ලෝකෙටම එපා උනාට උඹට එපා වෙලා නෑ වගේ..මුළු ලෝකෙටම එපා උන එක්කෙනාව බදාගෙන අපේ පුසී දොයි.
![]()
![]()
muge nahaya atule panuwek innawada balahan
පැටියෙක් ඕනා......
අඩෝ නහය වටේ අවුලක් වගේ
වෙට් කෙනෙක්ට පෙන්නල බලන්න
Ape ekek nemai ape gederata kanna enawa nitarama dan wayasai ekai oya man hitannemuge nahaya atule panuwek innawada balahan
පවු බංApe ekek nemai ape gederata kanna enawa nitarama dan wayasai ekai oya man hitanne
කෝ ඔයාගේ පූසෝ දෙන්නා අනුරාදබන්ඩි ෆුල් දෙන්නගෙ
හෙට දාන්නංකෝ ඔයාගේ පූසෝ දෙන්නා අනුරාද
පැටව් දැම්මම එකෙක් ඕනෙ මට

පැටව් දැම්මම එකෙක් ඕනෙ මට
------ Post added on Jun 7, 2023 at 7:20 PM