උඹත් resturent ගියාම මෙහෙම කරනවද ?

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:yes::yes::yes::yes:
පිස්සුවක් ඇතෑ බං.. පාටියකට සෙට් වුණාම නම් කොල්ලොන්ගෙ, බෝතලේ, බයිට් එකේ පිංතූරයක් ගන්නවා ඇරෙන්න ඔහොම නම් කරන්නෑ.. විලි ලැජ්ජයිනේ යකෝ..:rofl:
 
wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
ඕවා කොරන්නේ facebook පොන්සියෝ.. පස්සේ පින්තුරේ බුකියේ දානවා අනේ යාලුවනේ මම මේවා කෑවා මේ බලාපිය හු@@ කියලා
 
signshop

Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    පිස්සුවක් ඇතෑ බං.. පාටියකට සෙට් වුණාම නම් කොල්ලොන්ගෙ, බෝතලේ, බයිට් එකේ පිංතූරයක් ගන්නවා ඇරෙන්න ඔහොම නම් කරන්නෑ.. විලි ලැජ්ජයිනේ යකෝ..:rofl:

    ඒක නම් ඇත්ත.. ලංකාවේ අපේ අයට නම් මේ උන නෑ.. ගොඩක්ම මේ උන තියෙන්නේ පිලිපීන් එවුන්ට.. මොන විලිසංගයක් නැති වැඩක්ද බොල මේ..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    bonna.gif