උඹලගෙ ඉන්ටර්නෙට් ප්ලෑන් මොනවද

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    උඹලගෙ ඉන්ටර්නෙට් ප්ලෑන් මොනවද

    මචංලා ගෙදරට ලෑන්ඩ් ලයින් එකක් ගන්න යන්නෙ. ඊට කලින් පොඩි සර්වේ එකක් කරන්න හිතුනා. පොඩ්ඩක් පහල ප්‍රශ්ණවලට උත්තර දීලා පලයල්ලකො :):).

    1. පාවිච්චි කරන ලෑන්ඩ් ලයින් එක මොකක්ද ? (උදා : ටෙලිකොම්, ලංකාබෙල්,..)
    2. ඉන්ටෙර්නෙට් වලට අමතරව පාවිච්චි කරන අනිත් ෆැසිලිටි මොනවද ? (උදා : ටෙලිෆෝන් ලයින් එක, පියෝ ටීවී, .. )
    3. පාවිච්චි කරන පැකේජ් එක මොකක්ද, බෙදිල තියෙන්නෙ කොහොමද, ( උදා : 28GB , 14+14)
    4. අ. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ මොනවටද, ( උදා : සර්ෆින් ඔන්ලි, ෆිල්ම් ඩවුන්ලෝඩ් )
    ආ. සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් දවසකට පවිච්චි කරනවද ( උදා : සමාන්‍යයෙන් දවසට පැය 2ක් - 3ක්, වීකෙන්ඩ් පැය 6ක් 7ක් )
    ඇ. කෝටා එක එක්සීඩ් වෙනවද (උදා: ඔව්, නැත )
    5. මාසෙට කීයක් වගේ එනවද බිල. ( උදා : 1000 -1500 )


    තව දෙයක්, ඇයි බං ඩයලොග්, ටෙලිකොම් මෙච්චර ප්‍රමෝශන් කරන්නෙ, ලගදි හරින් අය්ය ගූගල් ලූන් එකෙන් ඔක්කොටම නොමිලේ ඉන්ටර්නෙට් දෙයිද :):), නැත්නම් ලගදි හොද ටැක්ස් එකක් එනවද :sorry::sorry: ?

    ඔක්කොම බැරි වුනත්, දන්න ටිකකට හරි බම්න්පියක් දාගෙන යමං. මම SLT 28 GB එක ගන්න බැලුවෙ. ඩයලොග්, ලංකා බෙල් 4G කවරේජ් නෑ :(:(. හොද විසදුමක් තියෙනවනම් ඒකත් කියල යමං. නැත්නම් බම්පියක් වත් දාපං :P:P


