උඹලගේ_ඉංග්‍රීසි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹලගේ_ඉංග්‍රීසි

    අද මම කියන්න යන්නේ මම අන්තර්ජාලයේ රවුම් ගහා ගහා ඉද්දි හම්බෙච්ච පොඩි ටූල් එකක් ගැන...:):)

    මේකේ නම් "හෙමින්වේ එඩිටර්"..:cool: අපි ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලොකු රචනා වගේ ඒවා මේ ටූල් එක ආධාරයෙන් කොච්චර දුරට පැහැදිලිව කියවන කෙනාට අවබෝධ කරගන්න පුළුවන් ද කියල පරික්ෂා කරලා බලනවා...:shocked::eek: ඒ එක්කම සමහර ගැඹුරු වචන වෙනුවට සරල වචන මේකෙන් යෝජනා කරනවා. :nerd: ඒ නිසා හිත හිත ඉන්න දෙයක් නැහැ..:no:

    fqkYE63.png

    මේක ඇකඩමික් වැඩ වලට ලියන ඒවාට හරියන්නේ නැති වෙයි...:growl: එත් සමහර වෙලාවට තේරුම් ගන්න අපහාසු දිග වාක්‍ය එහෙම මේකෙන් පෙන්නනවා...:growl::frown:

    බ්ලොග් කරන අයට වැදගත් වෙයි...:dull: එහෙම නැත්තම් යමක් ඉංග්‍රීසියෙන් ලිව්වම එක කියවන අයට සරලව තේරුම් යන්න ඕනේ කියල හිතෙන දෙයක් ලියන අයටත් වැදගත් වෙයි...:dull::dull:

    www.hemingwayapp.com

    එහෙනම් ඔන්න අපි ගියා...:lol: බම්ප් එකක් දාල රෙපක් ගහල පලයව්...:);)

    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    You must spread some Reputation around before giving it to kolavari again....
    thawa poddak explain karapan puluwan nam.. grammar tool eka wageda ? eke nam wenne grammar error check wena eka... wachana suggestion eka nam wedak wedi machn :baffled::baffled:
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    You must spread some Reputation around before giving it to kolavari again....
    thawa poddak explain karapan puluwan nam.. grammar tool eka wageda ? eke nam wenne grammar error check wena eka... wachana suggestion eka nam wedak wedi machn :baffled::baffled:

    +12 :)

    grammar ටූල් එකක් නෙමෙයි මචන්..

    මේක ඡේදයක අවබෝද කරගැනීමේ හැකියාව පෙන්නුම් කරන එකක්...ඒ කියන්නේ ඔයා ලියපු දේ තව කෙනෙක් ට කොච්චර පැහැදිලිව අවබෝධ කරගන්න පුලුවන්ද කියන දේ...

    මේක ගොඩක් වටින්නේ බ්ලොග් කරන අයට..හේතුව තමා අපේ සයිට් වලට එන්නේ එන්ග්රීසි සාහිත්‍ය කාරයෝ නෙමෙයි නේ...ඒ නිසා කියන දේ සරලව කියන්න ඕනේ පට ගාල තේරෙන්න....මේකෙන් ඒ තේරුම් ගැනීමේ හැකියාව වැඩි කරගන්න උදව් වෙනවා...:)
     
    elass ...(Y)