උඹලගේ නෑදෑයෝ අවංකද?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒකනෙ.. අපි "කුහකයි" කියල හිතන් ඉන්න නෑයට අපිත් "කුහකයෙක්" වෙන්න පුලුවන්..එහෙම බැලුවම මනුශ්‍ය වර්ගයාම කුහකයි.. අනුර කුමාර විතරක් නෙවෙයි.. :no:
    Naha miture mehemay

    ape family kerum karayo tamay
    Ape tatta yalu wela marry kala kiyala tattawa family eken ayn karala

    mula idan eyata yanna una
    Mama loku wela colombo 7 awill gewal wala ada karala tanakata awa

    ehema eddi api ekka idapu aya eka tana
    Eyalata apiwa dirawanne na

    mona de dunnat
    Salli dunnat trip ekkan giyat
    Ara kalin tibba fit eka na

    eka yaluwek arenna anit yaluwot kalin widiyata na

    kiyanawanm kata goday

    wadak na

    api hodata idiyot dath tika galawan yanna balanawa ane manda miturane
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,673
    6,002
    113
    @ගෙදර
    මන් ෆේස්බුක් එකෙ උනත් කිසි ස්ටෙටස් එකක් දන්නෙ නැහැ.කන බොන එව්වා යන එන තැන් ,රස්සාව කරන තැන් ,කිසිම දෙයක් .ප්‍රොෆයි පික් එකවත් දැම්මෙ නැහැ රට ඉන්න කාලෙ.
    :yes::yes:(y)(y)
     
    • Like
    Reactions: D_Mad

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ගොඩක් නෑයෝ එහෙමයි වේයෝ... ඒත් විශ්වාස කරපන් එහෙම නොවන අයත් ඉන්නවා
    එක්කෙනෙක් අපේ මාමා

    මම එහෙම පුද්ගලයෙක් මගේ ජීවිතේ මම වෙන දැකලා නෑ, කෙටියෙන් මම විස්තරේ කියන්නම්

    අපේ සීයා නැති වෙනකොට සීයගේ සියළුම දේපළ ලියල තියෙන්නේ සීයගේ දරුවන් 9 දෙනාගෙන් 3 වෙනි දරුවට අනිත් 8 දෙනාට සතපහක දෙයක් සීයා ලියලා නෑ (ඒකට හේතුව කියලා මම අහලා තියෙන්නේ දරුවෝ 9 දෙනාගෙන් සීයා නැතිවෙනකොට ඉගෙනීමෙන් ඉහල තැනක හිටියේ ඒ මාමා නිසා කියලා)

    දේපළ කියලා තිබුනේ ඒ කාලේ පවා හොඳ වෙළඳ වටිනාකමක් තියෙන් පර්චස් 70ක ඉඩමක් ගෙවල් දෙකක්... ඒ වෙනකොට මාමාලා දෙන්නෙක්ට ඇරෙන්න පවුලේ අනිත් 7 දෙනාටම තමන්ගෙම කියලා ගෙයක් දොරක් තිබුනේ නෑ.. සීයා දේපළ ලිව්ව මාමාටත් එසේමයි කිසිම දෙයක් තිබුනේ නැත.

    විස්වාස කරපන් සීයා ලියපු දේපළ වලින් රුපියලක දෙයක් මාමා ගත්තේ නෑ මාමා කළේ තමන්ගේම කියලා ගෙයක් දොරක් නැතුව හිටිය පවුලේ අනිත් 6 දෙනාට සාධාරණ ලෙස දේපළ බෙදලා ලියල දුන්නා ඒ අතර අපේ අම්මත් ඉන්නවා.. ඒ මාමට කිසිදෙයක් තිබුනෙත් නෑ ඒත් කිසිදෙයක් ගත්තේත් නෑ.. සියළුදේම තමන්ගේ සහෝදර සහෝදරියන්ට බෙදලා දුන්නා.. මගේ මහ ගෙදර වෙන්නෙත් ඒ මාමා අම්මට ලියලා දුන්න පර්චස් 20 ඉඩමේ හැදුව ගෙදර.. දැන් ඒ ඉඩමේ වටිනාකම විතරක් කෝටි 1.5ට වැඩි.. ඉතින් හිතපන් වෙන මනුස්සයෙක් නම් එහෙම කරයිද..

    පසු කාලීනව අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉහල තනතුරක් මාමට ලැබුනා ඒ අතරතුර මාමා එයාගේ සල්ලි වලින් වෙනමම ඉඩමක් අරගෙන ගෙයක් හැදුවා...

