
ඔෆිසියෙන් ගිහින් බැලුවා බං, හීරෝ බයික් ad එකක් යන්නේ බං. පොප් අප් එකක් විදිහට ( අඩෝ උබේ ත්‍රෙඩ් වල මුලින්ම කොමෙන්ට් කරන්නේ මමද ?

Mokakda ban?
Aluthma trend eka thread ekak dala ,makala ayeth dana eka wage



කොල්ලා පරක්කුයි බං
http://www.hirunews.lkසයිට් එකට යන්ඩ ඕන වුණේ.. ගියාට පස්සෙ පේජ් එක ලෝඩ් වෙනව වෙනව ඉවරයක් නෑ.. නෙට්බැලන්සර් එකේ 25mb ත් පැනගෙන යනව
බලනකොට ඇඩ්‍රස් බාර් එකේ තිබුණෙ http://www.hirunews.lk/#cuspopup කියල.. (මේ ලිංක් එකටනං යන්ඩ එපා. ඩේට හෝ ගාල කැපෙනව)
ඇඩ්‍රස් බාර් එහේ h අකුර ගහල කෙටි විදියට මං url එක ගත්තෙ.. එතකොට තමා ඕක ආවෙ. පස්සෙ දැක්කෙ..
අන්තිමට හරියටම http://www.hirunews.lk දුන්නම අවුලක් වුණේ නෑ..
මොකක්ද මේ #cuspopup කෑල්ල ?

මොකෝ ත්‍රෙඩ් එක අයින් කලේ යකෝ![]()
මං හිතුව වැරදි නිගමනයක් නිසා, ත්‍රෙඩ් එක දාන්ඩ ඉක්මන් වුණා වැඩියි කියල..




මං හිතුව වැරදි නිගමනයක් නිසා, ත්‍රෙඩ් එක දාන්ඩ ඉක්මන් වුණා වැඩියි කියල..



ඒ වුණාට මං හිතුව විදිය හරිද දන්නෙ නෑ...
අයේ මං ඒ ලිංක් එකට ගියාම එහෙම අවුලක් වුණේ නෑ..
අපි එළකිරියෙ දාන ත්‍රෙඩ් මකන්ඩ විදියක් නෑ නේ...
දැන් මොකක්ද උබ හිතුවේ
cookies, session clear කරලා ගිහින් බලපං... අයේ පෙනෙයි
පඩයක් ගියත් ත්‍රෙඩ් එකක් දාන ලෙවල් එකේ ඩයල් එකක්![]()

popup ලිංක් එකට ගියාම වැඩියෙන් ඩේට කැපුණ කියල. මොනාට හරි chrome එකෙන් 25mb ක් කැපුණ. ඔය සයිට් එකට තමා මම ඉස්සෙල්ලම ගියේ.. ඒ ටැබ් එක විතරයි ඒ වෙලාවෙ ඕපන් කරල තිබුණෙත්
ඕකට වෙන්න ඇති බං. ඔෆිසියේ එකෙන් ලෝඩ් උනෙත් ස්ලෝ වෙලා ලොකු සයිස් එකේ ad එකක් වෙන්න ඇති
