උඹලගෙන් දෙයක් දැනගන්න බං..
මේකයි කතන්දරේ...
උඹලගෙන් දෙයක් දැනගන්න බං..
මම දැනට ජොබක් කරනව මචංලා...
මේක දිගටම කරන්න බෑ...
ග්රැෆික් තමයි..
මේ සයිඩ් එකෙන් රට ගිහින් ජොබ්ස් තියනවද මචංලා..?
කොහොමද එහෙම කරන්නෙ..?
මට හොදටම පුලුවං ඒ ෆීල්ඩ් එකෙ වැඩ තමයි..
තවෙකක්...
මොනෙ හරි පාඨමාලා තියනවද බං..
දෙන්නටම විදෙස්ගත වෙලා ජොබ් කරන්න පුලුවං..?
නිකං...කෑල්ලටයි මටයි කියල හිතහං
(සැ-ඒත් ඒක එහෙම නෙමේ හොදේ)
සහයෝගයක් දීපං මචං..
උඹල ගාව මට දැනගන්න පොඩි හරි දෙයක් තියේ නම් කොටාගෙන පලයං...
නැත්තම් බම්ප් එකකිංවත් සහයෝගය දීපල්ලා...
ජයවේවා..!

උඹලගෙන් දෙයක් දැනගන්න බං..

මම දැනට ජොබක් කරනව මචංලා...

මේක දිගටම කරන්න බෑ...

ග්රැෆික් තමයි..

මේ සයිඩ් එකෙන් රට ගිහින් ජොබ්ස් තියනවද මචංලා..?

කොහොමද එහෙම කරන්නෙ..?

මට හොදටම පුලුවං ඒ ෆීල්ඩ් එකෙ වැඩ තමයි..

තවෙකක්...

මොනෙ හරි පාඨමාලා තියනවද බං..

දෙන්නටම විදෙස්ගත වෙලා ජොබ් කරන්න පුලුවං..?

නිකං...කෑල්ලටයි මටයි කියල හිතහං
(සැ-ඒත් ඒක එහෙම නෙමේ හොදේ)සහයෝගයක් දීපං මචං..

උඹල ගාව මට දැනගන්න පොඩි හරි දෙයක් තියේ නම් කොටාගෙන පලයං...

නැත්තම් බම්ප් එකකිංවත් සහයෝගය දීපල්ලා...

ජයවේවා..!