උඹලගෙත් මෙහෙම වෙනවද..
මචන්ලා පාවිච්චි කරන්නේ ඩයලොග් E 303 ඩොන්ගල් එකක්.එකේ වෙලාවකට සිග්නල් එකක්වත් නැතිවෙලාවටත් IDM එකෙන් ඩවුන්ලෝඩ් කරන කොට මාර ස්පිඩ් එකක් එන්නේ..ඔය උඩ තියෙන්නේ එහෙම ඩවුන්ලෝඩ් වෙනකොට ගත්ත ඉමේජ් එකක්..ඒත් ඒක නෙමෙයි තියෙන ගැටලුව දැන් ටික දවසක ඉදන් ඔය ස්පීඩ් එක ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරනකොට එන්නේ නෑ..(කලින් ටොරෙන්ට් එකත් 700KB-800KB වගේ යනවා)ඩොන්ගල් එකේ කේස් එකක් කියන්නත් බෑ.මේක මම ලගදි ගත්තේ කලින් තිබ්බ එකෙත් ඔය සීන් එක තිබුනා...අපිට 3G සිග්නල් අව්ලකුත් නැ..වහින වෙලාවට තමයි සිග්නල් ලොස් වෙන්නේ..මේකට මොකද කරන්න ඕනේ දන්න කෙනෙක්ගෙන් හෙල්ප් එකක් ඕනේ..