උඹලගෙන් අන්තිම පාරට අහන්නෙ

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    ස්වර්ගය කියල මම අදහස් කෙරුවෙ මචං කිසි දුකක් කරදරයක් නැති තැනක්, ප්‍රියයන්ගෙන් වෙන්වීමක් නැති වගේ දේවල්
    ස්වර්ගය කියල මම අදහස් කෙරුවෙ මචං කිසි දුකක් කරදරයක් නැති තැනක් ... (ස්වර්ගය යනු දේව ලෝක 6 එතනත් බිය තියෙනවා මොකද දෙවියන් රහත් වෙලා නෑ... ප්‍රියයන්ගෙන් වෙන්වෙන්න වෙනවා ආයුෂ ඉවරඋනහම.
     

    AnuradhaRa

    Well-known member
  • ස්වර්ගය කියල මම අදහස් කෙරුවෙ මචං කිසි දුකක් කරදරයක් නැති තැනක් ... (ස්වර්ගය යනු දේව ලෝක 6 එතනත් බිය තියෙනවා මොකද දෙවියන් රහත් වෙලා නෑ... ප්‍රියයන්ගෙන් වෙන්වෙන්න වෙනවා ආයුෂ ඉවරඋනහම.
    ඒ බුද්ධාගමේ එන දේව සංකල්පයනෙ
    මම කියන්නෙ කතෝලික ආගමේ කියන විදියට තියෙන ස්වර්ගය ගැන
     
    • Like
    Reactions: NRTG and TNHM

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම කතෝලික

    ඒත් මට හිතෙනව බුද්ධාගම හරි කියල

    හැබැයි මට ගොඩක් දුකයි අපේ ජීවිතවල තේරුම එච්චරද කියල

    නිවන් දකිනව ඇරෙන්න අපිට වෙන ඔප්ෂන් එකක් නැද්ද?

    අපේ ආගමේ කියනව වගේ ස්වර්ගයක් ඇත්තෙම නැද්ද, වෙන විශ්වයක හරි..
    බුද්ධාගම නෙමේ බන් දර්ශණය ගැන ඉගෙන ගනින්
    හාමුදුරුවෝ ගැන නෙමේ ධර්මය ගැන හොයපන්

    ඇත්තටම ස්වර්ගයක් නෑ බන්
    අපි කරන දේ අපි අරන් යනවා
    නැවත උපදිනවා නිවන් අවබෝධය තෙක් ආත්මය නැති කරන්න පුළුවන් එකම සාධකය නිවන

    සියළු දේ කරලා පවු සමා කරලා ස්වර්ගෙට යනවා නම් මොනවා කරන්න බැරිද බන්
    නාකි මයිනත් කන්වර්ට් වෙයි අන්තිම මොහොතේ
     

    Sen-lu

    Well-known member
  • ඒ බුද්ධාගමේ එන දේව සංකල්පයනෙ
    මම කියන්නෙ කතෝලික ආගමේ කියන විදියට තියෙන ස්වර්ගය ගැන
    ස්වර්ගයේ මොනාද බං තියෙනව කියන්නෙ කතොලික ආගමට අනුව. පොඩ්ඩක් explain ස්වර්ගය ගැන දැනගන්න ආසයි
     
    • Like
    Reactions: TNHM and NRTG

    AnuradhaRa

    Well-known member
  • ස්වර්ගයේ මොනාද බං තියෙනව කියන්නෙ කතොලික ආගමට අනුව. පොඩ්ඩක් explain ස්වර්ගය ගැන දැනගන්න ආසයි
    හිතපං ලෙඩක් දුකක් නෑ. මැරෙන්නෙ නෑ. හැම සැප සම්පතක්ම තියෙනව
     
    • Like
    Reactions: TNHM and NRTG

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    උඹ කොරෝනා හැදිලා මැරුණොත් මිනිය පුච්චන්න දෙන්න එපා, එතකොට දිව්‍යලෝකේ යන්න බැරිවෙනවා. මාරයා ගෝණුස්සෙකුගේ වේසයෙන් ඇවිත් මිනියට දෂ්ඨකරන්න ඕනේ, එතකොට තමයි ස්වර්ගයට යන්නේ.
     
    • Like
    • Wow
    Reactions: TNHM and NRTG

    AnuradhaRa

    Well-known member
  • උඹ කොරෝනා හැදිලා මැරුණොත් මිනිය පුච්චන්න දෙන්න එපා, එතකොට දිව්‍යලෝකේ යන්න බැරිවෙනවා. මාරයා ගෝණුස්සෙකුගේ වේසයෙන් ඇවිත් මිනියට දෂ්ඨකරන්න ඕනේ, එතකොට තමයි ස්වර්ගයට යන්නේ.
    මිනිය පිච්චුවට අවුලක් නෑ.
     