     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    1. පාවිච්චි කරන ලෑන්ඩ් ලයින් එක මොකක්ද ? ටෙලිකොම්
    2. ඉන්ටෙර්නෙට් වලට අමතරව පාවිච්චි කරන අනිත් ෆැසිලිටි මොනවද ? පියෝ ටීවී
    3. පාවිච්චි කරන පැකේජ් එක මොකක්ද, බෙදිල තියෙන්නෙ කොහොමද, ( උදා : 60GB , 30+30)
    4. අ. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ මොනවටද, ( සර්ෆින් , ෆිල්ම් ඩවුන්ලෝඩ් )
    ආ. සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් දවසකට පවිච්චි කරනවද 24Hrs
    ඇ. කෝටා එක එක්සීඩ් වෙනවද (ඔව්)
    5. මාසෙට කීයක් වගේ එනවද බිල. ( 1400 + 1600 +800 )
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    1. පාවිච්චි කරන ලෑන්ඩ් ලයින් එක මොකක්ද ? (උදා : ටෙලිකොම්, ලංකාබෙල්,..)dialog
    2. ඉන්ටෙර්නෙට් වලට අමතරව පාවිච්චි කරන අනිත් ෆැසිලිටි මොනවද ? (උදා : ටෙලිෆෝන් ලයින් එක, පියෝ ටීවී, .. )dialog tv
    3. පාවිච්චි කරන පැකේජ් එක මොකක්ද, බෙදිල තියෙන්නෙ කොහොමද, ( උදා : 28GB , 14+14)25+25
    4. අ. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ මොනවටද, ( උදා : සර්ෆින් ඔන්ලි, ෆිල්ම් ඩවුන්ලෝඩ් )dekatama
    ආ. සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් දවසකට පවිච්චි කරනවද ( උදා : සමාන්‍යයෙන් දවසට පැය 2ක් - 3ක්, වීකෙන්ඩ් පැය 6ක් 7ක් )7
    ඇ. කෝටා එක එක්සීඩ් වෙනවද (උදා: ඔව්, නැත )ow
    5. මාසෙට කීයක් වගේ එනවද බිල. ( උදා : 1000 -1500 )-1570
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    1. පාවිච්චි කරන ලෑන්ඩ් ලයින් එක මොකක්ද ? (ලංකාබෙල්)
    2. ඉන්ටෙර්නෙට් වලට අමතරව පාවිච්චි කරන අනිත් ෆැසිලිටි මොනවද ? ( නැත )
    3. පාවිච්චි කරන පැකේජ් එක මොකක්ද, බෙදිල තියෙන්නෙ කොහොමද, ( DAY35+NIGHT35)
    4. අ. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ මොනවටද, (සර්ෆින්.ෆිල්ම් ඩවුන්ලෝඩ් )
    ආ. සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් දවසකට පවිච්චි කරනවද (24 hrs )
    ඇ. කෝටා එක එක්සීඩ් වෙනවද (ඔව්)
    5. මාසෙට කීයක් වගේ එනවද බිල. ( 1515.00 )
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    1. පාවිච්චි කරන ලෑන්ඩ් ලයින් එක මොකක්ද ? SLT
    2. ඉන්ටෙර්නෙට් වලට අමතරව පාවිච්චි කරන අනිත් ෆැසිලිටි මොනවද ? Telephone and Internet
    3. පාවිච්චි කරන පැකේජ් එක මොකක්ද, බෙදිල තියෙන්නෙ කොහොමද, Family 25+25
    4. අ. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ මොනවටද, Surfing and download movies
    ආ. සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් දවසකට පවිච්චි කරනවද 12H Daily
    ඇ. කෝටා එක එක්සීඩ් වෙනවද YES.
    5. මාසෙට කීයක් වගේ එනවද බිල. 2600
     

