උඹලගේ ගම්වලත් ඉන්නවද මේ වගේ උන්?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,551
    75,391
    113
    කවුරුහරි ඩයල් එකක් කොහොමහරි ගොඩ ගියාම (හිතමුකෝ උත්සාහෙන් කියලා) ඌ උගෙ පවුලත් එක්ක උගේ පාඩුවෙ ඉන්නකොට ගමේ ඉන්න වල බැහැපු උන් එහෙම කියනවා දැකලා තියෙනවද "උන්ට මතක නෑ උන් හිටපු විදිය" වගේ කතා?

    එහෙම කියන උන් ඒ අදාල උන් කොහොම ඉඳී කියලද බලාපොරොත්තු වෙන්නෙ?

    මමනම් කියන්නෙ හිටපු විදියට වැඩක් නෑ, දැන් ඉන්න විදිය තමා වැදගත් කියලා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425

    ඔහ් යස්! මුඩුක්කුවක ඉන්න එකත් වැදගත් තමා :yes:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ගොඩක් ජෙප්පෝ පවුල් තමයි ඔය
    කුහකයි
    අල්ලපු ගෙදර අයට තියෙනවට කැමති නැහැ
    කුඩු සල්ලි, හොර සල්ලි
    ඔය වගේ දේවල් කියන්නේ ජෙප්පෝ
    අනිවාර්යෙන් හොයල බලපන් හිනමාන කාරයෝ
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    කියනවා ඇති, දැන් අපි ගමේ නැහැ. කිව්වොත් මූණට කියන්නේ නෑ
     
    • Like
    Reactions: tharakaf

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    "ඉංග්‍රීසියෙන් පච පච ගෑවට ඕකුන්ට ඇති දෙයක් නෑ. බොන ලිදට කබරයෙක් වැටිල ඒ වතුර විසවෙලා මිනිහ මැරුනෙත්. ඊට පස්සෙ ගෑනිට ගමේ බල්ලො විතරයි ගැහුවෙ නැත්තෙ. ඕකුන්ගෙ පොඩි එකා රස්සාවක් ගන්ඩ රනිල් පස්සෙ දුවපු තරමක්. ඉගෙන ගත්ත දෙයක් නැති උනාට හොයන්නෙම ලොකු ලොකු රස්සාවල්."
    කියල ගමේ උන් කියනව ඇති උබ යන්න ඇරල
     
    උඹලගේ ගමේ උන් උඹව දැක්කාම

    "අන්න අම්ම මතක් කරලා අතේ ගහන වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා" යනවා කියනවා නේද 🤭 🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    කවුරුහරි ඩයල් එකක් කොහොමහරි ගොඩ ගියාම (හිතමුකෝ උත්සාහෙන් කියලා) ඌ උගෙ පවුලත් එක්ක උගේ පාඩුවෙ ඉන්නකොට ගමේ ඉන්න වල බැහැපු උන් එහෙම කියනවා දැකලා තියෙනවද "උන්ට මතක නෑ උන් හිටපු විදිය" වගේ කතා?

    එහෙම කියන උන් ඒ අදාල උන් කොහොම ඉඳී කියලද බලාපොරොත්තු වෙන්නෙ?

    මමනම් කියන්නෙ හිටපු විදියට වැඩක් නෑ, දැන් ඉන්න විදිය තමා වැදගත් කියලා.
    Kalehi guna nothiyana un ematai thamai