උඹලගෙ ඉන්ටර්නෙට් ප්ලෑන් මොනවද
මචංලා ගෙදරට ලෑන්ඩ් ලයින් එකක් ගන්න යන්නෙ. ඊට කලින් පොඩි සර්වේ එකක් කරන්න හිතුනා. පොඩ්ඩක් පහල ප්‍රශ්ණවලට උත්තර දීලා පලයල්ලකො
.
1. පාවිච්චි කරන ලෑන්ඩ් ලයින් එක මොකක්ද ? (උදා : ටෙලිකොම්, ලංකාබෙල්,..)
2. ඉන්ටෙර්නෙට් වලට අමතරව පාවිච්චි කරන අනිත් ෆැසිලිටි මොනවද ? (උදා : ටෙලිෆෝන් ලයින් එක, පියෝ ටීවී, .. )
3. පාවිච්චි කරන පැකේජ් එක මොකක්ද, බෙදිල තියෙන්නෙ කොහොමද, ( උදා : 28GB , 14+14)
4. අ. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ මොනවටද, ( උදා : සර්ෆින් ඔන්ලි, ෆිල්ම් ඩවුන්ලෝඩ් )
ආ. සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් දවසකට පවිච්චි කරනවද ( උදා : සමාන්‍යයෙන් දවසට පැය 2ක් - 3ක්, වීකෙන්ඩ් පැය 6ක් 7ක් )
ඇ. කෝටා එක එක්සීඩ් වෙනවද (උදා: ඔව්, නැත )
5. මාසෙට කීයක් වගේ එනවද බිල. ( උදා : 1000 -1500 )
තව දෙයක්, ඇයි බං ඩයලොග්, ටෙලිකොම් මෙච්චර ප්‍රමෝශන් කරන්නෙ, ලගදි හරින් අය්ය ගූගල් ලූන් එකෙන් ඔක්කොටම නොමිලේ ඉන්ටර්නෙට් දෙයිද
, නැත්නම් ලගදි හොද ටැක්ස් එකක් එනවද 
?
ඔක්කොම බැරි වුනත්, දන්න ටිකකට හරි බම්න්පියක් දාගෙන යමං. මම SLT 28 GB එක ගන්න බැලුවෙ. ඩයලොග්, ලංකා බෙල් 4G කවරේජ් නෑ
. හොද විසදුමක් තියෙනවනම් ඒකත් කියල යමං. නැත්නම් බම්පියක් වත් දාපං 

මචංලා ගෙදරට ලෑන්ඩ් ලයින් එකක් ගන්න යන්නෙ. ඊට කලින් පොඩි සර්වේ එකක් කරන්න හිතුනා. පොඩ්ඩක් පහල ප්‍රශ්ණවලට උත්තර දීලා පලයල්ලකො

.1. පාවිච්චි කරන ලෑන්ඩ් ලයින් එක මොකක්ද ? (උදා : ටෙලිකොම්, ලංකාබෙල්,..)
2. ඉන්ටෙර්නෙට් වලට අමතරව පාවිච්චි කරන අනිත් ෆැසිලිටි මොනවද ? (උදා : ටෙලිෆෝන් ලයින් එක, පියෝ ටීවී, .. )
3. පාවිච්චි කරන පැකේජ් එක මොකක්ද, බෙදිල තියෙන්නෙ කොහොමද, ( උදා : 28GB , 14+14)
4. අ. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ මොනවටද, ( උදා : සර්ෆින් ඔන්ලි, ෆිල්ම් ඩවුන්ලෝඩ් )
ආ. සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් දවසකට පවිච්චි කරනවද ( උදා : සමාන්‍යයෙන් දවසට පැය 2ක් - 3ක්, වීකෙන්ඩ් පැය 6ක් 7ක් )
ඇ. කෝටා එක එක්සීඩ් වෙනවද (උදා: ඔව්, නැත )
5. මාසෙට කීයක් වගේ එනවද බිල. ( උදා : 1000 -1500 )
තව දෙයක්, ඇයි බං ඩයලොග්, ටෙලිකොම් මෙච්චර ප්‍රමෝශන් කරන්නෙ, ලගදි හරින් අය්ය ගූගල් ලූන් එකෙන් ඔක්කොටම නොමිලේ ඉන්ටර්නෙට් දෙයිද

, නැත්නම් ලගදි හොද ටැක්ස් එකක් එනවද 
?ඔක්කොම බැරි වුනත්, දන්න ටිකකට හරි බම්න්පියක් දාගෙන යමං. මම SLT 28 GB එක ගන්න බැලුවෙ. ඩයලොග්, ලංකා බෙල් 4G කවරේජ් නෑ