බර කිලෝ 100

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,390
    12,349
    113
    හැමදාම කැරවෑන් එකෙන් කනවා බන් ..ඒක ඇබ්බැහියක් වෙලා.තියෙන්නේ...නවත්තගන්න උපදෙසක් දීපන් බර 100 කිලෝ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,484
    1
    58,981
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැමදාම සමල් ප්‍රස්නයක් අහල මිසිං වෙනවා

    I See Right Through You Paul Sun-Hyung Lee GIF by Kim's Convenience
     
    • Haha
    Reactions: Shamal3001

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,111
    15,609
    113
    New Zealand
    මටත් ඔය වගේ ලෙඩක් තිබ්බා. අපේ උන් සිගා ගහන්න යන පෙට්ටි කඩයක් තියනවා. මේක දෙමල පොට් එකක්. මමත් ඊට පස්සේ එතනට ගිහින් හොද පොල් රොටියක් කාලා, ඉගුරු හොදට දාපු ප්ලේන්ටි, හයිලන්ඩ් එළකිරි දාලා හදන උකු කිරි තේ වීදුරුවක්බොන්න පුරුදු උනා. මට කිරිපිටි බොන එක අප්පිරියයි. ඒත් මේ කිරි තේ එක නම් පට්ට. ඒත් මම වැඩිපුර බොන්නේ ප්ලේන්ටි

    ෂෝටීස් කාලා මයිලෝ නෙස්කැෆේ බොනවට වඩා හොදයි බන්. සල්ලිත් ඉතුරුයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,024
    50,348
    113
    සේදවත්ත
    කැරවෑන් එකේ එකා කෑම හදන හැටි දවසක් බලපන් ආයේ උබට කන්න හිතෙන් නෑ කාපු ඒවා ගැන කලකිරිලා උබ මහණ වෙයි. මහණ උනාම වේල් තුන හරියට ලැබෙන් නෑ ඒ නිසා බර අඩු වෙනවා