උඹලගේ ආදායමෙන් කොච්චර රස්සාවේ වැඩ වලට වියදන් වෙනවද?

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඔෆිස් එකෙන් දීලා තියෙන බස් එකේ දවස් පහම වැඩට යනවා..
    උදේට ගෙදරින් කාලා යන්නෙ.. දවල්ට කන්නෙ නැහැ.. රෑට කන්නෙ ආයේ ගෙදරින්.. කිසි වියදමක් නැහැ..

    හැබයි ඉතින් සතියකට පාරක් ඔෆ්ස් එකේ උන් එක්ක අඩියක් ගහන්න වෙනවා..
    මාසෙට 12ක් වගේ..
    අපි ජනතාවට තුන්වේල කන්න ආර්ථිකයක් හදන්නෝන
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    අපි ජනතාවට තුන්වේල කන්න ආර්ථිකයක් හදන්නෝන
    විශේශයෙන් කියන්ට ඕන..
    මම ජොබට ගිය දවසෙ ඉදන් දවල්ට කන්නෙ නැහැ..
    අඩෝ පට්ටනේ.. 💚
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    1. WFH
    2. okkoma office eken dunna. Light bill eka podi ganak enawa
    3. -
    4. -
    5. - covid lankawata apu dawase idan wfh nisa office adum gaththe na dan 2 1/2 years
    6. Wedding, farewell, wife ta baba hambena ewa set wenawa
    7. Office eken gewanawa
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔය පඩි වලට නං වියදම ශේප් බන්. මම අඳුරන උන් ඉන්නවා සිරාවට 50,000-60,000-70,000 පඩියට වැඩ කරන උන්. උන් බෝඩින් වල ඉන්නේ කොළඹ. ඒවාට වෙනම වියදමක්. බෝඩිමේ ඉඳන් බස් එකක නැත්තන් ත්‍රී වීල් එකක ජොබට යන්නේ. ඒවා පට්ට වියදන්. වීකෙන්ඩ් එකේ ගෙවල් වලට යනවා. ඒවාට සෑහෙන වියදන්. ඉතින් මාසෙකට 30,000 විතර නිකන්ම පූජා කරන්න ඕන කෑම වල වියදම ඇත ඇරියත් . හිතපන්කෝ, පඩියෙන් බාගයක් වගේ.



    Kiyapanko wiyadan tika.
    ------ Post added on Jul 29, 2022 at 8:37 PM
    1 Customer lage hama system ekakma Env 3 ma mama thiyan innawa cloud eke. e wage thawa dewal walata sahena ganak yanawa.
    2. R&D karanna unoth ethanath sahenna
    oya dekata nam sahenna yanawa, e ekke baluwama anik ewa nosalaka hariya haki
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    1) රස්සාවට යන්න එන්න ගමන් වියදම්. කාර් එකෙන් යනවා නං කාර් එකට තෙල් වලට, ස්ටාෆ් ට්‍රාන්ස්පෝර්ට් නං ඒකට, බස්/කොච්චි නං ඒවායේ ටිකට් වලට... -bike fuel 10K
    2) ගෙදර ඉඳන් වැඩ කරන්න තියෙනවා නං ඒවාට අවශ්‍ය වෙන කොම්පියුටර්, ඉන්ටර්නෙට් වලට .....office
    3) කඩෙන් කන්න වෙනවා නං ඒවාට යන අමතර වියදම- 3 meals provided from office
    4) බෝඩිමක ඉන්න වෙනවා නං බෝඩිමේ කුලිය- office provide apartments
    5) හොඳ සපත්තු, ෂර්ට්, කලිසම් අනන් මනං ගන්න වෙනවා නං ඒවාට වියදම්- full casual
    6) ඔෆිස් එකේ උන්ගේ එක එක ෆන්ෂන් වලට යන්න වෙන වියදම් ....20k
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,402
    2,663
    113
    colombo
    උඹලගේ ආදායමෙන් කොච්චර රස්සාවේ වැඩ වලටම වියදන් වෙනවද? ඒ කියන්නේ

    1) රස්සාවට යන්න එන්න ගමන් වියදම්. කාර් එකෙන් යනවා නං කාර් එකට තෙල් වලට, ස්ටාෆ් ට්‍රාන්ස්පෝර්ට් නං ඒකට, බස්/කොච්චි නං ඒවායේ ටිකට් වලට...
    2) ගෙදර ඉඳන් වැඩ කරන්න තියෙනවා නං ඒවාට අවශ්‍ය වෙන කොම්පියුටර්, ඉන්ටර්නෙට් වලට .....
    3) කඩෙන් කන්න වෙනවා නං ඒවාට යන අමතර වියදම
    4) බෝඩිමක ඉන්න වෙනවා නං බෝඩිමේ කුලිය
    5) හොඳ සපත්තු, ෂර්ට්, කලිසම් අනන් මනං ගන්න වෙනවා නං ඒවාට වියදම්
    6) ඔෆිස් එකේ උන්ගේ එක එක ෆන්ෂන් වලට යන්න වෙන වියදම් ....
    7) ප්‍රොෆෙෂනල් ට්‍රේනින් තමන් කරගන්න ඕන නං ඒවාට වියදම්...

    සාමාන්යෙන් මේවගේ ඒවාට කොච්චර වියදන් වෙනවද මාසෙකට? පඩියට සාපේක්ෂව මේ වියදම කොහොමද? හිතපන්කෝ 50,000 හම්බෙන ජොබ් එකක ට්‍රාන්ස්පෝර්ට්, බෝඩින් කුලිය, ඔෆිස් ඇඳුම්, කඩෙන් කන එකටම 30,000 විතර අමතරව වියදන් උනා කියලා. අන්තිමට 20,000 ට නේ නැහිලා තියෙන්නේ. :sorry: :sorry:
    ආදායම නොදා ඉන්නම්
    1 රස්සාවට යන්නේ මගේම කොම් පැණියට ඒත් සතියට දවස් 2ක් වගේ. තෙල් නම් 1000ට අද ලීටර් 25ක් ගත්තා. මාලඹේ ෂෙඩ් එකෙන් ෆුල් ටෑන්ක් ගැහුවා. කාර් එක කුලියට ගත්ත එකක් මාසෙට ලක්ෂයක් එකයි විසිපහක් විතර
    2 ගෙදර කරන්ට් බිල ඉස්සර ආවේ 5-6ක් දැන් 10-12ක් වෙනවා
    3 කඩෙන් කෑම වැඩිපුර දැන් කන්නේ නෑ මාසෙකට උපරිම 2ක්-3ක් යයි. හැබැයි බිස්කට් ගේනවා සෑහෙන්න. මාරි පැකට් එක 100 කරාට පස්සේ පැකට් 4යි ගෙනාවෙ ලඟ කඩේකින් ඤාණකතා 10ක් ගෙනාවා එකක් රුපියල් 10යි පට්ට රහයි පොඩි එකයි මායි කෑවා තව එකක් ඉතුරුයි
    4 ගෙවල් කුලී මචං 35ක් විතර වතුර බිලට 500
    5 සරම් 5ක් තියෙනවා එකක් උඩ යට ආපහු කණපිට උඩ යට. ඔෆිස් යන්න ගිය අවුරුද්දේ ගත්ත ඇදුම් තමා.
    6 ඒකට නම් මචං මෙහෙමයි ඔෆිස් එකේ ෆ්රිජ් එකට බීම අයිස්ක්‍රීම් තව ඔය එක එක සුකුරුත්තම් එතකොට බිස්කට් ග්‍රෑම් 500 වගේ පැකට් බයිට් ජාති මගුල් ඊලඟට ඔෆිස් එකේ අයගෙ උපන්දින වලට සංග්‍රහ, උදේ හවස තේ වලට කිරිපිටි සීනි තේකොල බර ලොට් එකක් තියෙනවා ඒවට නම් වියදම්.
    7 මම නම් ඉස්සෙල්ලම ඔන්ලයින් ටියුටෝරියල් එකක් සෙට් උනාම ලීක් උන එකක් හොයන් බලනවා. හැබැයි සොෆ්ට්වෙයා, ප්ලගින්, කම්පියුටර් වලට වගේම SEO වලට නම් මාසෙකට නොසෑහෙන්න වියදම් යනවා. අපි ත්‍රිමාණ වැඩ කරන නිසා ගොඩක් හොඳ කම්පියුටර් ඕන. දැන් එකක් ලක්ෂ 15-20ක් වෙනවා. (හොඳ වෙලාවට මතක් කලේ මේක ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ)
    පඩි නඩි බේරන්න ආයතනික වියදම් එක්ක ලාභ තිබ්බත් මට හිතෙනවා මාත් රස්සාවක් කරන කාලෙ ඒ කිසිම බරක් නෑ නේ කියලා. ආයතනයක් මෙහෙයවන එකම පට්ට ගේමක් වැඩ කරන අයට මුල් තැන දෙනවා නම්.


    OP උඹට උපදෙසක්, මේ ත්‍රෙඩ් එකෙන් උඹ බලාපොරොත්තු වෙන්නේ මම වගේම අමාරුවෙන් තවත් ඉන්න උන් හෙන සෙට් එකක් ඉන්නවා කියලා සැනසුම් සුසුම් හෙලලා දිගටම ඔය දුක විඳින්න නම් මචං උඹ ෆේල්. මේ උඩ ටික දැක්කම උඹේ බලාපොරොත්තුව වෙනුවට දුකක් අස්පට් එකක් නම් ආවේ අහගනිං මම මුල්ම $5 හෙව්වේ මේ එලකිරියට පිංසිද්ධ වෙන්න. මටත් ඔය ප්‍රශ්න තිබ්බා ඒත් 2011 ඉඳන් මේ වෙනකම් දියුණු වෙනවාමයි කියලා ටාගට් එකක් තියාගෙන ආපු නිසා උඩ ටික කොටන්න පුලුවන් උනේ. පැත්තකට වෙලා නිදහසේ කල්පනා කරලා තමුන්ගෙ වියදම් තවදුරටත් දැනෙන්නෙවත් නැති තරමට දියුණු වෙන්න. ජය වේවා!!
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,629
    6,181
    113
    1) 0
    2) 15000
    3) maseta bonna nam bara ganak yanwaa(meka amatara deyak ne)
    4) 0
    5) 10000(average... ganna giyama athi wenna gannawa) nathi masa wala ekak wath ne.. pahuguya masa 2ta eka aluth adumak aran ne)
    6) 0
    7) 20000 k witara wiyadam karanwa job ekatama
     
    • Like
    Reactions: dfgrendezvous

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON
    None.

    Transport allowance
    Free food
    All the functions paid by company (, Inc accommodation if required)
    Free uniform
    Medical Insurance
    Life insurance
    30 days holiday

    I live in UK. Works at leading department store chain wearhouse.
     
    • Like
    Reactions: dfgrendezvous

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    man nan kiyanne oka kelinama maninna puluwan ekak nemei. wade stress level ekath matha yana wiyadam theeranaya wenwa. stress wadi high salary job ekak kanna koata stress eka yawaganna ai wiyadan kannwa sahenna.
     
    • Like
    Reactions: dfgrendezvous