උඹලගෙ බයික් එකේ
අඩු වේගයකින් ගිහින් 4වෙනි ගියර් එකෙන් ඇක්සලරේට් කරනකොට කට කට ගාල සද්දයක් එන්නෙ ඇයි කියල හිතුවද උඹල
හේතුව තමා නොක් වීම..
low(er) rpm + high(er) gear + large(er) throttle opening