උඹලගේ SLT bill එක කීයද?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    2200ක් වගේ ආව බං අන්තිමේ මම බිල් ඔක්කොම සෙට්ල් කරල ලියුමක් දුන්න broadband disconnect කරල දෙන්න කියල..
    ඒක කරන්න පුළුවන් මාස හතරකට විතරයි කිව්ව උන් :baffled:
     
    • Wow
    Reactions: CondomWisdom

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    අම්මෝ නූල දැකල තේරුන් ගත්ත අවුල් තිබ්බත් දුප්පත් මගෙ dialog hbb එක හොඳයි කියල.
     
    • Wow
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    අම්මෝ නූල දැකල තේරුන් ගත්ත අවුල් තිබ්බත් දුප්පත් මගෙ dialog hbb එක හොඳයි කියල.
    පිස්සු. අරන් බලපන්කෝ මාසයක් USE කරලා.
     

    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,515
    1,029
    113
    SLT BroadBand Service FTTH Web Family Xtra [Rental] = 3,090.00
    Data Add-on Meet Lite Subscription [Rental] = 195.00
    Data Usage Report Fee = 40.00
    Fiber Access Home DP BB with Customer phone [Rental] = 430.00
    Taxes & Levies = 882.03

    Total = 4,637.03
     
    • Like
    Reactions: CondomWisdom

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    අම්මෝ නූල දැකල තේරුන් ගත්ත අවුල් තිබ්බත් දුප්පත් මගෙ dialog hbb එක හොඳයි කියල.

    Dialog mokakda aula bn?
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    Dialog mokakda aula bn?
    slt තරම් speed නෑනෙ බන්. ඒ උනත් වැඩ ටික කරගන්න speed එකක් තියනවා. තව off peak unlimited එහෙම නෑනෙ dialog වල.
     
    • Like
    Reactions: luk3r

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    slt තරම් speed නෑනෙ බන්. ඒ උනත් වැඩ ටික කරගන්න speed එකක් තියනවා. තව off peak unlimited එහෙම නෑනෙ dialog වල.

    slt aul ban dialog wage stable na. connection drop wenawa. aye connect wen na paya gaanakata.

    dialog 30mbps wage speed thiyenawa hariyata signal strength hoyala router eka place karoth.

    170Gb pkg eke nam UNLIMITED FB, Insta, TikTok, Zoom & Edu Apps
     
    • Like
    Reactions: thriloka