    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    1. පාවිච්චි කරන ලෑන්ඩ් ලයින් එක මොකක්ද ? telecom
    2. ඉන්ටෙර්නෙට් වලට අමතරව පාවිච්චි කරන අනිත් ෆැසිලිටි මොනවද ? telephone
    3. පාවිච්චි කරන පැකේජ් එක මොකක්ද, බෙදිල තියෙන්නෙ කොහොමද, : Web Pro 150 GB , 75+75
    4. අ. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ මොනවටද? සර්ෆින් ඔන්ලි, ෆිල්ම් ඩවුන්ලෝඩ්, online streaming
    ආ. සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් දවසකට පවිච්චි කරනවද ? සමාන්‍යයෙන් දවසට පැය 3ක් විතර , වීකෙන්ඩ් පැය 5ක් විතර . night time Download වෙනවා පැය 6 ක් විතර )
    ඇ. කෝටා එක එක්සීඩ් වෙනවද ? නැත night time 20 gb වගේ ඉතුරු වෙනවා.
    5. මාසෙට කීයක් වගේ එනවද බිල. ( උදා : 6000-7000 )
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    1. පාවිච්චි කරන ලෑන්ඩ් ලයින් එක මොකක්ද ? (ටෙලිකොම්) එකක් නෙමෙයි 2ක්ම තියනවා
    2. ඉන්ටෙර්නෙට් වලට අමතරව පාවිච්චි කරන අනිත් ෆැසිලිටි මොනවද ? (ටෙලිෆෝන් ලයින් - එකක් ෆැක්ස් එකට අනික වොයිස් වලට, පියෝ ටීවී, 4G)
    3. පාවිච්චි කරන පැකේජ් එක මොකක්ද, බෙදිල තියෙන්නෙ කොහොමද, (දෙකම වෙබ් ෆැමිලි)
    4. අ. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ මොනවටද, (සර්ෆින් ඔන්ලි, ෆිල්ම් ඩවුන්ලෝඩ්, ඊමේල් )
    ආ. සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් දවසකට පවිච්චි කරනවද (Wi-fi පැය 24 ම ඔන්, දවසට පැය 12-15ක් අතර , වීකෙන්ඩ් කියල වෙනසක් නැහැ )
    ඇ. කෝටා එක එක්සීඩ් වෙනවද (සමහර මාස වලට - ඔව්)
    5. මාසෙට කීයක් වගේ එනවද බිල. ( රු. 7,000/- 8,500/- විතර එක ලයින් එකකට)
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    1. පාවිච්චි කරන ලෑන්ඩ් ලයින් එක මොකක්ද ? Slt Dialog4g
    2. ඉන්ටෙර්නෙට් වලට අමතරව පාවිච්චි කරන අනිත් ෆැසිලිටි මොනවද Dialog tv
    3. පාවිච්චි කරන පැකේජ් එක මොකක්ද, බෙදිල තියෙන්නෙ කොහොමද, 25+25
    4. අ. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ මොනවටද, software tutorial films xxx
    ආ. සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් දවසකට පවිච්චි කරනවද 10h
    ඇ. කෝටා එක එක්සීඩ් වෙනවද yes
    5. මාසෙට කීයක් වගේ එනවද බිල. (1500-2200
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    පාවිච්චි කරන ලෑන්ඩ් ලයින් එක මොකක්ද ? (උදා : ටෙලිකොම්, )
    2. ඉන්ටෙර්නෙට් වලට අමතරව පාවිච්චි කරන අනිත් ෆැසිලිටි මොනවද ? (nothing )
    3. පාවිච්චි කරන පැකේජ් එක මොකක්ද, බෙදිල තියෙන්නෙ කොහොමද, ( 18gb 9-9)
    4. අ. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ මොනවටද, (serfing and tv series ඩවුන්ලෝඩ් )
    ආ. සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් දවසකට පවිච්චි කරනවද ( උදා : සමාන්‍යයෙන් re 12 wenakan peya bageta aduma 1 sarayakwath )
    ඇ. කෝටා එක එක්සීඩ් වෙනවද (peak iwara wenawa )
    5. මාසෙට කීයක් වගේ එනවද බිල. ( net bill 830 )
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    1. පාවිච්චි කරන ලෑන්ඩ් ලයින් එක මොකක්ද ? SLT
    2. ඉන්ටෙර්නෙට් වලට අමතරව පාවිච්චි කරන අනිත් ෆැසිලිටි මොනවද ? Telephone only
    3. පාවිච්චි කරන පැකේජ් එක මොකක්ද, බෙදිල තියෙන්නෙ කොහොමද, 8+8GB (770/=)
    4. අ. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ මොනවටද, Surfing, Email & my work
    ආ. සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් දවසකට පවිච්චි කරනවද Wifi 24 hours on, 2-5 hours
    ඇ. කෝටා එක එක්සීඩ් වෙනවද Yes
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,399
    1
    17,159
    113
    −273.15°C
    1. පාවිච්චි කරන ලෑන්ඩ් ලයින් එක මොකක්ද ? ( Telecom)
    2. ඉන්ටෙර්නෙට් වලට අමතරව පාවිච්චි කරන අනිත් ෆැසිලිටි මොනවද ? (Dialog TV )
    3. පාවිච්චි කරන පැකේජ් එක මොකක්ද, බෙදිල තියෙන්නෙ කොහොමද, ( Web Surfer , 50+50)
    4. අ. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ මොනවටද, ( සර්ෆින්, ෆිල්ම් ඩවුන්ලෝඩ් )
    ආ. සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් දවසකට පවිච්චි කරනවද ( 10hrs )
    ඇ. කෝටා එක එක්සීඩ් වෙනවද (නෑ )
    5. මාසෙට කීයක් වගේ එනවද බිල. ( 4000+ )
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,556
    16,389
    113
    1. පාවිච්චි කරන ලෑන්ඩ් ලයින් එක මොකක්ද ? (ටෙලිකොම්)
    2. ඉන්ටෙර්නෙට් වලට අමතරව පාවිච්චි කරන අනිත් ෆැසිලිටි මොනවද ? ( ටෙලිෆෝන් ලයින් එක)
    3. පාවිච්චි කරන පැකේජ් එක මොකක්ද, බෙදිල තියෙන්නෙ කොහොමද, ( 60gb 30+30)
    4. අ. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ මොනවටද, ( සර්ෆින් ඔන්ලි, tutorials download
    ආ. සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් දවසකට පවිච්චි කරනවද (10 hr)
    ඇ. කෝටා එක එක්සීඩ් වෙනවද :-)eek: mata therenue naha :sorry:)
    5. මාසෙට කීයක් වගේ එනවද බිල. ( 1500 )



