උඹලගේ ආදායමෙන් කොච්චර රස්සාවේ වැඩ වලට වියදන් වෙනවද?

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,436
    681
    113
    මට නම් සාමාන්‍යයෙන් මාසයකට 60ක් 70ක් වගේ වියදමක් යනවා. හැබැයි ඉතුරුවකුත් කරනගන්නවා. මම මගේ මේ වියදම් monitor / control / plan කරන්න මමම හදාගත්ත software එකක් පාවිච්චි කරනවා. මම එකේ screenshots ටිකක් දාන්නම්. මේක නිසා මට ගොඩක් ලේසි මගේ අදායම් වියදම් ටික balance කරගන්න.මේකෙදි අපේ අදායම් සහ වියදම් ටික categories වලට වෙන් කරගන්න පුළුවන් වගේම , මාසික ආදායම ප්‍රධාන category කීපයකට allocate කරගන්න පුළුවන් (Budget Allocating) . කව්රුහරි කෙනෙක්ට අවශ්‍ය නම් මම මේක දෙන්නම්. පාවිච්චි කරලා බලන්න.

    View attachment 180241View attachment 180240View attachment 180239View attachment 180238View attachment 180237View attachment 180236View attachment 180235View attachment 180234View attachment 180233View attachment 180232
    machan mata meka denna puluwanda??
     

    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    ඔෆිස් එකෙන් දීලා තියෙන බස් එකේ දවස් පහම වැඩට යනවා..
    උදේට ගෙදරින් කාලා යන්නෙ.. දවල්ට කන්නෙ නැහැ.. රෑට කන්නෙ ආයේ ගෙදරින්.. කිසි වියදමක් නැහැ..

    හැබයි ඉතින් සතියකට පාරක් ඔෆ්ස් එකේ උන් එක්ක අඩියක් ගහන්න වෙනවා..
    මාසෙට 12ක් වගේ..

    ඇයි බන් දවල්ට කන්නෙ නැත්තෙ? උබ ෆාස්ටින් ද , මහතයිද?
    1) රස්සාවට යන්න එන්න ගමන් වියදම්. කාර් එකෙන් යනවා නං කාර් එකට තෙල් වලට, ස්ටාෆ් ට්‍රාන්ස්පෝර්ට් නං ඒකට, බස්/කොච්චි නං ඒවායේ ටිකට් වලට... -bike fuel 10K
    2) ගෙදර ඉඳන් වැඩ කරන්න තියෙනවා නං ඒවාට අවශ්‍ය වෙන කොම්පියුටර්, ඉන්ටර්නෙට් වලට .....office
    3) කඩෙන් කන්න වෙනවා නං ඒවාට යන අමතර වියදම- 3 meals provided from office
    4) බෝඩිමක ඉන්න වෙනවා නං බෝඩිමේ කුලිය- office provide apartments
    5) හොඳ සපත්තු, ෂර්ට්, කලිසම් අනන් මනං ගන්න වෙනවා නං ඒවාට වියදම්- full casual
    6) ඔෆිස් එකේ උන්ගේ එක එක ෆන්ෂන් වලට යන්න වෙන වියදම් ....20k
    මොකක්ද ඔෆිස් එක ? ෆීල්ඩ් එක මොකක්ද බන්
    තෙල් ටිකට.කැන්ටිමෙන් කඩචෝරු ටිකට.ගෙදර බිල් වලට විතරයි හරියට බැලුවොත් යන්නෙ.ඔෆිස් එකෙන් තුන් වේලම කන්න දෙනවා.උදේ දවල් බුෆේ.8 වෙනකම් හිටියොත් කෑම පාර්සල්
    උබෙත් ෆීල්ඩ් එක මොකක්ද
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔෆිස් එකෙන් දීලා තියෙන බස් එකේ දවස් පහම වැඩට යනවා..
    උදේට ගෙදරින් කාලා යන්නෙ.. දවල්ට කන්නෙ නැහැ.. රෑට කන්නෙ ආයේ ගෙදරින්.. කිසි වියදමක් නැහැ..

