15, 2013 274 12 18 Mar 22, 2013 #27 කෙල්ලො-මන් දැන් බාර්තෘම් ගියා... මෙන්න පොටො... අනේ මංදා
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Oct 27, 2014 #34 pissuda ban adala arinawa misak
isuru_feat Well-known member Apr 25, 2014 4,678 548 113 www.xiaomilanka.blogspot.com Oct 28, 2014 #35 pisuda.......
rtmayura Well-known member Jun 28, 2007 1,926 77 48 Tangalle Oct 28, 2014 #36 හැම තිස්සෙම නෑ ලස්සනට arrange කරල තිබ්බොත් ෆෝටෝවක් ගහනවා. පසුව delete කරනවා....
Achala hanwella Junior member Aug 21, 2014 231 20 18 Kaduwela Oct 28, 2014 #37 පිස්සුවක් ඇතෑ බං.. පාටියකට සෙට් වුණාම නම් කොල්ලොන්ගෙ, බෝතලේ, බයිට් එකේ පිංතූරයක් ගන්නවා ඇරෙන්න ඔහොම නම් කරන්නෑ.. විලි ලැජ්ජයිනේ යකෝ..
පිස්සුවක් ඇතෑ බං.. පාටියකට සෙට් වුණාම නම් කොල්ලොන්ගෙ, බෝතලේ, බයිට් එකේ පිංතූරයක් ගන්නවා ඇරෙන්න ඔහොම නම් කරන්නෑ.. විලි ලැජ්ජයිනේ යකෝ..
Mawkiri(මව්කිරි) Member Aug 5, 2014 1,116 74 0 Babalanthe (බාබාලන්තෙ) Oct 28, 2014 #38 [/QUOTE] [/QUOTE]meka nam patta
amilaboy Well-known member May 19, 2009 1,213 735 113 Oct 28, 2014 #39 ඔහොම ෆොටෝ එකක් උබලගේ යාලුවෙක් දාලා තිබ්බොත්(විශේෂයෙන් කෙල්ලෙක්) comment එකක් දාපන් "ඇයි කන එක විතරක් රෙන එකත් දාපන්කෝ" ආයිත් දාන්නේ නැ අත් දුටුවයි ප්රත්යක්ෂයි
ඔහොම ෆොටෝ එකක් උබලගේ යාලුවෙක් දාලා තිබ්බොත්(විශේෂයෙන් කෙල්ලෙක්) comment එකක් දාපන් "ඇයි කන එක විතරක් රෙන එකත් දාපන්කෝ" ආයිත් දාන්නේ නැ අත් දුටුවයි ප්රත්යක්ෂයි
Hasistranger Well-known member Oct 21, 2010 13,449 7,132 113 Western Province, SL www.myjournalview.com Oct 28, 2014 #40 චාටෙර් වැඩක් බන් , හරියට කෑම දැකල නැති උන් වගේ .සෝමාලියාවේ එකෙක් ගැහුවනම් අවුලක් නැහැ , මොකෝ උන්ට අපිට වගේ කන්න නැහැනේ බන්.
චාටෙර් වැඩක් බන් , හරියට කෑම දැකල නැති උන් වගේ .සෝමාලියාවේ එකෙක් ගැහුවනම් අවුලක් නැහැ , මොකෝ උන්ට අපිට වගේ කන්න නැහැනේ බන්.