උඹලගේ task manager එකෙත් මෙන්න මේ task එක රන් වෙනවද බලපන්..

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    1670767679543.png


    google karana ekata wada athal
     
    • Wow
    Reactions: Heshan Daminda

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    මෙන්න ස්ටක් වෙන ටයිම් එකට cpu usage එක

    MfgaqDz.png



    ඔකේ තමා මම අර උඩ දාලා තියෙන ප්‍රශ්නෙයි උත්තරෙයි තියෙන්නේ.
    ------ Post added on Dec 11, 2022 at 7:21 PM
    Oya virtual tika galawala hitu mulinma
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මම දන්න තරමින් COM Surrogate පාවිච්චි වෙන්නෙ windows, system32 වගේ folder අස්සෙ තියන dll කන්දරාව ඇතුලෙ තියන එක එක components වෙනම process විදියට run කරන්න. ඔය පේන දෙක windows වලින් run කරනවා වෙන්නත් පුලුවන්. virus එකකින් run කරනවා වෙන්නත් පුලුවන්. හොඳම වැඩේ සතියකට වතාවක් විතර malware scanner එකකින් scan කරල බලන්න.

    free ඒවා:

    https://www.malwarebytes.com/adwcleaner

    https://www.microsoft.com/en-us/download/details.aspx?id=9905

    https://www.kaspersky.co.in/free-antivirus
     
    • Wow
    Reactions: Heshan Daminda

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,078
    9,785
    113
    එක තැනක නෑ
    Windows cracked da? Cracked softwares use karanawada? Ehemam abnormal process thibbe nathath sorry thamai ban.

    1. windows key ekak pay karala ganin( or else use linux based OS)

    2. Paid softwares ganna bari nam open source, other alternatives or community versions thiyanawa ewa ganin.

    ehemath karanna bari nam. Cracked use karannama one nam (ex: adobe etc..) vm ekakata dala wada karapan.

    ehema nattam hikawenne mona welaweda kiyala kiyanna ba.