දවස් 15 පැන්න එකේ නිකමට බැලුවා. මාසෙට 120-150 GB වගේ range එකක තමයි මගෙ නම් සාමාන්‍යයෙන්. දවසට 3-7GB අතර වගේ. ඉඳලා හිටලා Campus WiFi එකට සෙට් වෙනවා. හැබැයි වැඩක් නෑ ඊට වඩා මේක fast.
ඩොටේ පැතිවල slow හැත්තගෙ වගේ නැතිව Mobitel 4G+ වලින් මේ මොරටුව කැම්පස් එක අවට තැන්වල. මාසෙ බිලත් වැඩි ගාණක් නෑ රුපියල් 990 ක් විතරයි.
හැබැයි ඉතින් මම වගේ edulanka network එකෙන් traffic route කරගන්ඩ මොළයක් තියෙන්න ඕන. ඉගෙන ගන්න අපි වගේ උන්ට work and study plan එකක් දා ගත්තාම edulanka network එකේ data unlimited හම්බෙනවා.
උන් හිතාගෙන ඉන්නෙ මම වැදගත් දෙයක් කරනවා කියලා. පක තමයි. වැල් බාන්නෙත් එ්කෙන්. #Onahuptk