උඹලගෙ මදර්බෝඩ් එකේ

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒ කියන්නෙ මගේ චිප්සෙට් එක H81
    රියල්ටෙක් එකේ අලුත් ඒව දාගෙන හරියන එකක් නෑ :)

    අලුත් චිප් සෙට්වලනං 2017 ඩ්‍රයිවර්ස් උන්ගෙ සයිට් එකේ තියෙනව.
    ඒකක් දාගෙන හරියන එකක් නෑ නේද.. :rolleyes:

    උම්බ වරද්ද ගෙන intel චිප්සෙට් එක යි audio චිප්සෙට් එකයි දෙකක් දෙක සම්බන්ද නැ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    චිප්සෙට් නම්බර් එකට හරියන ඒව කොහෙද තියනේනෙ :angry:
    32bit තියෙනව 64bit තියෙනව එච්චරයි.... :confused:

    කලිසම ගලවල දෙකට නැමිලා බලහන් තියෙනවා නම් පේනවා
     
    nephilim

    Junior member
  • Apr 16, 2017
    72
    26
    18
    පෘථිවිතලයේ
    e-bay එකෙන් වින්ඩෝස් 10 key එකක් ගනින් බං.4$ OEM එක හැබැයි.. මං මේ දා ගත්තා විතරයි..පට්ට ආ මුලින් os එක install කරෙත් cotana ට voice cmd දීලා..
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Realtek site eken audio drivers install kara. Eth ethakota Control Panel eka enne ne. Me board eke 5.1 channel eka config karanna eka onemai.

    Motherboard manufacturer dena drivers godak durata wada karanawa ban. Aluthma drivers onemai kiyala ekak ne. Wada nam echcharai.

    E drivers awulak thibboth chipset manufacturer dena drivers dagnna. Habai oya chip wala firmware motherboard eka hadana ewun wenas karala nam, eka eka awul enawa.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    උම්බ වරද්ද ගෙන intel චිප්සෙට් එක යි audio චිප්සෙට් එකයි දෙකක් දෙක සම්බන්ද නැ

    දැං උඹනෙ කිව්වෙ රියල්ටෙක් සයිට් එකෙන් මගේ චිප්සෙට් එකට ගැලපෙන ඕඩියෝ ඩ්‍රයිවර් එක හොයාගන්ඩ කියල
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    Realtek site eken audio drivers install kara. Eth ethakota Control Panel eka enne ne. Me board eke 5.1 channel eka config karanna eka onemai.

    Motherboard manufacturer dena drivers godak durata wada karanawa ban. Aluthma drivers onemai kiyala ekak ne. Wada nam echcharai.

    E drivers awulak thibboth chipset manufacturer dena drivers dagnna. Habai oya chip wala firmware motherboard eka hadana ewun wenas karala nam, eka eka awul enawa.

    :)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    කලිසම ගලවල දෙකට නැමිලා බලහන් තියෙනවා නම් පේනවා

    මට දැං උඹව ඇතිවෙලා බං..
    නෙද්දකිං මූසලය
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    Windows 10 නෙමෙයි පාවිච්චි කරන්නේ test එකට build දෙක තුනක්ම දැම්මා drivers නම් අවුලක් නැ, රියල්ටෙක් දානකොට චිප්සෙට් නම්බර් එකට හරියන ඩ්‍රයිවර් එක සයිට් එකෙන් බලලා ගන්න,

    :rolleyes::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැං උඹනෙ කිව්වෙ රියල්ටෙක් සයිට් එකෙන් මගේ චිප්සෙට් එකට ගැලපෙන ඕඩියෝ ඩ්‍රයිවර් එක හොයාගන්ඩ කියල

    එ කිවුවෙ රියල්ටෙක් ඔඩියො චිප්සෙට් එකට ඔන ඩ්‍රයිවර්ස් එක යකො
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,772
    1
    58,016
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    ඩ්‍රයිවර්ස් අලුත් වර්ෂන් ඕන වෙන්නෙ ඇයි :confused:
    අලුත් අලුත් ඔපරේෂන් සිස්ටම් වලට ගැලපෙන්ඩද :rolleyes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඩ්‍රයිවර්ස් අලුත් වර්ෂන් ඕන වෙන්නෙ ඇයි :confused:
    අලුත් අලුත් ඔපරේෂන් සිස්ටම් වලට ගැලපෙන්ඩද :rolleyes:

    එකත් එක හෙතුවක්, එවගෙම අලුත් අලුත් වැඩ කැළි එකතු කරනවා , කලින් තිබ්බ අවුල් හදලා දෙන නිසා