උඹලටත් මෙහෙමද ?

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    උඹලටත් මෙහෙමද ?

    මචන්. elakiri එකේ posts වලට යනකොට මෙහෙම message එකක් උඹලටත් එනවද ? :confused::confused:

    2lkzoyf.jpg


    මොකක් හරි අවුලක්ද ?
    :confused::confused:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නෑ බන් උබේ කනෙක්ශන් එකේ හරි බ්‍රව්සර් එකේ හරි මොනා හරි මාරු වෙලා...පොඩ්ඩක් ආයිත් බලහන් ඔහොම අව්ලක් එන්නේ නෑ නැත්තම් බන්
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    Thanks මචන් support එකට.
    chrome profile එක remove කරලා ආපහු add කරපුවහම හරි ගියා !
    :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Thanks මචන් support එකට.
    chrome profile එක remove කරලා ආපහු add කරපුවහම හරි ගියා !
    :)

    ඔ්ක ඔතනින් නවතින්නෙ නෑ. අායෙත් ඔය කේස් එක එයි එතෙකොට එලකිරියෙන් Log out වෙලා අාපහු Log in වෙන්න :)
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    නෑ බං ඔහොම අවුලක් නම් ඇවිත් නැහැ.