උඹලගෙන් අන්තිම පාරට අහන්නෙ

AnuradhaRa

Well-known member
  • බෞද්ධ තමයි .. හැබැයි මම කිසි ආගමක් දැඩිව අල්ලාගෙන නෑ බන්. කියල තිබ්බ පලියට ඒකමයි ඇත්ත කියලා විශ්වාසෙන් follow කරන්නේ නෑ . මොලයක් තියන්නේ මිනිස්සුන්ට කියන කියන හැමදේම ඒ විදියටම පිළිගෙන කරගෙන යන්න නෙවෙයි. දැඩිව අල්ල්ලගන්න එපා ඕවා.
    උඹ හොඳ මොළයක් තියෙන එකෙක්
    මට කියපං මැරුණට පස්සෙ අපිට මොකක් වෙනව ඇතිද?
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,016
    198,395
    113
    Colombo, Sri Lanka
    ස්වර්ග ගොඩක් තිබෙනවා බුදුදහමෙ. බොහොමයක් එව්වට සිල්වත්ව, ත්‍යාගවන්තව ජීවත්වීම තුලින් යන්න පුළුවන්, ඉහලින්ම තියන එව්වට සමාධිය ප්‍රගුණ කරලා යන්න පුලුවන්. නිවනට යන්න ප්‍රඥ්ඥාව ප්‍රගුණ කරන්න ඕනෙ.

    මේ ස්වර්ගවල (නිවන හැර) ඔයාලගෙ ආගමේ කියනවා වගේ සදාකාලික බවක් නැහැ සහ සර්වබලධාරී දෙවිකෙනෙක් නැහැ. ඒ වගේම දිව්‍යලෝක වල ප්‍රශ්න නැත්තෙ නැහැ. පොලිටිකල් ඉශූස්, වෙල්ත් ඉශූස්, යුධමය ප්‍රශ්න පවා තියෙනවා. කියන තරං ආතල් එකක් නෑ කියන්නත් බෑ තියනවා කියන්නත් බෑ ඉතිං. මනුශ්‍ය භවයට වඩා ප්‍රශ්න අඩුයි කියලා තමයි කියන්නෙ.

    ඉහලම තියන ස්වර්ග, ඒ කියන්නෙ බ්‍රහ්මලෝක වල ප්‍රශ්න ඇත්තෙම නැහැ වගේ තමා. එහෙ තියන එකම ප්‍රශ්නෙ ආයුශ ඉවර උනාම ආයෙ වෙනත් තැනක උපදින එක. ඒක මනුශ්‍ය, දිව්‍ය, අසුර,ප්‍රේත, තිරිසන්, නිරය වගේ තැන්වෙල වෙන්න පුළුවන්. සමාධිය ආශ්‍රයෙන් ලබාගත්ත සැප විඳ විඳ එකයි බින්දු ගනනාවක් යෙදෙන කාලයක් ඉන්න තියෙන්නෙ.

    විශ්වයේ කොහේ හරි ස්ථිරසාර, නිත්‍ය සුඛ ආත්ම විදිහට ගන්න පුලුවන් අංශු මාත්‍රයක දෙයක් දුටුවානම් මේ ධර්මය මෙහෙම දේශනා කරන්නෑ කියලා බුදුන් ප්‍රකාශ කරනවා. එතකොට ඉතින් අන්තිම ප්‍රශ්ණෙට දෙන්න තියන උත්තරේ, "නැහැ බුදුදහමට අනුව එහෙම දෙයක් හෝ තැනක් නැහැ".
    නියම පැහැදිලි කිරීම මෙතැන තියෙනවා. තව දුරටත් බුද්ධ දර්ශනය ඔයා හරි හැටි අවබෝද කරගත්තොත් ඔය ස්වර්ගය දිව්‍ය ලෝක ගැන හිතන්න යන්නේ නැහැ. දුක සැප හැම දෙයක් ගැනම උපේක්ෂාවෙන් බලන්න පුරුදු වේවි. එතකොට "අපේ ජීවිතවල තේරුම එච්චරද" කියල ඔයාට දුක හිතෙන්නේ නැහැ. මොකද ඒ ගැන ඔයාට අවබෝදයක් ලැබෙන නිසා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,456
    166,849
    113
    එකමත් එක රටක
    උඹ හොඳ මොළයක් තියෙන එකෙක්
    මට කියපං මැරුණට පස්සෙ අපිට මොකක් වෙනව ඇතිද?
    මන් දන්නේ කොහොමද ???
    කඳ නම් පරිස්සම් කරේ නැති උනොත් කුණු වෙලා පොලවට පස් වෙනවා . මිනියකුයි, සජීවී මිනිහෙකුයි අතර වෙනසට හේතුවන සාධකයට පැවැත්මක් තියනවද නැද්ද හරියටම දන්නේ නෑ . කතන්දර කියන්න පුලුවන්. හරියටම දන්නේ නෑ ඉතින්.
     

