machan mata meka denna puluwanda??මට නම් සාමාන්‍යයෙන් මාසයකට 60ක් 70ක් වගේ වියදමක් යනවා. හැබැයි ඉතුරුවකුත් කරනගන්නවා. මම මගේ මේ වියදම් monitor / control / plan කරන්න මමම හදාගත්ත software එකක් පාවිච්චි කරනවා. මම එකේ screenshots ටිකක් දාන්නම්. මේක නිසා මට ගොඩක් ලේසි මගේ අදායම් වියදම් ටික balance කරගන්න.මේකෙදි අපේ අදායම් සහ වියදම් ටික categories වලට වෙන් කරගන්න පුළුවන් වගේම , මාසික ආදායම ප්‍රධාන category කීපයකට allocate කරගන්න පුළුවන් (Budget Allocating) . කව්රුහරි කෙනෙක්ට අවශ්‍ය නම් මම මේක දෙන්නම්. පාවිච්චි කරලා බලන්න.
View attachment 180241View attachment 180240View attachment 180239View attachment 180238View attachment 180237View attachment 180236View attachment 180235View attachment 180234View attachment 180233View attachment 180232
ඔෆිස් එකෙන් දීලා තියෙන බස් එකේ දවස් පහම වැඩට යනවා..
උදේට ගෙදරින් කාලා යන්නෙ.. දවල්ට කන්නෙ නැහැ.. රෑට කන්නෙ ආයේ ගෙදරින්.. කිසි වියදමක් නැහැ..
හැබයි ඉතින් සතියකට පාරක් ඔෆ්ස් එකේ උන් එක්ක අඩියක් ගහන්න වෙනවා..
මාසෙට 12ක් වගේ..
මොකක්ද ඔෆිස් එක ? ෆීල්ඩ් එක මොකක්ද බන්1) රස්සාවට යන්න එන්න ගමන් වියදම්. කාර් එකෙන් යනවා නං කාර් එකට තෙල් වලට, ස්ටාෆ් ට්‍රාන්ස්පෝර්ට් නං ඒකට, බස්/කොච්චි නං ඒවායේ ටිකට් වලට... -bike fuel 10K
2) ගෙදර ඉඳන් වැඩ කරන්න තියෙනවා නං ඒවාට අවශ්‍ය වෙන කොම්පියුටර්, ඉන්ටර්නෙට් වලට .....office
3) කඩෙන් කන්න වෙනවා නං ඒවාට යන අමතර වියදම- 3 meals provided from office
4) බෝඩිමක ඉන්න වෙනවා නං බෝඩිමේ කුලිය- office provide apartments
5) හොඳ සපත්තු, ෂර්ට්, කලිසම් අනන් මනං ගන්න වෙනවා නං ඒවාට වියදම්- full casual
6) ඔෆිස් එකේ උන්ගේ එක එක ෆන්ෂන් වලට යන්න වෙන වියදම් ....20k
උබෙත් ෆීල්ඩ් එක මොකක්දතෙල් ටිකට.කැන්ටිමෙන් කඩචෝරු ටිකට.ගෙදර බිල් වලට විතරයි හරියට බැලුවොත් යන්නෙ.ඔෆිස් එකෙන් තුන් වේලම කන්න දෙනවා.උදේ දවල් බුෆේ.8 වෙනකම් හිටියොත් කෑම පාර්සල්
ඒ කියන්නේ මාසෙකට 12000 ක බොනවාඔෆිස් එකෙන් දීලා තියෙන බස් එකේ දවස් පහම වැඩට යනවා..
උදේට ගෙදරින් කාලා යන්නෙ.. දවල්ට කන්නෙ නැහැ.. රෑට කන්නෙ ආයේ ගෙදරින්.. කිසි වියදමක් නැහැ..
හැබයි ඉතින් සතියකට පාරක් ඔෆ්ස් එකේ උන් එක්ක අඩියක් ගහන්න වෙනවා..
මාසෙට 12ක් වගේ..
Ow. Saralawama kiyuwoth 12,000 ක බොනවාඒ කියන්නේ මාසෙකට 12000 ක බොනවා
වික්කමසින්හයා සැලසුම් ටික කෑවාදැනට Internet වලට අවුරුද්දකට 30000 තමා..
Coursera plus, smashing magazine, frontend masters තුනෙ yearly membership ගන්න අදහසක් තියෙනවා..එකට නම් අවුරුද්දකට $900 ක් විතර යයි..