01.අහන්න බැරුව හිතින් ලව් කරලා තියනවා![]()
![]()
02.ඒකිත් ලව්, මාත් ලව් හැබැයි අහන්න බැරි වුනා![]()
![]()
03.ඇහුවා කැමති උනේ නෑ![]()
3rd ekema yanna honda nae 4th eka daganin


1st ලව් එකම බැන්දා


සුබපැතුම් බ්‍රෝ සෑහෙන කලාතුරකින් 1st එකම බදින්න හම්බෙන උන් ඉන්නෙ![]()
ඒකට නම් හේතුව අනයෝන්‍ය අවබෝධය.Thanks bro
ඒ විතරක් නෙවෙයි ඔයාලා විස්වාස කරයිද දන්නෙ නෑ. අපි දෙන්නා මුලින්ම යාලු උන දවසේ ඉදලා අද වෙන තුරු තවම මොනම හේතුවකට වත් තරහා වෙලා නෑ. දැන් බැදලත් අව්රුදු 7 ක් වෙනවා.ඒකට නම් හේතුව අනයෝන්‍ය අවබෝධය.
Thanks bro
ඒ විතරක් නෙවෙයි ඔයාලා විස්වාස කරයිද දන්නෙ නෑ. අපි දෙන්නා මුලින්ම යාලු උන දවසේ ඉදලා අද වෙන තුරු තවම මොනම හේතුවකට වත් තරහා වෙලා නෑ. දැන් බැදලත් අව්රුදු 7 ක් වෙනවා.ඒකට නම් හේතුව අනයෝන්‍ය අවබෝධය.
(සිත නිවන කතා නෙවෙයි ඈ
)
සංසාරෙ පතාගෙන එන ආදරයක් වෙන්න ඇති සහෝ එහෙනං
ප.ලි:- හැබැයි මගෙ පෞද්ගලික මතය ආදර කතාවක් ලස්සන වෙන්නනං පොඩි පොඩි රණ්ඩු තියෙනත් ඕන(සිත නිවන කතා නෙවෙයි ඈ
)
රණ්ඩු නැතත් ආදර කතාව ලස්සන කර ගන්න පුලුවන්. ආදරය කරන විදිහ, ආදරය අවශ්‍ය විදිහ, ආදරය දැනෙන විදිහ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවනේ. Patta. Mama yalu wela 5 years and 3 months wage. Mamath thawama ekama dawasak wath kella ekka randu karan tharaha wela idala ne. Tawa kochchara kal ehema inna puluwan wevida danne ne.
දෙන්නගෙම උනන්දුව අනයෝන්‍ය අවබෝධය තිබුනොත් එහෙම හැමදාම ඉන්න පුලුවන්. නැත්තං කට්ටිය කියන්නේ බැදලා අව්රුද්දක් දෙකක් යනකොට හරි රන්ඩු පටන් ගන්නවා කියලනේ. ඒත් මේ මම බැදලා 7 වෙනි අව්රුද්දනේ. අපි දෙන්නා යාලු උන පලවෙනි දවසෙම කතා උනේ කවදාවත් තරහා නොවි හැම ප්‍රශ්නයක්ම ආදරෙන් කතා කරලා විසද ගමු කියලා. අදටත් කරන්නේ ඒක තමයි. මොනවා හරි ප්‍රශ්නයක් ඇති උනොත් දෙන්නම ආදරෙන් කතා කරලා විසද ගන්නවා. බනින්න රවන්න යන්නෙ නෑ.Ehema tamai ban inna one.දෙන්නගෙම උනන්දුව අනයෝන්‍ය අවබෝධය තිබුනොත් එහෙම හැමදාම ඉන්න පුලුවන්. නැත්තං කට්ටිය කියන්නේ බැදලා අව්රුද්දක් දෙකක් යනකොට හරි රන්ඩු පටන් ගන්නවා කියලනේ. ඒත් මේ මම බැදලා 7 වෙනි අව්රුද්දනේ. අපි දෙන්නා යාලු උන පලවෙනි දවසෙම කතා උනේ කවදාවත් තරහා නොවි හැම ප්‍රශ්නයක්ම ආදරෙන් කතා කරලා විසද ගමු කියලා. අදටත් කරන්නේ ඒක තමයි. මොනවා හරි ප්‍රශ්නයක් ඇති උනොත් දෙන්නම ආදරෙන් කතා කරලා විසද ගන්නවා. බනින්න රවන්න යන්නෙ නෑ.
අහන්න බැරුව හිතින් ලව් කරලා තියනවා
ඒකිත් ලව්, මාත් ලව් හැබැයි අහන්න බැරි වුනා
ඇහුවා කැමති උනේ නෑ
කවදාවත් යාලු වෙලා නෑ
යාලු උනා ඒකි බූට් එක තිබ්බා
යාලු උනා මම බූට් එක තිබ්බා
1st ලව් එකම බැන්දා (බදිනවා)
2nd ලව් එක බැන්දා (බදිනවා)
3rd ලව් එක බැන්දා (බදිනවා)
කීප දෙනෙක් එක්ක යාලු උනා අන්තිමයා බැන්දා (බදිනවා)