උඹලගෙ ලමයි හදන්නෙ කොහොමද

Megelli

Active member
  • Apr 23, 2017
    105
    93
    28
    උඹලගෙ ලමයි හදන්නෙ කොහොමද

    දැං මේ මාතර පොඩි එකෙක් තව එකෙක්ව මරපු සිද්දිය හැමෝම දන්නවනේ.උඹලටත් ඇතිනෙ ඔය වයසෙ ඉන්න කොල්ලො.උඹල කොහොමද තමන්ගෙ කොල්ලව හදන්නෙ?වැරදි මාර්ගවලට යන්නැතුව රටට වැඩක් ඇති විදිහට ඌව හදන්නෙ කොහොමද?වයස 13 18 පොඩි උන් ඉන්න නාකි කුකුලනි උඹල කොහොමද තමන්ගෙ එකාව කන්ට්‍රෝල් කරන්නෙ.දෙන්න බලන්න උත්තරයක්.මේකෙ තාත්තෙක් වෙන්න බලන් ඉන්න උන්ටත් වැදගත් වෙයි.:D:lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    Sudusu wayasa awama kiyala denawa. Kawadawath kisima deyak karanna epa kiyanne na. Gahaganna banaganna maraaganna sudusu awasthaawa nosudusu awasthaawa mamath kiyala denawa. Ape thaththa mata kiyala dunne ehemai.


    Example ekak widiyata gedarata horek awoth, athe thiyena ekakin gahapan marunath kamak na kiyanawa. Habai kellek nisa nam, kollonwa maranawa thiya kollekuta agillak wath dikkaranna epa kiyala thamai kiyala denne.