    • Like
    Reactions: NRTG and TNHM

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ජීවත් වෙන ටිකේ උඹට වෙනවට අකමැති දේවල් අනිත් අයට නොකර හිටපං.මැරුනට පස්සෙ වෙන ඒව ගැන හිතන්න යන්න එපා
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ස්වර්ග ගොඩක් තිබෙනවා බුදුදහමෙ. බොහොමයක් එව්වට සිල්වත්ව, ත්‍යාගවන්තව ජීවත්වීම තුලින් යන්න පුළුවන්, ඉහලින්ම තියන එව්වට සමාධිය ප්‍රගුණ කරලා යන්න පුලුවන්. නිවනට යන්න ප්‍රඥ්ඥාව ප්‍රගුණ කරන්න ඕනෙ.

    මේ ස්වර්ගවල (නිවන හැර) ඔයාලගෙ ආගමේ කියනවා වගේ සදාකාලික බවක් නැහැ සහ සර්වබලධාරී දෙවිකෙනෙක් නැහැ. ඒ වගේම දිව්‍යලෝක වල ප්‍රශ්න නැත්තෙ නැහැ. පොලිටිකල් ඉශූස්, වෙල්ත් ඉශූස්, යුධමය ප්‍රශ්න පවා තියෙනවා. කියන තරං ආතල් එකක් නෑ කියන්නත් බෑ තියනවා කියන්නත් බෑ ඉතිං. මනුශ්‍ය භවයට වඩා ප්‍රශ්න අඩුයි කියලා තමයි කියන්නෙ.

    ඉහලම තියන ස්වර්ග, ඒ කියන්නෙ බ්‍රහ්මලෝක වල ප්‍රශ්න ඇත්තෙම නැහැ වගේ තමා. එහෙ තියන එකම ප්‍රශ්නෙ ආයුශ ඉවර උනාම ආයෙ වෙනත් තැනක උපදින එක. ඒක මනුශ්‍ය, දිව්‍ය, අසුර,ප්‍රේත, තිරිසන්, නිරය වගේ තැන්වෙල වෙන්න පුළුවන්. සමාධිය ආශ්‍රයෙන් ලබාගත්ත සැප විඳ විඳ එකයි බින්දු ගනනාවක් යෙදෙන කාලයක් ඉන්න තියෙන්නෙ.

    විශ්වයේ කොහේ හරි ස්ථිරසාර, නිත්‍ය සුඛ ආත්ම විදිහට ගන්න පුලුවන් අංශු මාත්‍රයක දෙයක් දුටුවානම් මේ ධර්මය මෙහෙම දේශනා කරන්නෑ කියලා බුදුන් ප්‍රකාශ කරනවා. එතකොට ඉතින් අන්තිම ප්‍රශ්ණෙට දෙන්න තියන උත්තරේ, "නැහැ බුදුදහමට අනුව එහෙම දෙයක් හෝ තැනක් නැහැ".
    බුදු දහමට ස්වර්ගය කියන නැත්තං දිව්‍යලෝකය කියන සංකල්පය පස්සේ ආවේ කියලායි මට නන් හිතෙන්නේ...මිලින්ද ප්‍රශ්නය කියන එක ගන්නකෝ.ඒකට අතීත කතාවල දිව්‍ය ලෝකය ගැන කතා කලත ඊට සමකාලීනව ග්‍රික රජ කෙනෙක් ඉන්දලා තියෙනවා මිනැන්ඩර් කියලා ඒ කතාවේ විස්තරත අනිකුත ඉතිහාස කතා සහ අනෙත ඉතිහාස සාදක එක්ක ගැලපුවාම මිලින්ද රජුයි මිනැන්ඩර් රජුයි දෙකම එකයි කියලා හිතාගන්න පුලුවන්.ඒ වගේ දේවල් එක්ක බැලුවම මට හිතෙන්නේ ස්වර්ගය කියන්න් පසුකාලීමව එකතු වුන සංකල්පයක් කියලා
     