    මාමා සහෝදර සහෝදරියන්ට දේපළ ලියලා විතරක් නිකම් හිටියේ නෑ ඒ අයට ගෙවල් දොරවල් හදාගන්න පුළුවන් හැම විදියකටම උදව් කලා කොටින්ම කිව්වොත් අපේ ගෙදර හදද්දී ලොකු නිලතලයක හිටියත් නිවාඩු හැම දවසකම ඇවිත් ගෙදර හදන බාස්ලට අත් උදව් දුන්නා ඒ වැඩ කරලා ගෙදර යන්තේ රෑ වෙලා... හැම සහෝදර සහෝදරියෙක්ගේ සාර්ථකත්යකදී වැඩියෙන්ම සතුටු උනේ ඒ මාමා... ඒ වගේම ඒ කවුරු හරි ප්‍රශ්නයක වැටුනම වැඩියෙන්ම දුක් උනෙත් උදව් කරලා ඒ අය ගොඩ දැම්මේත් ඒ මාමම තමයි..

    තමන්ට වඩා බැලුවේ අනිත් අය ගැන...

    කවදාවත් නීතියට පිටින් වැඩ කළෙත් නෑ කරන්න කැමති උනෙත් නෑ
    ඒ වගේම බෙදල දුන්න දේපල කවුරු හරි විකුණනවට කැමති උනෙත් නෑ.. (සීයට තියෙන් ගෞරවය නිසා වෙන්න ඕන, ඒ වගේම මෙතෙක් කවුරුවත් එහෙම කළෙත් නෑ)

    සහෝදර සහෝදරියන් ගැන් විතරක් නෙමෙයි ඒ අයගේ ලමයි ගැන පවා හොයල බලනවා උදව් කරනවා...

    පහු ගිය දවසක මට හදිසියකට මුදලක් වුවමනා වෙනවා ලක්ෂ කිහිපයක්.. මම මාමගෙන් ඇහුවා ඒ වගේම ඊලඟ දවසේ මට සල්ලි දාල තිබුණා ඒත් මම ඒ සල්ලි මාමාට ආපහු දුන්නටත් පස්සේ තමයි දැන ගත්තේ මාමා මට ඒ දුන්න සල්ලි මාමගේ පුතාගේ (මට මල්ලි) වැඩිදුර අධ්‍යපනය සඳහා ඉතුරු කරගත්ත සල්ලි වගයක් කියලා ඒ කියන්නේ මාමා මට සල්ලි දුන්නේ සල්ලි තිබිලම නෙමෙයි.

    මට ජොබ් එකක් ලැබේද්දි, මම ගෙයක් හදන්න ගනිද්දි මාමා ගොඩක් සතුටු වෙලා තිබුනා ඒක මට නොකිව්වට අම්මා තාත්තා එක්ක කියලා තිබුනා මාමා කොහොමත් ලොකු කතා බහක් නැති චරිතයක්

    හැමදාම මාමගේ බලාපොරොත්තුව උනේ සහෝදර සහෝදරියෝ සමගියෙන් සතුටෙන් ඉන්නවා දකින එක... මාමා නිසාමද කොහේද සහෝදර සහෝදරියෝ සේරම එක වගේ ඉන්නවා

    මාමා ගැන කියනවා නම් කතා ගොඩයි... මගේ ජීවිතේ මං දැකපු මාරම චරිතයක් තමයි මාමා.. අවංකවම කිව්වොත් මටවත් ඒ වගේ චරිතයක් වෙන්න අමාරුයි

    නෑයෙක් ඒත් වේයෙක් නොවුන පුද්ගයෙක්
    mehema nayonum loweth naa bn,ape un balan inne apita kelawenakan,ubata inne supiri mama kenek
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    අපෙ මවගෙ පසින් නෑවෙන මාමා පකයෙක් මගෙ මවගෙ අක්කාව බලෙන් මඩමකට ගිහින් දැම්මා
    ඔන්න නෑයන්ගෙ තරම
    මාමා පකයාගෙ පුතෙක් නම් ඉන්නව මෙ එළකිරි එකෙ
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    සමහරු ඉන්නවා මචං වැරදි ගන්නම බලන් ඉන්න. එහෙම නෑයොන්ගෙ නෑකම මොකක්ද කියලා වෙලාවකට හිතෙනවා .
    මොකද අපි කවදාවත් වැරදි අරන් තරහා වෙන්නෙ නෑ අපේ ගෙදර ආවෙ නෑ, කෝල් කරේ නෑ , මොකක් හරි වැඩක් කරද්දි අපිට කිව්වේ නෑ කියලා .

