උඹලගෙ මදර්බෝඩ් එකේ

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ඔවු alc887 ගොඩක් පරණ එකක් වගේ, site ඒකෙ තියෙන්නේ දැන් හදන එවා විතරයි , එක නිසයි ගෙගාබයිට් උනුත් අලුත් එවා දිලා නැත්තේ උන්ටත් රියල්ටෙක් උන්ගෙන් අලුත් එවා හම්බෙලා නැතුව ඇති
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    අර කිව්වත් වගේ ගිගාබයිට් කට්ටිය ෆර්ම්වෙයා වෙනස් කරල ALC887 කියල එකක් හදාගෙනද දන්නෙ නෑ :rolleyes:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නැ alc887 කියන්නේ audio චිප්සෙට් එකෙ නම්බර් එක, දැන් alc887 නිෂ්පාදනය කරන්නේ නැතුව ඇති
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    download-6.jpeg