    DilanOnline

    Junior member
  • Aug 9, 2021
    24
    64
    13
    පුද්ගලිකව ආගමක් Follow කරන්නෙ නෑ. හැබැයි ඒවායින් හොද දේවල් තියෙනවා ගන්න.
    බුද්ධාගමේ නම් තමාට තමාව උපමා කරගෙන ජීවත් වෙන්න කියන දේට මම කැමතියි.
    ඉන්න ටිකේ සතුටින් කාලා බීලා, හම්බකරලා දියුණු වෙලා හොද මනුස්සයෙක් වගේ ඉදලා යද්දි නමක් තියලා මැරෙන්න පුලුවන්නම් ඒ තමයි ජීවිතේ.
    මේ ආත්මේ ජීවත් වෙනවා මිසක් මැරුණම යන තැන වලට කරගෙන වැඩක් නෑ. කවුද දන්නෙ නිවනක් තියෙනවද, ස්වර්ගයක් තියෙනවද ආයිත් උපදිනවද නැද්ද කියලා.
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    ඒ බුද්ධාගමේ එන දේව සංකල්පයනෙ
    මම කියන්නෙ කතෝලික ආගමේ කියන විදියට තියෙන ස්වර්ගය ගැන
    බෞද්ධ,කතෝලික,හින්දු,මුස්ලීම් පොදුවේ සෑම සත්වයෙකුටම මේ ලෝක6 තියෙන්නෙ...
     
    • Like
    Reactions: TNHM

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    බුදු දහමට ස්වර්ගය කියන නැත්තං දිව්‍යලෝකය කියන සංකල්පය පස්සේ ආවේ කියලායි මට නන් හිතෙන්නේ...මිලින්ද ප්‍රශ්නය කියන එක ගන්නකෝ.ඒකට අතීත කතාවල දිව්‍ය ලෝකය ගැන කතා කලත ඊට සමකාලීනව ග්‍රික රජ කෙනෙක් ඉන්දලා තියෙනවා මිනැන්ඩර් කියලා ඒ කතාවේ විස්තරත අනිකුත ඉතිහාස කතා සහ අනෙත ඉතිහාස සාදක එක්ක ගැලපුවාම මිලින්ද රජුයි මිනැන්ඩර් රජුයි දෙකම එකයි කියලා හිතාගන්න පුලුවන්.ඒ වගේ දේවල් එක්ක බැලුවම මට හිතෙන්නේ ස්වර්ගය කියන්න් පසුකාලීමව එකතු වුන සංකල්පයක් කියලා
    කියන්න උත්සහ කරන දේ පැහැදිලි මදි මට.

    මිලින්දු කියන්නෙ මෙනැනෙන්ඩර් කියන එකේ පාලි නම කියන එක තමා දැනට පිලිගත්ත මතය. ඒ වගෙම බැක්ට්‍රියානු මෙනැන්ඩර් තමා මිලින්ද ප්‍රශ්නයේ එන රජතුමා කියලා පිළිගන්නෙ. හොඳ සාක්ෂි තියනවා කියනවනෙ එහෙම නිගමනය කරන්න. ඒකෙයි ස්වර්ගය පසුකාලීනව එකතු වීමෙයි සම්බන්ධය මොකක්ද?
     
    Last edited:
    • Like
    Reactions: NRTG and TNHM

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බුද්ධාගම අනුව උත්සහා කල යුතු එකම දේ නිවන විතරයි ඒත් ඒ අනුව කටයුතු කරත් දිව්‍ය ලෝකෙක ඉපදෙන්ඩ පුලුවන් (සුවර්ගය වගේම තමා)..ප්‍රශ්ණෙකට තියෙන්නෙ චුති සිතට මොකක් එයිද කොහේ ඉපදෙයිද කියල කියන්ඩ බැරි එක..

    ක්‍රිස්තියානි ආගමේ වගේ සුවර්ගෙට යන එක සිම්පල් කේස් එකක් නෙවෙයි නූලෙන් ගැස්සුනොත් නිරයට උනත් යන්ඩ පුලුවන්.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    බයවෙන්න එපා අමරණීය වෙන බේතක් හොයාගන්නව අපි මැරෙන්න කලින් :P

    අඩේ මාත් කැමති ඒ වගේ දේකට :love: :love:

    අලුතෙන් හොයන්න දෙයක් නෑ මැරුනට පස්සේ ස්වර්ගෙට ගියාම අමරනීයයිනේ. . මැරෙන්නේ නෑ. .
    ඕනනම් මනුස්ස ලෝකෙට ඇවිත් මනුස්ස ගැනුත් එක්ක සන්සර්ගේ යෙදිලා ලමයි හදන්නත් පුලුවන්. .
    යෝදයෝ හදන්න පුලුවන්. .
    මනුස්ස ලෝකේ ඉන්න විදියටමනේ ස්වර්ගේ ශරීරයත් හැදෙන්නේ. . ආතල් ලෝකේ දකින දකින එකිට ඇන ඇන හිටියැකි. . මදිනම් මනුස්ස ලෝකේ ගෑනුන්ටත් ඇනතැකි. .
    සැප තමා ඉතින්. .
     
    • Love
    • Like
    Reactions: LazyLizard and TNHM