උඹලගෙ පූසගෙ පොටෝ දාමු බලන්න

C_S_M

Well-known member
  • May 8, 2023
    3,210
    3,558
    113
    Kandy
    අඩෝ නහය වටේ අවුලක් වගේ
    වෙට් කෙනෙක්ට පෙන්නල බලන්න
    මේ අපේ අල්ලපු ගෙදර පූස බං. මූ අල්ලපු ගෙදර උනාට වැඩිපුර ඉන්නෙ අපේ ගෙදර. දැන් වයසක සීය කෙනෙක් මෙයා. අපේ හදපු ඔරේන්ජ් ටැබියො ඔක්කොම නැති උනා 🥲 දැන් ගෙදර සත්තු හදන්නෙ නෑ අපේ දේව පාද ඉඩමක්

    :P :lol:
    9-B31-B0-B5-C1-F3-44-D5-A2-E9-49-E2-F15-FD208.jpg



    පැටව් දැම්මම එකෙක් ඕනෙ මට :P
    ------ Post added on Jun 7, 2023 at 7:20 PM
    කකුලෙන් පෑගුවම කකුලෙ දූවිල්ල ඔක්කොම පූසගෙ ඇඟේනෙ බං. පාපිස්සක් නෙමේ
    ------ Post added on Jun 7, 2023 at 7:49 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,250
    113
    Mother Earth
    අඩෝ මට මූව දැක්කම මිරිකන්න හිතෙනවා බන්. හපන්න හිතෙනවා. ඕකගෙ කන් දෙක කණපිට ගහල පොටෝ එකක් දාපන්කො. අපි කියන ඒවා ඌට කරල පොටෝ ගහල දාපන්කො pls බන්. :love2:
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    917
    1,007
    93
    යන්තම් හෙලුව වහන් ඉන්නේ පොටෝ ගාලා අසහනකාරයොන්ගේ ජාලයට දාන්න එපා පගයෝ කියලා ඌ බනිනවා නේද අර

    මුළු ලෝකෙටම එපා උන එක්කෙනාව බදාගෙන අපේ පුසී දොයි.

    46345.jpg


    5465464.jpg
    දෙතහැකි මූට නම් පුප රෝල් වෙලා යන්න පයින් එකක්
    ------ Post added on Jun 8, 2023 at 3:50 PM
     
    • Dislike
    Reactions: gaslabu45 and C_S_M

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අපේ සිවිලිමේ පිට එකෙක් ඇවිත් පැටව් දානවා..දැන් දෙපාරක් තඩි තලගොයෙක් පැටව් ඔක්කොම කෑවා.මූ මැරුණම පර්සියන් එකෙක් ගේන්න ඉන්නේ
     
    • Sad
    Reactions: Rapunzel003