උඹලගෙ ලමයි හදන්නෙ කොහොමද
දැං මේ මාතර පොඩි එකෙක් තව එකෙක්ව මරපු සිද්දිය හැමෝම දන්නවනේ.උඹලටත් ඇතිනෙ ඔය වයසෙ ඉන්න කොල්ලො.උඹල කොහොමද තමන්ගෙ කොල්ලව හදන්නෙ?වැරදි මාර්ගවලට යන්නැතුව රටට වැඩක් ඇති විදිහට ඌව හදන්නෙ කොහොමද?වයස 13 18 පොඩි උන් ඉන්න නාකි කුකුලනි උඹල කොහොමද තමන්ගෙ එකාව කන්ට්රෝල් කරන්නෙ.දෙන්න බලන්න උත්තරයක්.මේකෙ තාත්තෙක් වෙන්න බලන් ඉන්න උන්ටත් වැදගත් වෙයි.