එකපාරට ඉන්ටර්නෙට් එක වැඩ නැතුව ගියා
ADSL කනෙක්ෂන් එකක් තියෙන්නෙ
රවුටරේ ඔක්කොම ලයිට් කොල පාටට පත්තු වෙනව
ඒත් කනෙක්ට් වෙන්නෙ නෑ.
පියෝ ටීවි ටෙලිෆෝන් ලයින් ඔක්කොම වැඩ
රවුටරේ නිමල දාල බැලුව, කම්පියුටරේ නිමල දාල බැලුව. කේබල් ගලෝල ගහල බැලුව ඒත් හරියන්නෙ නෑ
192.168.1.1 රවුටරේ සෙටින්ස් පේජ් එකට යන්නත් බෑ
රවුටරේ රිසෙට් කරල බැලුව ඒත් හරිගියෙ නෑ
අන්තිමට මම යාලුවෙක්ගෙ රවුටර් එකක් ඉල්ලං ආව
ඒක හයි කලාම ඒත් එහෙමයි
කම්පියුටර් එකේ තමා අවුල
හිතා ගන්න බැරුව හිටියෙ මොකද කරන්නෙ කියල
අන්තිමට වින්ඩෝස්වල තිබුණ Network Reset කියල එකක්. ඒක ක්ලික් කරල කම්පියුටර් එක රීස්ටාට් කලාම අවුල හරි ගියා...
මෙහෙම වැඩක් වෙච්ච පළවෙනි වතාව
මම මාර අප්සට් එකේ හිටියෙ මදර්බෝඩ් එකේ අවුලක් හරි රවුටරේ අවුලක් හරි කියල
දැං හරි. මාර සතුටක් දැනෙන්නෙ. පෙට්‍රල් ඔනෙත් නෑ. ගෑස් ඔනෙත් නෑ. මගෙ කම්පියුටරේනං කැඩෙන්න එපා......