     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy

    1. පාවිච්චි කරන ලෑන්ඩ් ලයින් එක මොකක්ද ? (උදා : ටෙලිකොම්, ලංකාබෙල්,..) SLT
    2. ඉන්ටෙර්නෙට් වලට අමතරව පාවිච්චි කරන අනිත් ෆැසිලිටි මොනවද ? (උදා : ටෙලිෆෝන් ලයින් එක, පියෝ ටීවී, .. )
    Telephone,Peo TV
    3. පාවිච්චි කරන පැකේජ් එක මොකක්ද, බෙදිල තියෙන්නෙ කොහොමද, ( උදා : 28GB , 14+14)
    60GB Web family (30+30)
    4. අ. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ මොනවටද, ( උදා : සර්ෆින් ඔන්ලි, ෆිල්ම් ඩවුන්ලෝඩ් )
    Work+surfing+film TV download
    ආ. සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් දවසකට පවිච්චි කරනවද ( උදා : සමාන්‍යයෙන් දවසට පැය 2ක් - 3ක්, වීකෙන්ඩ් පැය 6ක් 7ක් )
    24 hours - 8 hours (sleep time)
    ඇ. කෝටා එක එක්සීඩ් වෙනවද (උදා: ඔව්, නැත )
    කොහොම හරි බැලන්ස් කරගන්නවා
    5. මාසෙට කීයක් වගේ එනවද බිල. ( උදා : 1000 -1500 )

    1490 + 800+ 300
    තව දෙයක්, ඇයි බං ඩයලොග්, ටෙලිකොම් මෙච්චර ප්‍රමෝශන් කරන්නෙ, ලගදි හරින් අය්ය ගූගල් ලූන් එකෙන් ඔක්කොටම නොමිලේ ඉන්ටර්නෙට් දෙයිද :):), නැත්නම් ලගදි හොද ටැක්ස් එකක් එනවද :sorry::sorry: ? බලන් හිටපන් දෙනකම් :P:P

    ඔක්කොම බැරි වුනත්, දන්න ටිකකට හරි බම්න්පියක් දාගෙන යමං. මම SLT 28 GB එක ගන්න බැලුවෙ. ඩයලොග්, ලංකා බෙල් 4G කවරේජ් නෑ :(:(. හොද විසදුමක් තියෙනවනම් ඒකත් කියල යමං. නැත්නම් බම්පියක් වත් දාපං :P:P

    අපිටත් නැහැ බන්. එකයි slt ගත්තේ
     
    Last edited:

    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    1. පාවිච්චි කරන ලෑන්ඩ් ලයින් එක මොකක්ද ? (Dialog)
    2. ඉන්ටෙර්නෙට් වලට අමතරව පාවිච්චි කරන අනිත් ෆැසිලිටි මොනවද ? (ටෙලිෆෝන් ලයින් එක)
    3. පාවිච්චි කරන පැකේජ් එක මොකක්ද, බෙදිල තියෙන්නෙ කොහොමද, ( උදා : 200GB , 100+100)
    4. අ. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ මොනවටද, ( උදා : Everything )
    ආ. සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් දවසකට පවිච්චි කරනවද ( උදා : 16 hours )
    ඇ. කෝටා එක එක්සීඩ් වෙනවද (උදා: නැත )
    5. මාසෙට කීයක් වගේ එනවද බිල. ( 14000-16000 (phone/IDD) )
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    1. පාවිච්චි කරන ලෑන්ඩ් ලයින් එක මොකක්ද ? ටෙලිකොම්
    2. ඉන්ටෙර්නෙට් වලට අමතරව පාවිච්චි කරන අනිත් ෆැසිලිටි මොනවද ? 1212 ට කෝල් අරන් ජාතිය ඇමතීම
    3. පාවිච්චි කරන පැකේජ් එක මොකක්ද, බෙදිල තියෙන්නෙ කොහොමද, වෙබ් ෆැමිලි( උදා : 60GB , 30+30)
    4. අ. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ මොනවටද, ( සර්ෆින් , ෆිල්ම්/වැල ඩවුන්ලෝඩ්, ඉස්සරහ ගෙදරට skype කෝල් ගන්න. )
    ආ. සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් දවසකට පවිච්චි කරනවද router එක පැය 24ම on, ගෙදර device 4ක්, හැමතිස්සෙම වගේ වැඩ
    ඇ. කෝටා එක එක්සීඩ් වෙනවද (ඔව්)
    5. මාසෙට කීයක් වගේ එනවද බිල. ( 2000 වගේ)