වයිරස් ගැන මුල සිට 2

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Memory Resident Viruses මචං මේ වර්ගයේ වෛරස සාමාන්‍ය වෛරස් ගාඩ් එකකින් අල්ලනවද?

    දාන්න තරමින් මචං ඕවා ගොඩක් ගාඩ් වලට අහුවෙන්නේ නෑ..:no::no:
    අයින් කරන්න නං වෙනමම ටූල්ස් තියනවා..:yes::yes:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දාන්න තරමින් මචං ඕවා ගොඩක් ගාඩ් වලට අහුවෙන්නේ නෑ..:no::no:
    අයින් කරන්න නං වෙනමම ටූල්ස් තියනවා..:yes::yes:

    ඒ වර්ගයේ වෛරස ආසාදනය වෙලා කියලා දැන ගන්නේ කොහොමද? මගේ ලැප්ටොප් එකේ දැන් කාලෙක ඉදලා පොඩි ගේම්(Sudden Strike) එකක් වත් සෙල්ලම් කරන්න බෑ.BSOD වෙනවා.
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඒ වර්ගයේ වෛරස ආසාදනය වෙලා කියලා දැන ගන්නේ කොහොමද? මගේ ලැප්ටොප් එකේ දැන් කාලෙක ඉදලා පොඩි ගේම්(Sudden Strike) එකක් වත් සෙල්ලම් කරන්න බෑ.BSOD වෙනවා.

    මේහෙමයි මචං..
    ඕව බලන්න ඕන memory analyse කරලා බලන software එකකින් තමයි..
    ඊට පස්සේ ටූල් එකක් use කරලා remove කරලා දාන්න පුළුවන්..
    ඔය වැඩ දෙකටම ඕන කරන tools දෙකම ගූගල් පාරක් දැම්මම ලේසියෙන් ම හොයා ගන්නෑකි..;)

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Good Post මචං :)

    අද Folder ඇතුලේ exe හදන වයිරස් එකක් ආවා Network එකේ හැමතැනම මේ මගුල රිංගලා :( මේක ලේසියෙන් අයින් කරන්න ක්‍රමයක් නැද්ද :nerd:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Good Post මචං :)

    අද Folder ඇතුලේ exe හදන වයිරස් එකක් ආවා Network එකේ හැමතැනම මේ මගුල රිංගලා :( මේක ලේසියෙන් අයින් කරන්න ක්‍රමයක් නැද්ද :nerd:

    server එකක් තියෙනං network shield tool එකකින් බලන්න. හොද ෆයර්වෝල් එකකිනුත් මේ වැඩේ කරගන්න පුළුවන්..
    switch එකක් විතර නං තියෙන්නේ ඉස්සෙල්ලා එක කොම්පූටරයක් ඔය නෙට්වරක් එකෙන් ගලවල වයිරස් එක, වයිරස් ගාඩ් එකකින් remove කරං ඉන්න. පස්සේ නෙට්වර්ක් එක් අප් කරලා ඔක්කොම මෂින්ස් ඔන් කරලා තියන වෙලාවක් අර මැෂින් එක කනෙක්ට් කරලා නෙට්වර්ක් එකම ස්කෑන් කරන්න ඇන්ටිවයිරස් එකෙන්...

    එහෙම නැත්නං network එක down කරල machines වෙන වෙනම rescue Disk එකකින් ස්කෑන් කරන්න..හොද ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි

    ඔය වගේ මගුල් උනාම වැඩේ එපා වෙනවා තමා..
    නමුත් කරන්න තියන විකල්ප ඔක්කොම වගේ ඔයිට සමාන ඒවා තමා..
    තව ඕනේ නං network එක down කරලා වෙන වෙනම machines ස්කෑන් කරලා බලන්න..
    දැනුමක් තියෙනං නිතරම network ගැටළු වලදී CMD එක use කරන්න..;)
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    11.gif
     
    මට ඕවා ගැන එච්චර knowledge එකක් නැ මචං :( හෙට එකෙක් එනවා කිව්වා බලන්න ඌ එන්න කලින් කරන්න පුළුවන් දෙයක් බැලුවේ​
     
    • Like
    Reactions: Naradapathum