දර ලිපයි, ගෑස් ලිපයි
වැඩියෙන්ම රහ දර ලිපේ ඉව්වම තමයි
වැඩියෙන්ම රහ දර ලිපේ ඉව්වම තමයි
1000L Tank එකක් Used කරන්නේ මචං නැත්නම් 500L එකක් .ඔය පොඩි ටැංකි වල ගෘහස්ට්ත මට්ටමෙන් බයෝ ගෑස් හදල පාවිච්චි කරන එක ප්‍රැක්ටිකල් නෑ බං. වැඩේ එහෙමෙහෙ උනොත් ගෑස් එක හැදෙන්නෙ නෑ.
https://elakiri.com/threads/බයෝ-ගැස්-භාවිතා-කරන-අය-එන්න.2051037/ai machan
safety eka kohomada ban, gedarath ekka lept wei da
කරල බලන්න එහෙනම්. මට නම් වැඩි මෙව්ව එකක් නෑ ඕක ගැන1000L Tank එකක් Used කරන්නේ මචං නැත්නම් 500L එකක් .
https://elakiri.com/threads/බයෝ-ගැස්-භාවිතා-කරන-අය-එන්න.2051037/
ඓහම අවුලක් නම් නැහැ වගේ මචං . gas එක එකතු වෙන්නේ tank එකේ නිසා . LPG වගේ ගිනිගන්නේත් නැහැ නේ ඔවා
------ Post added on Jun 7, 2022 at 11:16 PM
වෙන මොනවා කරන්න ද බං ඒකත් කරලා බලනවාකරල බලන්න එහෙනම්. මට නම් වැඩි මෙව්ව එකක් නෑ ඕක ගැන
සේෆ්‍ටි කේස් එකක් නම් නෑ
කියන්න සතුටුයි සහෝදර වරුනි අපේ ගෙදර ලිප් ජාති ගොඩක් තියනවා . මුලින් ම ගැස් ලිප් පුපුරන කාලේ බුමිතෙල් ලිපක් ගත්තා . ඊට පස්සේ ආයේ ගැස් වලින් උයන්න ගත්තා ඊට පස්සේ ගැස් නැති නිසා දර ලිපක් ගත්තා කරන්න දෙයක් නැතිව .
ටව්න් එකේ ඉන්න අපිට මොන දරද ? බොහොම අමාරුවෙන් දර වලින් කාලයක් ඇද්ද . පොල් කටු ලිපක් ගත්තා ගිය ඉරිදා .ඉතින් මම හරි සතුටු උන දැන් ගොඩ කියල youtube බලල පොල් කටු ටිකකින් අඟුරු හදල ලිපේ වතුර එකක් තියල රත් කරලා බලල හිත හදා ගත්තා ටිකක් හරි ශේප් වෙන්න පුළුවන් කියලා . ඉතින් මේකට පොල් කටු අඟුරු ඕනා නිසා එෆ්බි එකේ පොල් කටු අඟුරු දෙන අයව හොයලා හොයල කෝල් කරලා කොහොම ගෙදරට ගෙනත් දෙන කට්ටියක් හොයා ගත්තා , බදාදා ට ගෙදරටම දෙන්නම් කිව්වා ඉතින් මම 25Kg වගේ ඉල්ලුව . කියන්න සතුටුයි සහෝදර වරුනි ඩිසල් නැ කියල පොල් කටු ගෙනත් දෙන්න බැ කිව්වා කල් යයි ලු . දැන් අපේ ගෙදර ගැස් ලිප් ,දර ලිප්, බුමිතෙල් ලිප් ,පොල්කටු ලිප් , තියනවා හැබැයි මේ රජයට පින් සිද්ද වෙන්න එකකින් වත් උයා ගන්න බැ .![]()
![]()
![]()
ඉන්ඩක්ශන් එකක් උබ ගත්තේ කොහෙන්දඅපේ කතාවත් ඕකම තමා
පොල්කටු එක අවුල ගන්න ගියාම පු* ඉරෙනව
ඉන්ඩක්ශන් කුකර් එකෙං තමා වැඩ ටික කර ගන්නෙ (කරන්ට් තියෙන වෙලාවට)
https://www.facebook.com/smartelectronicsnegombo
ඉන්ඩක්ශන් එකක් උබ ගත්තේ කොහෙන්ද
------ Post added on Jun 7, 2022 at 11:48 PM
electric ekak ganna epaya.කියන්න සතුටුයි සහෝදර වරුනි අපේ ගෙදර ලිප් ජාති ගොඩක් තියනවා . මුලින් ම ගැස් ලිප් පුපුරන කාලේ බුමිතෙල් ලිපක් ගත්තා . ඊට පස්සේ ආයේ ගැස් වලින් උයන්න ගත්තා ඊට පස්සේ ගැස් නැති නිසා දර ලිපක් ගත්තා කරන්න දෙයක් නැතිව .
