ලංකාවේ එකම ISP, Srilanka Telecom නෙමෙයි කියලා දැනගනිද්දි වයස කීයද?දැන් internet නැද්ද එතකොට?

ලංකාවේ එකම ISP, Srilanka Telecom නෙමෙයි කියලා දැනගනිද්දි වයස කීයද?දැන් internet නැද්ද එතකොට?

What's the total then, including for peotv and voice line?Naha bro. Fibre unlimited flash 10
Wired ඉන්නෙ උන් විතරනේලංකාවේ එකම ISP, Srilanka Telecom නෙමෙයි කියලා දැනගනිද්දි වයස කීයද?![]()

Only including voice + data. No peotv, Around 7800.What's the total then, including for peotv and voice line?
දැන් internet නැද්ද එතකොට?
ලංකාවේ එකම ISP, Srilanka Telecom නෙමෙයි කියලා දැනගනිද්දි වයස කීයද?![]()
Internet දෙන්නෙ wired විතරක්ම නෙමෙයිනෙ මචෝ!!Wired ඉන්නෙ උන් විතරනේ------ Post added on Feb 9, 2024 at 12:21 PM
makes sense.Only including voice + data. No peotv, Around 7800.
10222i![]()
මටත් 10 පැනලා යනවා බන්. මොකක්ද package එක?11300
Flash 10 + peotv + telephonemakes sense.
මටත් 10 පැනලා යනවා බන්. මොකක්ද package එක?

ලංකාබෙල් තවමත් තියනවද බාප්පේ. කොම්පනියත් වහලා දාලා කට්ටිය මාරු වෙලා කියලා ඇහුනාlankabell
~ 3500
10mbps unlimited ek bnmakes sense.
මටත් 10 පැනලා යනවා බන්. මොකක්ද package එක?