    AnuradhaRa

    Well-known member
  • නියම පැහැදිලි කිරීම මෙතැන තියෙනවා. තව දුරටත් බුද්ධ දර්ශනය ඔයා හරි හැටි අවබෝද කරගත්තොත් ඔය ස්වර්ගය දිව්‍ය ලෝක ගැන හිතන්න යන්නේ නැහැ. දුක සැප හැම දෙයක් ගැනම උපේක්ෂාවෙන් බලන්න පුරුදු වේවි. එතකොට "අපේ ජීවිතවල තේරුම එච්චරද" කියල ඔයාට දුක හිතෙන්නේ නැහැ. මොකද ඒ ගැන ඔයාට අවබෝදයක් ලැබෙන නිසා
    සියලු සැපයන්ට තියෙන ආසාව නැති වෙයි
    ඒත් ප්‍රියයන්ගෙන් වෙන් වීම මාර දුකයි නෙ බං
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
    හළොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
    නැතත් එපරලොව ඉන් වන අවැඩ නැත
    ඇතොත් නැතැයි පව්කළහුට වෙයි විපත

    ~-සුභාෂිතය-~
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,016
    198,395
    113
    Colombo, Sri Lanka
    සියලු සැපයන්ට තියෙන ආසාව නැති වෙයි
    ඒත් ප්‍රියයන්ගෙන් වෙන් වීම මාර දුකයි නෙ බං
    හරි හැටි අවබෝධය ලැබුවාම එකත් නැති කරගන්න පුළුවන්. අපේ ශරීරය අපිටවත් අයිති නැතිකොට ප්‍රියයන් කියලා අනිත් අයට ලොබ බදින්න බෑ මචන්. අපේ ශරීරය අපිට අයිතිනම් එක අපිට ඕන විදිහට තියෙන්න එපැයි. ඔයාගේ දෙමව්පියන් දිහා බලන්නකෝ ඒ කට්ටිය දැන් තරුණ වයස ගෙවලා ඉවරයි. නමුත් ඒ අයත් කලින් තරුණ වයසේදී පැහැපත් නිරෝගී ශරීර තියෙන්න ඇති. දැන් මොකද වෙලා තියෙන්නේ. අපි හැමෝටම ඔය සෙතේ තමයි මචන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,456
    166,849
    113
    එකමත් එක රටක
    සියලු සැපයන්ට තියෙන ආසාව නැති වෙයි
    ඒත් ප්‍රියයන්ගෙන් වෙන් වීම මාර දුකයි නෙ බං
    ඕනවට වඩා අල්ලගන්න එපා ඕන දෙයක්. එතකොට දුක අඩුයි. ඇත්ත තේරුම් ගනින් . ප්‍රියයන් වෙන් වුනා කියලා උබ හැමදාම එකම විදියට දුක් වෙන්නේ නෑ නේ. කාලයක් එක්ක උබේ දුක අඩු වෙන්ව.. ඕක කලින් තේරුම් ගන්න. තව අවු 100ක් ඇතුලත (දවස් 36 500) මේ ලෝකේ දැනට ඉන්න බිලියන 9ම නෑ . දුක් වෙලා වැඩක් නෑ . උබත් නෑ .
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,027
    8,874
    113
    Cenon
    cenon.com
    1630982074530.png
     
    • Wow
    Reactions: AnuradhaRa

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Life has no meaning or purpose. When you die you die. That's the end. The total end. There's no continuation beyond death.
    All religions are equally dumb.
     
    • Wow
    Reactions: AnuradhaRa

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මම කතෝලික
    ඒත් මට හිතෙනව බුද්ධාගම හරි කියල

    Edgar Cayce කතෝලික kenek
    eyaata anith ayage leda (asaneepa) walata beheth karanna/hethu hoyanna puluwan දිවැසක් wage ekak labila
    anthimata e දිවැස thulinma buddahagamata sambanda dewal kiyavilaa
    e kathawa thamayi thiyenne Sansaara Mandira pothee

    https://sinhalaebooks.com/2018/11/20/sansara-mandira-kannimahara-sumangala-himi-sinhala-pdf/

    aka paarama kalabala wenne nethuwa
    niwaadu paaduwe potha kiyawanna
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,664
    2
    1,846
    113
    On a Cloud
    බෞද්ධ තමයි .. හැබැයි මම කිසි ආගමක් දැඩිව අල්ලාගෙන නෑ බන්. කියල තිබ්බ පලියට ඒකමයි ඇත්ත කියලා විශ්වාසෙන් follow කරන්නේ නෑ . මොලයක් තියන්නේ මිනිස්සුන්ට කියන කියන හැමදේම ඒ විදියටම පිළිගෙන කරගෙන යන්න නෙවෙයි. දැඩිව අල්ල්ලගන්න එපා ඕවා.
    දැඩිව අල්ලා නොගත යුතුයි කියන එක ඔයා දැඩිව අල්ලාගෙන....... :oo:
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    Uba bauddhra darshanaya follow karahn.. agama follow karala terumak na. Niwana kiyanne jeewita wela iddi labana deyak misak marunama labena deyak neme.

    බයවෙන්න එපා අමරණීය වෙන බේතක් හොයාගන්නව අපි මැරෙන්න කලින් :P
    amraneeya wenna ba bn..
    ------ Post added on Sep 7, 2021 at 11:17 AM
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    සහරාන් වගේ යාලුවෙක් එක්ක ස්වර්ගය බලන්න යන්න ගිහිල්ලා සර්ව බලධාරී දෙවියන් හම්බුවෙලා කොරෝනා එකට බෙහෙතක් ගේන්න.
     
    • Wow
    • Haha
    Reactions: NRTG and AnuradhaRa

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ස්වර්ගය අපාය ඔක්කොම තියෙන්නෙ මේ ලෝකෙමයි මචන්

    ස්වර්ගය : අගමැතිතුමාගෙ බේබිල සෙට් එක මතක් කරගෙන බලන්න
    අපාය : දසවද විඳල පිච්චිලා මැරුනු බදුර්දීන්ගෙ ගෙදර බැල මෙහෙවරකම් කරපු නිශාලිනි ගැන හිතල බලන්න

    සමාන්තර විශ්ව වලත් ඔහොමම ඇති
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,128
    113
    Mother Earth
    ස්වර්ගය kiyanne selawena manasata
    ස්වර්ගය කියන්නෙ සංසර්ගය කියන වචනෙන් බිඳිල ආපු එකක්. සංසර්ගයේ යෙදෙනකොට ස්වර්ගයේ ජීවත් වෙනවා කියල හිතෙනවා. ඒ නිසා උබ ඉක්කනට බැඳපන්. අනුරාධට කිව්වෙ.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    සව්ර්ගය කියන්නේ ඉතින් කෙටියෙන් දිව්‍යලෝක තමයි
    ඒවා ඔක්කොම ගැන බුද්ද්දගමේ දේශනා කරලා තියෙනවා
    සමහරු පින් කරන දෙව්ලොව යන්න බලාගෙන

    අද කාලේ වචන වලින් ගන්නවා නම් වෙනත් ග්‍රහලොවක් එක්කෝ වෙනත් මානයක් වෙන්න පුළුවන්
    කරන කුසල් අකුසල් පින් පව් නිසා ඒ ඒ මාන විවුර්ත වෙනවා වෙන්න පුළුවන් මරණෙන් පස්සේ

    ඔය කොයි දෙව්ලොව ගියත් සව්ර්ගේ ගියත් කෙලවර නිවන
    හිතපන් උබ ඉන්නේ සව්ර්ගේ
    හිතන පතන හැමදේම ලැබෙනවා
    මැරෙන්නේ නැ වයස යන්නේ නැ
    අවුරුදු කෝටියක් සැප විදිනවා එකම දේ
    කනවා බොනවා සුකනවා එච්චරයි
    කරන්න පුළුවන් හැමදේම කරනවා අන්තිමේ එත් හිතට සැපක් නැනේ බන්

    අමාමහ සැපත තමා නිවන