    එහෙම කරපු නෑයො ඉන්නවා ,එයාලා උදව් ඉල්ලුවොත් අදටත් කරනවා , උඹලා අපිට කරේ මෙහෙමයි කියලා හිත රිදවන්න වත් හිතෙන්නේ නෑ.
     
    • Like
    Reactions: D_Mad

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඕ යැස් නැයො විතරක් නෙමෙ යාළුවො පවා.

    මන් ඕල්වල් කරද්දි ආතල් එකෙ හිටියෙ. ජොක්ස් දදා කට්ටිය එක්ක
    අපෙ උන් මාර ලව්.
    කොහොම හරි හොඳට පාස් උනා.
    මට ලව් කරාපු බොක්ක දෙන්න හිටිය මගෙ යාළුවො කොමර්ස් කරා සමහරු ඕ ලෙවල් ෆෙල් සමහරු ආර්ට් කළා .
    ඒ ලෙවල් මැත්ස් කරන්න ගියා විතරයි මට ලව් කරපු ගොඩක් උන් මුනවල් පු* කරගෙන හිටියෙ.
    සමහරු රවාගෙන යනවා, කතා කරන්නෙත් නැහැ

    තව එක සිඩ්ධියක් උනා
    මෙක තමා ආතල්ම

    මන් රට ඉන්නෙ මැදපෙරදිග.
    මැදපෙරදිග කිව්වහම ගොඩක් උන් හිතන් ඉන්නෙ කම්කරු ,ගෘහසෙවික විතරනෙ.
    එහෙ ඉන්න කාලෙ මන් අපෙ ඉස්කොලෙ පරන යාළුවෙක්ට කතා කරා
    ඌ මගෙන් ඇහැව්ව "උඹ ඔහෙ වැඩට යන්නෙ ඔෆිස් සූට් ඇඳන්ද නොර්මල් ද කියලා "
    අපෙ ඉස්කොලෙ සෙට් එකෙ ගෲප් චැට් එකකුත් තියෙනවා මූත් එකෙ ඉන්නවා


    මන් කරපු ජොබෙ හැටියට ඔෆිස් සූට් ඇඬත් එකයි නැතත් එකයි.
    අඳින්න ඔනි එත් අවශ්‍යම නැහැ කැමතිනම් කැෂුවල් ආව හැකි
    මන් කිව්ව නොර්මල් යන්නෙ කියල.
    එහෙම අහපු හෙතුව මීටර් උනෙ නැහැ .
    මොකද රටවල් වල අපිව ගණන් ගන්නෙ නැහැ නෙ .පඩියනෙ වැදගත්.
    මට මුගෙ අරමුණ තෙරුණෙ නැහැ ඒ වෙලාවෙ,

    පස්සෙ මීටර් උනෙ මූට ඔනි වෙල තිබ්බෙ මන් ඔෆිස් ජොබක් කරනවද කියල අල්ල ගන්න .ඌ ලංකාවෙ ගාමන්ට් එකක වැඩ කරපු එකෙක් .

    මන් ෆේස්බුක් එකෙ උනත් කිසි ස්ටෙටස් එකක් දන්නෙ නැහැ.කන බොන එව්වා යන එන තැන් ,රස්සාව කරන තැන් ,කිසිම දෙයක් .ප්‍රොෆයි පික් එකවත් දැම්මෙ නැහැ රට ඉන්න කාලෙ.

    පරන කැච් එකක් වෙච්ච කෙල්ලෙක් කිව්වා ඔයාගෙ පික් එකක් දාන්න ප්‍රොෆයිල් එකට ඔහොම තියන්න එපා නිකන්ම කියලා
    එකි කිව්ව නිසා මන් දැම්ම ජොබ කරන වෙලාවෙ ගත්ත පික් එකක් ටයි එකත් දාල හිටියෙ එදා (ජී එම් කාරයා හිටිය නිසා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    බොක්කෙන්ම මන් ඔෆිස් සූට් එකට ආසම නැහැ .මන් බලන්නෙ පඩිය වැටෙනවද කියන එක විතරයි මාසෙ අන්තිමට .)
    අන්න අඩෙ මට ලව් එකෙන් කතා කරපු යාළුවා මාව බ්ලොක් කරලා මගෙ පරණ වැරදි කිය කියා අපෙ ඉස්කොලෙ උන්ගෙ ගෘප් චැට් එකෙ මට බනිනවා අනික් උන් එක්ක ,මාව ඇඩ් කරන්න එපාළු අරකයි මෙකයි ළු .


