උඹලගේ_ඉංග්‍රීසි
අද මම කියන්න යන්නේ මම අන්තර්ජාලයේ රවුම් ගහා ගහා ඉද්දි හම්බෙච්ච පොඩි ටූල් එකක් ගැන...

මේකේ නම් "හෙමින්වේ එඩිටර්"..
අපි ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලොකු රචනා වගේ ඒවා මේ ටූල් එක ආධාරයෙන් කොච්චර දුරට පැහැදිලිව කියවන කෙනාට අවබෝධ කරගන්න පුළුවන් ද කියල පරික්ෂා කරලා බලනවා...
ඒ එක්කම සමහර ගැඹුරු වචන වෙනුවට සරල වචන මේකෙන් යෝජනා කරනවා.
ඒ නිසා හිත හිත ඉන්න දෙයක් නැහැ..
මේක ඇකඩමික් වැඩ වලට ලියන ඒවාට හරියන්නේ නැති වෙයි...
එත් සමහර වෙලාවට තේරුම් ගන්න අපහාසු දිග වාක්‍ය එහෙම මේකෙන් පෙන්නනවා...

බ්ලොග් කරන අයට වැදගත් වෙයි...
එහෙම නැත්තම් යමක් ඉංග්‍රීසියෙන් ලිව්වම එක කියවන අයට සරලව තේරුම් යන්න ඕනේ කියල හිතෙන දෙයක් ලියන අයටත් වැදගත් වෙයි...

www.hemingwayapp.com
එහෙනම් ඔන්න අපි ගියා...
බම්ප් එකක් දාල රෙපක් ගහල පලයව්...

Last edited: