උඹලගේ Asset portfolio එක කොහොමද?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    උඹලගේ asset portfolio එක හැදිලා තියෙන්නේ කොහොමද

    cash,fd,savings,gold,stocks, vehicles land.... etc. කොච්චර කොච්චර percentage වලින් ද maintain කරන්නේ?


    දැනුවත් වීම උදෙසා පමණි

    P.S.
    Percentage yako percentage
    Bet you didn't see ot just as rest of the fools here
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,047
    113
    ඒ මොන උට්ටක්ද? Uberlata එහෙම ඒවත් තියනවද?

    GIF by Achievement Hunter
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    උඹලගේ asset portfolio එක හැදිලා තියෙන්නේ කොහොමද

    cash,fd,savings,gold,stocks, vehicles land.... etc. කොච්චර කොච්චර percentage වලින් ද maintain කරන්නේ?


    දැනුවත් වීම උදෙසා පමණි
    Cash Monthly 200K
    FD - 12-15 mil
    Vehicle - rent (included in the first 200k)
    Land - 4 Lands, few apartments
    Gold - Sold most of it and two wedding rings and some small items remain
    Stocks - (Forex) $50k+
    Savings - do not wanna share



    1_fmt-768x537-1.webp
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වැඩිය නැ

    රෙස් කරත්ත 1යි, තිරික්කර 1යි, බර කරත්ත 1යි ( හොන්ඩර 50 එකක් )

    රත්තරන් පවුම් 4යි.
    රිදී හවඩි 1යි, පිත්තල වන්ගෙඩි 1යි


    ගොඩින් අක්කර 3යි, මඩින් අක්කර 3
    ඔක්කොම හාන්න ඉන්නෙ එක මී හරකෙක් විතරයි @NRTG
     

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    උඹලගේ asset portfolio එක හැදිලා තියෙන්නේ කොහොමද

    cash,fd,savings,gold,stocks, vehicles land.... etc. කොච්චර කොච්චර percentage වලින් ද maintain කරන්නේ?


    දැනුවත් වීම උදෙසා පමණි
    Cash Nam adui . Less than 5 lakhs , land 5 acres owned and 10 leased
    No FD
    Stocks -50Mn ,
    Vehicle -vezel
    Gold only 4-5 pounds
     
    • Like
    Reactions: Solo Rider and NRTG