උඹලගෙන් දෙයක් දැනගන්න බං..

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    උඹලගෙන් දෙයක් දැනගන්න බං..

    මේකයි කතන්දරේ...:rolleyes:
    උඹලගෙන් දෙයක් දැනගන්න බං..:rolleyes:
    මම දැනට ජොබක් කරනව මචංලා...:D
    මේක දිගටම කරන්න බෑ...:no:
    ග්‍රැෆික් තමයි..:P
    මේ සයිඩ් එකෙන් රට ගිහින් ජොබ්ස් තියනවද මචංලා..?:nerd:
    කොහොමද එහෙම කරන්නෙ..?:dull:
    මට හොදටම පුලුවං ඒ ෆීල්ඩ් එකෙ වැඩ තමයි..:rolleyes:
    තවෙකක්...:oo:
    මොනෙ හරි පාඨමාලා තියනවද බං..:rolleyes:
    දෙන්නටම විදෙස්ගත වෙලා ජොබ් කරන්න පුලුවං..?:oo:
    නිකං...කෑල්ලටයි මටයි කියල හිතහං :baffled: (සැ-ඒත් ඒක එහෙම නෙමේ හොදේ)

    සහයෝගයක් දීපං මචං..:P
    උඹල ගාව මට දැනගන්න පොඩි හරි දෙයක් තියේ නම් කොටාගෙන පලයං...:D
    නැත්තම් බම්ප් එකකිංවත් සහයෝගය දීපල්ලා...:love:
    ජයවේවා..! :D
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Degree ekak nathuwa oya field eken wena ratakata yanna amarui.
    Wena ratawala degree thiyanawa oya field eke hoyala balapan.
    Marry karanne nathuwa dependent visa walin yanna ba dennama apply karala accept unoth yanna puluwan.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    bump macho ehema hoyaganna puluwannam wei. hoda portfolio ekak thiyenawanam ithin no problem kohe unnath :)
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    dribbble account ekak hadan eke be best designs upload caravan.. freebies deepen... wad quality nam loku companies wain hire karat full time..
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    හොඳ portfolio ekak එකක් හදපන්.. strikingly එකේ free personal site හදන්න පුළුවන්.. උබ කරලා තියෙන වැඩ ඔක්කොම ලස්සනට site එකේ දාපන්. ඔය වගේ දේවල් වලට ලොකුවට qualification වලට වඩා බලන්නේ talent එකනේ. එහම කියල හොද degree එකක් එහෙම කරගන්න පුලුවන්නම් පාඩු වෙන එකක් නැ.
    හදල ඉතින් පුළුවන් තරම් promote කරපන්. මේකේ කට්ටිය help කරයි. ජොබ් එකකට apply කරද්දී ලින්ක් එක යවපන්..
    Good Luck!!
     
    Last edited: