කවුරුහරි ඩයල් එකක් කොහොමහරි ගොඩ ගියාම (හිතමුකෝ උත්සාහෙන් කියලා) ඌ උගෙ පවුලත් එක්ක උගේ පාඩුවෙ ඉන්නකොට ගමේ ඉන්න වල බැහැපු උන් එහෙම කියනවා දැකලා තියෙනවද "උන්ට මතක නෑ උන් හිටපු විදිය" වගේ කතා?
එහෙම කියන උන් ඒ අදාල උන් කොහොම ඉඳී කියලද බලාපොරොත්තු වෙන්නෙ?
මමනම් කියන්නෙ හිටපු විදියට වැඩක් නෑ, දැන් ඉන්න විදිය තමා වැදගත් කියලා.
එහෙම කියන උන් ඒ අදාල උන් කොහොම ඉඳී කියලද බලාපොරොත්තු වෙන්නෙ?
මමනම් කියන්නෙ හිටපු විදියට වැඩක් නෑ, දැන් ඉන්න විදිය තමා වැදගත් කියලා.