    ඔන්න ඕකයි තත්වෙ පින්වතුනි :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    Samaharu innawa machan suit eka andan office gihin katta kala Rs 25,000 ganna ekaawa loku karagannawa gedara indan freelance karala $200,000 ganna ekata wadiya. Unge mahanthathakama thamai.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගේ පවුලේ හෝ වයිෆ්ගේ පවුලේ එකෙක්වත් අවංක නෑ. සහෝදරයෝ විතරයි පාඩුවේ ඉන්නේ.

    මගේ අම්මා කියලා දුන්නා ඔය අප්සෙට් ජොකියෝ මැනේජ් කරන විදිය.
    ඕකුන් අහන හැමදේටම දෙන්න ඕන උන් ආස කරන නෙගටිව් උත්තර. ඒ වගේම කරන කිසි දෙයක් පවුලෙන් එහාට ලීක් නොකර ගෙනියන්න ඕන. අඩුගානේ දවල්ට කාපු දේවත් නොකියා ඉන්න ඕන. පුළුවන්නන් තාම කාවේ නෑ ලයින් එකේ යන්න ඕන.
    අපේ ඉන්නවා සෙට් සැක මොනවා හරි සෙට්වුන ගමන් පොලිසියට ටිප් එක දෙන. :angry: මෙහෙ ඉන්න විසා එක්ස්පය වෙච්ච පොඩි උන් එහෙම වචනේ වැරදුනොත් බඩු තමයි.:dull:
    මම මගේ පාඩුවේ පවුලත් එක්ක ඉන්න මිනිහෙක්. මට අනුන්ගේ උට්ටවල් වැඩකට ඇත්තෙම නෑ. මට අරින්න ආපු මාව අවුස්සගත්ත හැම එකාටම ඇරවලා තියෙන්නේ උන්ගේම ඈයෝ අහුවෙන විදියට. අන්තිමට මටම ඇවිල්ලා කියනවා අරූ හින්දා මට මෙච්චර කෙළවුනා අච්චර කෙළවුනා කියලා. උන් උන් කෙලගත්තම මාව හොයන්න උන්ට වෙලාවක් නෑ. ගින්න පත්තුකරලා ලින්ඩා සැපේ ඉන්නවා :P:rofl:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අම්මගේ පැත්තේ උන් හෙන ලොකු ලයින්.ඇති ලබ්බක් නෑ .පට්ට ආඩම්බරයි.
    තාත්තගේ පැත්තේ උන් කුමු හැත්ත .උදව් කරලා තියනවා.කොයි වෙලෙත් තාත්තගේ දත ගලවන්නමයි හදන්නේ අම්ම එකට කොක්ක ගහන නිසා අම්ම එක්ක තරහයි .

    වය්ෆ්ගේ අම්මගේ පැත්තේ නෑදෑයෝ ටික නම් සුපිරි ආ.එහෙ ගිය වෙලේ ඉදල සැප තමා.කන්න බොන්නද ඕන දෙයක්.
    එහෙ ගිය වෙලේ ඉදල කැමති කෑම හද හද දෙනවා.වල ඌර ගෙනවමයි මන් එද්දී .ගංජා අරක්කු රා යන හැමපාරම ගේනවා.අන්න මිනිස්සු බං

    අර වෙනා කිව්වා වගේ .මන් කන බොන යන තැන් ෆේස්බුක් දන්නේ නැ .හැබැයි ඒවා වල කන බොන යන තැන් දාන උන්ට වඩා මන් කාලා බිලා ඇවිදලා තියනවා .සමහර උන් ස්ටෝරීස් වලට දාල බලෙන් පෙන්නනේ අපිට කාපුවා බීපුව .
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    Samaharu innawa machan suit eka andan office gihin katta kala Rs 25,000 ganna ekaawa loku karagannawa gedara indan freelance karala $200,000 ganna ekata wadiya. Unge mahanthathakama thamai.
    ඔෆිස් සූට් එකට ටයි පොල්ලට තාම නැවෙනවා බන් අපෙ උනුත් රටවල් වල උනුත්

    මන් කිව්වන්නෙ මන් ටයි පොල්ල දාගෙන පික් එකක් දැම්මා කියලා

    අඩො ඒ පික් එකෙක්න් පස්සෙ ආපු රිකුවෙස්ට් තොගෙ
    අපෙ ඉස්කොලෙම උන් හිටියා අම්බානක
    සමහරු ආනවා අඩො තොව දැක්ක කල් .කෝහෙද තො අරකයි මෙකයි.
    ඒ පික් එකත් දැම්මෙ කෙල්ලෙක් කිව්ව නිසා ,එතකන් කිසි අප්ඩෙට් එකක් මගෙ ෆේස්බුක් එකෙ තිබ්බෙ නැහැ .
     
    • Like
    Reactions: dfgrendezvous