මේ අපේ අල්ලපු ගෙදර පූස බං. මූ අල්ලපු ගෙදර උනාට වැඩිපුර ඉන්නෙ අපේ ගෙදර. දැන් වයසක සීය කෙනෙක් මෙයා. අපේ හදපු ඔරේන්ජ් ටැබියො ඔක්කොම නැති උනාඅඩෝ නහය වටේ අවුලක් වගේ
වෙට් කෙනෙක්ට පෙන්නල බලන්න
කකුලෙන් පෑගුවම කකුලෙ දූවිල්ල ඔක්කොම පූසගෙ ඇඟේනෙ බං. පාපිස්සක් නෙමේ![]()
![]()
පැටව් දැම්මම එකෙක් ඕනෙ මට
------ Post added on Jun 7, 2023 at 7:20 PM
------ Post added on Jun 7, 2023 at 7:49 PM

Duwili poddk gawunama mk meka dena wada wala hatiyt