    හැබයි ඉතින් සතියකට පාරක් ඔෆ්ස් එකේ උන් එක්ක අඩියක් ගහන්න වෙනවා..
    මාසෙට 12ක් වගේ..
    ඒ කියන්නේ මාසෙකට 12000 ක බොනවා
     
    • Like
    Reactions: Psiko

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    1) රස්සාවට යන්න එන්න ගමන් වියදම්. කාර් එකෙන් යනවා නං කාර් එකට තෙල් වලට, ස්ටාෆ් ට්‍රාන්ස්පෝර්ට් නං ඒකට, බස්/කොච්චි නං ඒවායේ ටිකට් වලට...
    ගෙදර ඉදන් වැඩ
    2) ගෙදර ඉඳන් වැඩ කරන්න තියෙනවා නං ඒවාට අවශ්‍ය වෙන කොම්පියුටර්, ඉන්ටර්නෙට් වලට .....
    ඔක්කොම Office එකෙන් දෙනවා ඉන්ටෙර්නෙට් බිල ගෙවනවා

    කරන්ට් බිල නං මම ගෙවනවා
    දැනට බිල වැඩි උන නිසා වැඩිපුර 5000ක් විතර add වෙනවා ඇති
    හැබැයි ඉතින් office ගියා නං fuel cost එක මේවගේ 10ගුණයක් වත් යයි

    3) කඩෙන් කන්න වෙනවා නං ඒවාට යන අමතර වියදම
    Office වැඩ නිසා කඩෙන් කන්න වෙන්නේ නෑ
    4) බෝඩිමක ඉන්න වෙනවා නං බෝඩිමේ කුලිය
    මගේ ගෙදර ඉන්නේ No Rental
    5) හොඳ සපත්තු, ෂර්ට්, කලිසම් අනන් මනං ගන්න වෙනවා නං ඒවාට වියදම්
    සරමයි කමිසෙයි තිබ්බම ඇති - (වීඩියෝ කෝල් වලට විතරක් හොඳ කමිසයක් අදිනවා යට කෑල්ල වැදගත් නෑ )
    6) ඔෆිස් එකේ උන්ගේ එක එක ෆන්ෂන් වලට යන්න වෙන වියදම් ....
    වාහනේ යන්න වෙන Petrol Cost එක තමා ඉතින්
    7) ප්‍රොෆෙෂනල් ට්‍රේනින් තමන් කරගන්න ඕන නං ඒවාට වියදම්...

    ඒවා ඔක්කොම Office එකෙන් ගෙවනවා
     
    • Like
    Reactions: Mugen

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    1) රස්සාවට යන්න එන්න ගමන් වියදම්. කාර් එකෙන් යනවා නං කාර් එකට තෙල් වලට, ස්ටාෆ් ට්‍රාන්ස්පෝර්ට් නං ඒකට, බස්/කොච්චි නං ඒවායේ ටිකට් වලට...
    ගෙදර ඉදන් වැඩ - 0

    2) ගෙදර ඉඳන් වැඩ කරන්න තියෙනවා නං ඒවාට අවශ්‍ය වෙන කොම්පියුටර්, ඉන්ටර්නෙට් වලට .....
    ලයිට් බිලයි ඉන්ටනෙට් එක්ක 11000ක් විතර ඇති. ඒකත් ඉතින් ගෙදරටම එන ලයිට් බිලයි ඉන්ටනෙට් බිලයි. රස්සාවට විතරක් නෙමෙයි.

    3) කඩෙන් කන්න වෙනවා නං ඒවාට යන අමතර වියදම
    ගෙදර ඉදන් වැඩ - 0

    4) බෝඩිමක ඉන්න වෙනවා නං බෝඩිමේ කුලිය
    ගෙදර ඉදන් වැඩ - 0

    5) හොඳ සපත්තු, ෂර්ට්, කලිසම් අනන් මනං ගන්න වෙනවා නං ඒවාට වියදම්
    ගෙදර ඉදන් වැඩ - 0

    6) ඔෆිස් එකේ උන්ගේ එක එක ෆන්ෂන් වලට යන්න වෙන වියදම් ....
    ඔපිස් එක මෙහේ නැති නිසා ෆන්ශන් නෑ. තියෙනව ඒවට උන් සල්ලි එවනව. - 0

    7) ප්‍රොෆෙෂනල් ට්‍රේනින් තමන් කරගන්න ඕන නං ඒවාට වියදම්...
    ඒවට රිසෝස් උන් අරන් දෙනව. අපිට තියෙන්නෙ කරන්න. කරන්න වෙලාවක් නැති එක වෙනම කතාවක් - 0
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    දැනට Internet වලට අවුරුද්දකට 30000 තමා..

    Coursera plus, smashing magazine, frontend masters තුනෙ yearly membership ගන්න අදහසක් තියෙනවා..එකට නම් අවුරුද්දකට $900 ක්‌ විතර යයි..
    වික්කමසින්හයා සැලසුම් ටික කෑවා 🥲