උඹලගෙ මදර්බෝඩ් එකේ

AnuradhaRa

Well-known member
  • උඹලගෙ මදර්බෝඩ් එකේ

    උඹලගෙ ලැප් එකේ හරි මදර්බෝඩ් එකේ හරි ඩ්‍රයිවර්ස් එයාලගෙ වෙබ්සයිට් එකේ නිතරම අප්ඩේට් කරනවද?
    මගේ තියෙන්නෙ Gigabyte H81M-S2PV එකක්. වෙබ්සයිට් එකේ තියෙන්නෙ ඒ දවස්වල තිබුණ ඩ්‍රයිවර්ස්මද කොහෙද...

    වින්ඩෝස් 10වල අලුත්ම එක දාගන්ඩ ආසයි.. :)
    එක පාරක් අලුත් එකක් දාගෙන සවුන්ඩ් අවුල් ගියා. ආයෙත් පරණ එකටම build 10240ටම ගියා.

    උඹල ඩ්‍රයිවර්ස් දාන්නෙ වින්ඩෝස්වලින්ම හොයල දෙන ඒවද?

    චිප්සෙට් ඩ්‍රයිවර් එක වින්ඩෝස් වලින්ම දාගන්ඩ බැරිද?
     
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Asus උන් නම් මදර්බොඩ් වලට අලුත්ම ඩ්‍රයිවර්ස් දෙනවා , එහෙම නැත්තං අනිත් කම්පනි සයිට් වලින් ගන්නවා රියල් ටෙක්, amd, intel වගේ , චිප්සෙට් එක intel ඒකෙන් ගන්න
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Asus උන් නම් මදර්බොඩ් වලට අලුත්ම ඩ්‍රයිවර්ස් දෙනවා , එහෙම නැත්තං අනිත් කම්පනි සයිට් වලින් ගන්නවා රියල් ටෙක්, amd, intel වගේ , චිප්සෙට් එක intel ඒකෙන් ගන්න

    ඒ දවස්වල සවුන්ඩ් අවුල් ගිය වෙලාවෙ රියල්ටෙක් වෙබ්සයිට් එකේ ඩ්‍රයිවර් එකත් දාල බැලුව. ඒත් හරි ගියෙ නෑ කියහන්කො
    උඹේ වින්ඩෝස් 10වල වර්ෂන් එක මොකක්ද?
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ඒ දවස්වල සවුන්ඩ් අවුල් ගිය වෙලාවෙ රියල්ටෙක් වෙබ්සයිට් එකේ ඩ්‍රයිවර් එකත් දාල බැලුව. ඒත් හරි ගියෙ නෑ කියහන්කො
    උඹේ වින්ඩෝස් 10වල වර්ෂන් එක මොකක්ද?

    Windows 10 නෙමෙයි පාවිච්චි කරන්නේ test එකට build දෙක තුනක්ම දැම්මා drivers නම් අවුලක් නැ, රියල්ටෙක් දානකොට චිප්සෙට් නම්බර් එකට හරියන ඩ්‍රයිවර් එක සයිට් එකෙන් බලලා ගන්න,
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උඹ වින් 10 ද බං ?
    ඒ මගුල දැම්ම. ඩේට ඉවරයි. මිටර්ඩ් ඔන්/අප්ඩේට්ඔෆ්ෆ්/ අප්ඩේට් සර්විස් හිටං ඔෆ් එත් ඒ මගුල ඩේට කනවා

    මේකට ස්ථිර විසදුමක් නැද්ද ?
     

    AnuradhaRa

    Well-known member
  • උඹ වින් 10 ද බං ?
    ඒ මගුල දැම්ම. ඩේට ඉවරයි. මිටර්ඩ් ඔන්/අප්ඩේට්ඔෆ්ෆ්/ අප්ඩේට් සර්විස් හිටං ඔෆ් එත් ඒ මගුල ඩේට කනවා

    මේකට ස්ථිර විසදුමක් නැද්ද ?

    එහෙම එකක් නෑ බං. පළවෙනි පාර අප්ඩේට් එකට ටිකක් යයි. ආයෙ එහෙම වෙන්නෙ නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • Windows 10 නෙමෙයි පාවිච්චි කරන්නේ test එකට build දෙක තුනක්ම දැම්මා drivers නම් අවුලක් නැ, රියල්ටෙක් දානකොට චිප්සෙට් නම්බර් එකට හරියන ඩ්‍රයිවර් එක සයිට් එකෙන් බලලා ගන්න,

    චිප්සෙට් නම්බර් එකට හරියන ඒව කොහෙද තියනේනෙ :angry:
    32bit තියෙනව 64bit තියෙනව එච්චරයි.... :confused:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    චිප්සෙට් නම්බර් එකට හරියන ඒව කොහෙද තියනේනෙ :angry:
    32bit තියෙනව 64bit තියෙනව එච්චරයි.... :confused:

    කලින් තිබ්බා චිප්සෙට් නම්බර් දාපු පිටුවක් එක්ක ඩවුන්ලොඩ් කරන්න , දැන් අයින් කරලා වගෙ , උම්බට ගෙගාබයිට් උන්ගෙ දෙන එක තමයි දාන්න පුලුවන්
     

    AnuradhaRa

    Well-known member
  • කලින් තිබ්බා චිප්සෙට් නම්බර් දාපු පිටුවක් එක්ක ඩවුන්ලොඩ් කරන්න , දැන් අයින් කරලා වගෙ , උම්බට ගෙගාබයිට් උන්ගෙ දෙන එක තමයි දාන්න පුලුවන්

    gigabyte එකේ තියෙන්නෙ 2016 පෙබරවාරි මාසෙ එකක්:lol:

    මං කාලෙකට පස්සෙ රියල්ටෙක් සයිට් එකට ගියේ. අලුත් ඩ්‍රයිවර්ස් ඇවිල්ල වගේ. මේ තියෙන්නෙ 2017 ඒව :rolleyes:
    වින්ඩෝස් 10 32bit ගත්තම හරි යයි බං..
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    gigabyte එකේ තියෙන්නෙ 2016 පෙබරවාරි මාසෙ එකක්:lol:

    ච්ප්සෙට් එක පරන නිසා උන් ඩ්‍රයිවර්ස් අලුත් කරන්නෙ නැතුව ඇති , අලුත් චිප්සෙට් බොඩ් එකක් ගනින්
     

    AnuradhaRa

    Well-known member
  • ඒ කියන්නෙ මගේ චිප්සෙට් එක H81
    රියල්ටෙක් එකේ අලුත් ඒව දාගෙන හරියන එකක් නෑ :)

    අලුත් චිප් සෙට්වලනං 2017 ඩ්‍රයිවර්ස් උන්ගෙ සයිට් එකේ තියෙනව.
    ඒකක් දාගෙන හරියන එකක් නෑ නේද.. :rolleyes:
     
    Last edited: