උඹලටත් මෙහෙම වුණාද ?

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඔෆිසියෙන් ගිහින් බැලුවා බං, හීරෝ බයික් ad එකක් යන්නේ බං. පොප් අප් එකක් විදිහට ( අඩෝ උබේ ත්‍රෙඩ් වල මුලින්ම කොමෙන්ට් කරන්නේ මමද ? :baffled::baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    ඔෆිසියෙන් ගිහින් බැලුවා බං, හීරෝ බයික් ad එකක් යන්නේ බං. පොප් අප් එකක් විදිහට ( අඩෝ උබේ ත්‍රෙඩ් වල මුලින්ම කොමෙන්ට් කරන්නේ මමද ? :baffled::baffled:

    :)
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    Mokakda ban?
    Aluthma trend eka thread ekak dala ,makala ayeth dana eka wage

    කොල්ලා පරක්කුයි බං :lol::lol::lol:

    http://www.hirunews.lkසයිට් එකට යන්ඩ ඕන වුණේ.. ගියාට පස්සෙ පේජ් එක ලෝඩ් වෙනව වෙනව ඉවරයක් නෑ.. නෙට්බැලන්සර් එකේ 25mb ත් පැනගෙන යනව

    බලනකොට ඇඩ්‍රස් බාර් එකේ තිබුණෙ http://www.hirunews.lk/#cuspopup කියල.. (මේ ලිංක් එකටනං යන්ඩ එපා. ඩේට හෝ ගාල කැපෙනව)

    :confused:

    ඇඩ්‍රස් බාර් එහේ h අකුර ගහල කෙටි විදියට මං url එක ගත්තෙ.. එතකොට තමා ඕක ආවෙ. පස්සෙ දැක්කෙ..
    අන්තිමට හරියටම http://www.hirunews.lk දුන්නම අවුලක් වුණේ නෑ..

    මොකක්ද මේ #cuspopup කෑල්ල ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    කොල්ලා පරක්කුයි බං :lol::lol::lol:

    http://www.hirunews.lkසයිට් එකට යන්ඩ ඕන වුණේ.. ගියාට පස්සෙ පේජ් එක ලෝඩ් වෙනව වෙනව ඉවරයක් නෑ.. නෙට්බැලන්සර් එකේ 25mb ත් පැනගෙන යනව

    බලනකොට ඇඩ්‍රස් බාර් එකේ තිබුණෙ http://www.hirunews.lk/#cuspopup කියල.. (මේ ලිංක් එකටනං යන්ඩ එපා. ඩේට හෝ ගාල කැපෙනව)

    :confused:

    ඇඩ්‍රස් බාර් එහේ h අකුර ගහල කෙටි විදියට මං url එක ගත්තෙ.. එතකොට තමා ඕක ආවෙ. පස්සෙ දැක්කෙ..
    අන්තිමට හරියටම http://www.hirunews.lk දුන්නම අවුලක් වුණේ නෑ..

    මොකක්ද මේ #cuspopup කෑල්ල ?

    :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    මොකෝ ත්‍රෙඩ් එක අයින් කලේ යකෝ :frown::frown::oo::oo:

    මං හිතුව වැරදි නිගමනයක් නිසා, ත්‍රෙඩ් එක දාන්ඩ ඉක්මන් වුණා වැඩියි කියල..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113

    ඒ වුණාට මං හිතුව විදිය හරිද දන්නෙ නෑ... :dull:
    අයේ මං ඒ ලිංක් එකට ගියාම එහෙම අවුලක් වුණේ නෑ..
    අපි එළකිරියෙ දාන ත්‍රෙඩ් මකන්ඩ විදියක් නෑ නේ...
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මං හිතුව වැරදි නිගමනයක් නිසා, ත්‍රෙඩ් එක දාන්ඩ ඉක්මන් වුණා වැඩියි කියල..

    පඩයක් ගියත් ත්‍රෙඩ් එකක් දාන ලෙවල් එකේ ඩයල් එකක් :sorry::lol::lol:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඒ වුණාට මං හිතුව විදිය හරිද දන්නෙ නෑ... :dull:
    අයේ මං ඒ ලිංක් එකට ගියාම එහෙම අවුලක් වුණේ නෑ..
    අපි එළකිරියෙ දාන ත්‍රෙඩ් මකන්ඩ විදියක් නෑ නේ...

    cookies, session clear කරලා ගිහින් බලපං... අයේ පෙනෙයි ;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    දැන් මොකක්ද උබ හිතුවේ :eek::eek:

    popup ලිංක් එකට ගියාම වැඩියෙන් ඩේට කැපුණ කියල. මොනාට හරි chrome එකෙන් 25mb ක් කැපුණ. ඔය සයිට් එකට තමා මම ඉස්සෙල්ලම ගියේ.. ඒ ටැබ් එක විතරයි ඒ වෙලාවෙ ඕපන් කරල තිබුණෙත්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    පඩයක් ගියත් ත්‍රෙඩ් එකක් දාන ලෙවල් එකේ ඩයල් එකක් :sorry::lol::lol:

    ඒ වගේ කැපවීමක් තියෙන අපිට රෙප් පාරක් දුන්නොත් මොකද ? ;)
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    popup ලිංක් එකට ගියාම වැඩියෙන් ඩේට කැපුණ කියල. මොනාට හරි chrome එකෙන් 25mb ක් කැපුණ. ඔය සයිට් එකට තමා මම ඉස්සෙල්ලම ගියේ.. ඒ ටැබ් එක විතරයි ඒ වෙලාවෙ ඕපන් කරල තිබුණෙත්

    ඕකට වෙන්න ඇති බං. ඔෆිසියේ එකෙන් ලෝඩ් උනෙත් ස්ලෝ වෙලා ලොකු සයිස් එකේ ad එකක් වෙන්න ඇති