ටව්න් එකේ ඉන්න අපිට මොන දරද ? බොහොම අමාරුවෙන් දර වලින් කාලයක් ඇද්ද . පොල් කටු ලිපක් ගත්තා ගිය ඉරිදා .ඉතින් මම හරි සතුටු උන දැන් ගොඩ කියල youtube බලල පොල් කටු ටිකකින් අඟුරු හදල ලිපේ වතුර එකක් තියල රත් කරලා බලල හිත හදා ගත්තා ටිකක් හරි ශේප් වෙන්න පුළුවන් කියලා . ඉතින් මේකට පොල් කටු අඟුරු ඕනා නිසා එෆ්බි එකේ පොල් කටු අඟුරු දෙන අයව හොයලා හොයල කෝල් කරලා කොහොම ගෙදරට ගෙනත් දෙන කට්ටියක් හොයා ගත්තා , බදාදා ට ගෙදරටම දෙන්නම් කිව්වා ඉතින් මම 25Kg වගේ ඉල්ලුව . කියන්න සතුටුයි සහෝදර වරුනි ඩිසල් නැ කියල පොල් කටු ගෙනත් දෙන්න බැ කිව්වා කල් යයි ලු . දැන් අපේ ගෙදර ගැස් ලිප් ,දර ලිප්, බුමිතෙල් ලිප් ,පොල්කටු ලිප් , තියනවා හැබැයි මේ රජයට පින් සිද්ද වෙන්න එකකින් වත් උයා ගන්න බැ .![]()
![]()
![]()
apita nam goma hoyaganna na ban podi tank ekakwath hadanna.ඔය පොඩි ටැංකි වල ගෘහස්ට්ත මට්ටමෙන් බයෝ ගෑස් හදල පාවිච්චි කරන එක ප්‍රැක්ටිකල් නෑ බං. වැඩේ එහෙමෙහෙ උනොත් ගෑස් එක හැදෙන්නෙ නෑ.
kussiye ahaka dana ewa dala puluwanlu neda?
apita nam goma hoyaganna na ban podi tank ekakwath hadanna.
------ Post added on Jun 8, 2022 at 7:37 AM
api hari pau neda ban?කියන්න සතුටුයි සහෝදර වරුනි අපේ ගෙදර ලිප් ජාති ගොඩක් තියනවා . මුලින් ම ගැස් ලිප් පුපුරන කාලේ බුමිතෙල් ලිපක් ගත්තා . ඊට පස්සේ ආයේ ගැස් වලින් උයන්න ගත්තා ඊට පස්සේ ගැස් නැති නිසා දර ලිපක් ගත්තා කරන්න දෙයක් නැතිව .
ටව්න් එකේ ඉන්න අපිට මොන දරද ? බොහොම අමාරුවෙන් දර වලින් කාලයක් ඇද්ද . පොල් කටු ලිපක් ගත්තා ගිය ඉරිදා .ඉතින් මම හරි සතුටු උන දැන් ගොඩ කියල youtube බලල පොල් කටු ටිකකින් අඟුරු හදල ලිපේ වතුර එකක් තියල රත් කරලා බලල හිත හදා ගත්තා ටිකක් හරි ශේප් වෙන්න පුළුවන් කියලා . ඉතින් මේකට පොල් කටු අඟුරු ඕනා නිසා එෆ්බි එකේ පොල් කටු අඟුරු දෙන අයව හොයලා හොයල කෝල් කරලා කොහොම ගෙදරට ගෙනත් දෙන කට්ටියක් හොයා ගත්තා , බදාදා ට ගෙදරටම දෙන්නම් කිව්වා ඉතින් මම 25Kg වගේ ඉල්ලුව . කියන්න සතුටුයි සහෝදර වරුනි ඩිසල් නැ කියල පොල් කටු ගෙනත් දෙන්න බැ කිව්වා කල් යයි ලු . දැන් අපේ ගෙදර ගැස් ලිප් ,දර ලිප්, බුමිතෙල් ලිප් ,පොල්කටු ලිප් , තියනවා හැබැයි මේ රජයට පින් සිද්ද වෙන්න එකකින් වත් උයා ගන්න බැ .![]()
![]()
![]()
e unata wade start karanna goma kilo 80kda koheda one kiyanawa. eetapasselu kussiye ewa danna puluwan.kussiye ahaka dana ewa dala puluwanlu neda?
බයෝගැස් bhadanna epa ban,normal gedaraka ituruwena dewalin dawasata ona lipa patthu karaganna madi, think twiseසෑහෙන වියදමක් ගියා බං ලිප් වලට
අපරාදේ බං සල්ලි
දැන් බයෝගැස් එකක් හදන්න කියලා ඉන්නේ .
ඒකටත් 20 000 ක් වගේ යනවා අන්තිමට ඒකත් අපරාදේ වෙයි ද කියලා බයයි බං![]()
ekanam hoyaganna barith na ithin. regularly one nathnam aulak nahe unata wade start karanna goma kilo 80kda koheda one kiyanawa. eetapasselu kussiye ewa danna puluwan.
aniwa machan. ape gedarath rice cooker 2k thiyagena inne. hoddak 2k goda danne rice cooker eken. current eka yanneth aduwen thama.අපේ ගෙදර,
දර ලිප් දෙකයි
ලෑස් ලිප් දෙකයි
රයිස් කුකර් දෙකයි
ඉලෙක්ට්‍රික් කෙට්ල් එකයි.
ග්‍රෑම් 800ක විතර පුංචි රයිස් කුකර් එකක් ගත්තනං ශේප් එකේ හොද්දක් හදාගන්න පුලුවන්. කරදර අඩුයි වියදමත් අඩුයි...