උඹලට පුලුවන්ද බන් තත්පරෙන් දෙකෙන් බොරුවක් හදලා කියන්න. ඇත්ත වගේ බොරු හදලා කියන්න?
කොටින්ම කියනවා නම් උඹල බොරු කියන්න දක්ෂ නැද්ද? කපටි නැද්ද? කෛරාටික නැද්ද? උඹ බොරුවක් කිව්වත් ඒක අහගෙන ඉන්න එකාට උඹේ කටින්ම අල්ලගන්න පුලුවන්ද?
මෙන්න මේ දේවල් දුර්වලකම්ද? මට සෑහෙන්න මේ වගේ දේවල් වෙලා තියෙනවා කපටිකම් වලට පුරුදු නැති නිසා. ඒ වගේ ඇත්ත කටින් පිට වුනාම මාරම අපහසුතා වලට මුණ දීලා තියෙනව. හිතට මාරම අප්සෙට් එහෙම වුනාම. අපරාදේ මෙහෙම කියන්න තිබ්බේ, මෙන්න මේ බොරුව කියන්න තිබ්බේ කියල හිතෙනවා ඒ වෙලාවට. ඒ වුනාට එතකොට පරක්කු වැඩියි.
කොහොමද මෙන්න මේ වගේ දේවල් මගඇර ගන්නේ?

මට ඉක්මනට අමතකවෙනවා බොරුව