බැදපු උන් මෙහෙම වෙනස් වෙනවද ? නැත්තම් හැටිද ?

X101

Active member
  • Jul 10, 2012
    426
    83
    28
    ඉතිං බැදපු උන් සේරම මෙහෙමද කියලා උබ මේකේ ත්‍රෙඩ් දාලා අහන්නේ උබේ අම්මයි තාත්තයි බැදලා නැද්ද? අනිත් එක ඌ උබව ඔච්චර මග හරිද්දී උබ මොන @# ද ඔච්චර පස්සෙන් ගිහින් දෙන්න යන්නේ?? ලොකු තාත්තගේ පුතා නෙවෙයි එකකුස උපන් සහෝදරයා හරි මාව ගණන් ගන්නේ නැත්නම් මම නම් ඔච්චර පස්සෙන් ගිහින් පදිරි වෙන්නේ නෑ.
    genaration gap eka nodanna , uba wage pinnayek, amma , thatha :lol::lol::lol::lol:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,985
    12,329
    113
    Behind u :p
    Godak un bandama wenas wenawa , gani kiyana vidiyata tama u natanne,
    Dawasak dekak baa kiwwama , halala daapan,

    * bandinna kalin wage hamadama bonna,trip yanna ba itin wife ,lamai daala.
    indala hitala set wena ekatah en nati unwa halala tiyenne
     
    • Like
    Reactions: DiksonAlex

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඌ ගනන් ගන්නෙ නැත්තන් උගෙ පස්සෙන් යන්නෙ ටොප්පු කොටවන්නද.
    තෝ ගේ හුත්තෙක් කියලා ඌට මීටර් වෙලා වෙන්න ඇති උගෙ ගෙදරටවත් තෝව වැද්ද ගන්නෙ නැත්තෙ.
    තෝත් රහල්ට නොදෙවෙනි පොන්නයෙක්
     
    • Haha
    Reactions: Sandy_Fdo

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    පිස්සුද බන්. ඌ ගෑනිට පට්ට බය ඇති. එක එකා එක එක විදියයි. ඌ එහෙම ඉන්න කැමති ඇති. නැත්නම් පවුල කැඩිල ලමයි අනාතවෙයි කියල ඌ ඉවසන් ඉන්නව ඇති. ඒව ඉතින් මුල ඉදන්ම හදාගන්න ඕනි ඒව.

    උබට කියන්න තියෙන්නෙ ඒ යකා අල්ලල දාල එල කොල්ලො ටිකක් සෙට් කරගන්න කියල තමයි.
     
    • Like
    Reactions: DiksonAlex

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Ohoma nam na man danna kawruth. Trip ekak wage dura yanawa nam dala giyoth poddak awul wei.
    Man hitanne ube aiye hena p*** yk da koheda
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඔහොම මගෙ ලඟම නෑදෑයෙකුටත් වුනා බන්..මල්ලි කෙනෙක්..ඌ බැන්දට පස්සෙ කොල්ලො සෙට් එකත් එක්ක සම්බන්ධතා නැති කරන්න ගියා ගෑනි..මමඒ වගක් දන්නෙ නෑ...ඒත් උගෙ කොල්ලො සෙට් එක මට කිව්ව..උන්ගෙ සෙට් එකම මා එක්ක එකතුයි..මම මොකක් හරි දේකට ඌට දවස් 2ක් කතා කරල මූ එන්නං කියල මගෑරියා..මට මලපැනල මූට බැන්න පොන්නය කියල, උගෙ ගෑනිට කතාකරල බැන්න මිනිහ හැමදාම රෙද්ද අස්සෙ ගහගෙනම තියාගනිං එලියට දාන්න එපා කියල, උගෙ අම්මටයි තාත්තටයි කතාකරල බැන්න පුතා පිරිමියෙක්ද නැත්තං පොන්න පැටියෙක් ද , අහවල් එක වැඩකරනවද කියල...😂😂(උන්ගෙ අම්මයි තාත්තයි දන්නව මම කට ඇරියම කොහොමද කියල ) සතියකට පස්සෙ උන් ඔක්කොම අපේ ගෙදර ආව..මම එක වචනයක් කතා නොකර බැහැල ගියා ගෙදරින්...එදාම ප්‍රස්නෙ ඉවරයි....😂😂
    ප.ලි. උඹට උන්ට රිද්දවන්න ඕන්නං :-
    එහෙම උන්ව ලොකු කොටු සැල් අඩියෙන්ම හලපන්. ප්‍රසිද්දියේම හලපන්.....ඒක උන්ට දැනෙන්න ඇරපන්..කතා කලොත් උන්ව දෙකේ කොලේටම දාපන්...පොන්න කැටගරියටම තල්ලු කරපන්...(මෙහෙම කරන්න ඉතිං උඹ උන් ඉස්සරහ සෑහෙන්න පර්සනෑලිටි එකක් මේන්ටේන් කරල තියෙන්න ඕන..උන්ට උඹව ප්‍රයෝජනවත් කෙනෙක් වෙන්න ඕන. උන්ගෙන් කන ගමන් ඕක කොරන්න බෑ...ගෑනි ගහයි උබේ පුකට පයින් 😂
    උන්ට රිද්දවන්න ඕන්නැත්තන්:- ශේප් න්‍යායෙන් හිටපන් උන් එක්ක හොඳින්...හැබැයි ඒ ගෑනි උඹව පාවිච්චි කරන්න ඉඩ තියෙනව උන්ගෙ වැඩ කරවගන්න....😃
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323

    Edama prashne iwarai kiwwe?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    හොදට බැනපන් බන්. ඔහොම උන් වැඩක් නෑනේ..
    එක්කො හැදෙයි නැත්නම් ඔජොමම ඉදියි. මොන උත්තරේ ආවත් උබ නිදහස්
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Edama prashne iwarai kiwwe?
    මම අපේ ගෙදරට සීන් එක කලින්ම කියල බන් තිබ්බෙ..අපේ ගෙදරිනුත් උගෙ ගෑනිට ඒ හැටි කැමත්තක් තිබ්බෙ නෑ...ඒත් එදා ඇවිත් කට්ටිය හොඳට කතාබහ කරල ගිහිල්ල...මම ගෙදරට කිව්ව මුගේ කෙරුවාවල් ටික ගැනත්..ඌට හිටියෙ එල කොල්ලො සෙට් එකක්..උන් ඕන දේකට ඔට්ටුයි..අපේ අම්මයි තාත්තයි හොඳට තේරුම් ඇතුව උන් ඔක්කොටම කියල දීල..දැන් ඌ සාමාන්‍ය විදියට ඉන්නව යාලුවොත් එක්ක..උගෙ ගෑනිත් මා එක්ක හොඳට කතා කරනව..බැන්න විදියට මූණ බලන එකක් නෑ කියල මට හිතුනෙ...කසාදයක් බැන්දම මිනිස්සු ගෑනිට නැඹුරු වෙන්න ඕන තමයි බන්..ඒත් ඉන්න උන්ව හලල හරියනව යැ...කොන්දක් තියෙන මිනිහෙක් විදියට හිටියම හරි නෙ....
     
    Anna ehemai denna one okunta.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඕව එච්චර හිතන්න ප්‍රශ්න නෙවෙයි බං! ගෑනි පට්ට වස ඇති! මූ කලින් සෝෂබල් වෙලා ඉඳල පස්සේ එහම නැත්තේ ගෑනිට බය නිසා! සමහර එවුන් නම් ඉන්නව ලොවෙත් සෝෂබල් නැති! හරියට මම වගේ! ඔය ප්‍රශ්නේ නිසාම මම නම් බඳින්නේ සෝෂබල් ගෑනියෙක්ම තමා! දෙන්නම එකම කැටගරියේ වුනහම ජීවිතේ බෝරින්ග්! ඒ වගේ ගෑනු කෙනෙක් හිටියොත් ඉතින් හැම සතියෙම ගෙදර පාටි තමා!
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    බැදපු උන් මෙහෙම වෙනස් වෙනවද ? නැත්තම් හැටිද ?

    සරලවම කිව්වොත් මු අපේ ලොකු තාත්තගේ පුතා . බදින්න කලින් අපි ඉතින් හොද කඩේකින් කනවා , බියර් එකක් ගහනවා . ඉතින් කොල්ලෝ වගේ ෆන් එකේ ඉන්නවා . මු බැදලා දැන් අවුරුදු 5ක් වගේ , විශ්වාස කරපන් බදින්න කලින් ගියාට පස්සේ , මේ හුත්# කොත්තුවක් කන්න වත් ආවේ නැහැ . මට සලලි තියෙනවා මුන්ගේ ඔක්කොටම උනත් අරන් දෙන්න . මේ වේ#, ගැනිගෙන් එහා එකෙක් ආශ්‍රය කරන්නේ නැහැ .

    උබලට කියන්න මුගේ ගෙදරට මම daraz එකෙන් බඩුවක් අරන් යැව්වා , මම කිව්වා මම එන්නම් ගිනියන්න කියලා , මු කියපි අපේ ඔක්කොටම හෙම්බිරිස්සාව , එන්න එපා , මම එක කුරීයර් කරන්නම් ලු ( අපේ ගෙදර ඉදන් මු ඉන්න ගෙදරට 4km ඇති )

    දැන් මුට මගෙන් electronic iteam එකක් ගන්න ඕන වෙලා , මේක කෝල් දෙනවා උදේ ඉදන් , මම ඒක මුගේ ගෙදරට ගෙනත් දෙන්නම් කිව්වම මු මේ සතියෙත් කියනවා ගෙදර අයට අසනීපයි ලු ..

    මු අපේ ගෙදර ආවත් මු එන්නේ ගැනි උස්සන් , එකී බල්ලන්ට බයයි , ඉන්නෙත් වාහනේ . මේ වේ# , හදිස්සියෙන් යනවා , අරයා වාහනේ ලු. මම ඇහුව පකටද අරන් ආවේ කියලා

    මුට මම කෑම වේලක් දෙන්න , මගේ යාලුවෙක්ටයි ඔක්කොටම රෙස්ටුරන්ට් එකකට එන්න කිව්වට මේ , යකා එන්නේ නැහැ . ගෙදරට එවන්නලු . ඒ අස්සේ මුගේ පවුල , පවුලගේ අම්මා , එයාගේ අක්ක , මුන්ගේ මල්ලි ඒ ඔක්කොටම එව්වන්න ඕන. මම යැව්වේ නැහැ මලටම . මුට මනුස්සකමට එන්න බැහැ . උට ගෙදරට කෑම යවන්න ඕන එකත් ඔක්කොම .

    මුට කෝල් එකක් ගත්තත් , මු ගැනි ඉද්දි එක්කෝ ෆෝන් අන්සාර් නැහැ . නැත්තන් මු හෙමින් කතාව . අනේ මන්දා බන් , මුගේ සල්ලි වලින් පවුලේම උන් යැපෙන්නේ . මු ඉන්නේ ඒකිගේ සල්ලි වලින් ජිවත් වෙනවා වගේ . මු එළකිරි එකා , හිත හොද...මුගේ අවුල් ටික ඕවා තමා . බැදපු හැම එකාම මෙහෙමද බන් . මොන හුකන ජීවිතද ? මම වගේ නම් පුකට පවින් දෙකක් දීලා , ගැනි මට ඕන විදියට තියාගන්නේ

    පසුව ලියමි :-

    බලන් ගියාම , මේකේ මේ කමන්ට් කරන හැම එකාම ගැනිට බයේ ජිවත් වෙන පින්නයෝ වගේ , මුට දොසක් කියන්නත් බැහැ හැම එකාම මෙහෙම නම්
    අන්ඩර් පෙටිකෝට් ගාමන්ට්
    ලංකාව් බහුතරයක් ඕමයි . පුදුම නොන්ජල් විල්ලක් වෙන්නේ ගෑනු නිසා . මුංව ඇදවල් වලට දාල ගෑනු ඩොමිනන්ට් සෙක්ස් කරනවද මන්දා මේම වෙන්න . ඕම චරිත ඉන්නවා බන් මම නම් කියන්නේ කපල දාපන් සේප් එකේ ඌ ඒ පිලිකාව මගින් ග්‍රහණය කරන් ඉවරයි ඌටම ඒක තේරිලා එලියට එනකොට වෙන්න ඕනේ හරිය වෙලා රිරිමාන්සෙත් උරලා නාස් ලනු දෙක තුනක් දාල ඔලුවට පරාලා ඇනයකුත් ගහලා ඉවරයි
     
    • Haha
    Reactions: PrasangaSPerera