උඹලටත් මේක වෙලා තියෙනවද - Ethernet අවුලක්

AnuradhaRa

Well-known member
  • එකපාරට ඉන්ටර්නෙට් එක වැඩ නැතුව ගියා
    ADSL කනෙක්ෂන් එකක් තියෙන්නෙ
    රවුටරේ ඔක්කොම ලයිට් කොල පාටට පත්තු වෙනව
    ඒත් කනෙක්ට් වෙන්නෙ නෑ.
    පියෝ ටීවි ටෙලිෆෝන් ලයින් ඔක්කොම වැඩ
    රවුටරේ නිමල දාල බැලුව, කම්පියුටරේ නිමල දාල බැලුව. කේබල් ගලෝල ගහල බැලුව ඒත් හරියන්නෙ නෑ
    192.168.1.1 රවුටරේ සෙටින්ස් පේජ් එකට යන්නත් බෑ
    රවුටරේ රිසෙට් කරල බැලුව ඒත් හරිගියෙ නෑ

    අන්තිමට මම යාලුවෙක්ගෙ රවුටර් එකක් ඉල්ලං ආව
    ඒක හයි කලාම ඒත් එහෙමයි
    කම්පියුටර් එකේ තමා අවුල
    හිතා ගන්න බැරුව හිටියෙ මොකද කරන්නෙ කියල
    අන්තිමට වින්ඩෝස්වල තිබුණ Network Reset කියල එකක්. ඒක ක්ලික් කරල කම්පියුටර් එක රීස්ටාට් කලාම අවුල හරි ගියා...
    මෙහෙම වැඩක් වෙච්ච පළවෙනි වතාව
    මම මාර අප්සට් එකේ හිටියෙ මදර්බෝඩ් එකේ අවුලක් හරි රවුටරේ අවුලක් හරි කියල
    දැං හරි. මාර සතුටක් දැනෙන්නෙ. පෙට්‍රල් ඔනෙත් නෑ. ගෑස් ඔනෙත් නෑ. මගෙ කම්පියුටරේනං කැඩෙන්න එපා......
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    එකපාරට ඉන්ටර්නෙට් එක වැඩ නැතුව ගියා

    Huththo, ochara haminenna deyak ne.
    1. restart the router
    2. restart the computer

    99% chance oya deken oka goda yanawa.
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    රවුටරේ නිමල දාල බැලුව, කම්පියුටරේ නිමල දාල බැලුව.
    ඇයි යකෝ එක එකාට තොගෙ රවුටරෙයි කම්පියුටරෙයි දාන්න දෙන්නෙ? ෂුවර් එකටම ඔය නිමල් කියන එකා කරපු අලුගුත්තේරු වැඩක්..
     
    • Haha
    • Love
    Reactions: vito and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Mokak hari reddak una gaman machine eka restart karanna kiyala ape seeyala aachchila kiyala thiyenne kata kahanawata kiyala hithuwa da ?
    කම්පියුටර් එක රීස්ටාට් කලාට හරි ගියෙ නෑ
    network reset කියල එකක් තිබුණ. ඒක කලාම හරි ගියා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ආපහු අරගලයක් ආවොත් ඇවිල්ල උඹේ කොම්පියුටරේ ගිනිතියවන්න ඕන. මාසයක් විතර කනක් ඇහිලා ඉන්න පුළුවන් වේවි..
     
    • Love
    • Haha
    Reactions: vito and AnuradhaRa

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,815
    113
    එලකිරි හන්දිය
    මේ කපයා එලකිරි එකේ ඩේටාබේස් එකට කුණු පුරවන්න හදන්නේ. ප්ලීස් අනුරාදරාව එලක්කිරියෙන් එලවලා එලකිරි සර්වර් එක ආරස්සා කරන්ඩ !
     
    • Sad
    Reactions: AnuradhaRa

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    එකපාරට ඉන්ටර්නෙට් එක වැඩ නැතුව ගියා
    ADSL කනෙක්ෂන් එකක් තියෙන්නෙ
    රවුටරේ ඔක්කොම ලයිට් කොල පාටට පත්තු වෙනව
    ඒත් කනෙක්ට් වෙන්නෙ නෑ.
    පියෝ ටීවි ටෙලිෆෝන් ලයින් ඔක්කොම වැඩ
    රවුටරේ නිමල දාල බැලුව, කම්පියුටරේ නිමල දාල බැලුව. කේබල් ගලෝල ගහල බැලුව ඒත් හරියන්නෙ නෑ
    192.168.1.1 රවුටරේ සෙටින්ස් පේජ් එකට යන්නත් බෑ
    රවුටරේ රිසෙට් කරල බැලුව ඒත් හරිගියෙ නෑ

    අන්තිමට මම යාලුවෙක්ගෙ රවුටර් එකක් ඉල්ලං ආව
    ඒක හයි කලාම ඒත් එහෙමයි
    කම්පියුටර් එකේ තමා අවුල
    හිතා ගන්න බැරුව හිටියෙ මොකද කරන්නෙ කියල
    අන්තිමට වින්ඩෝස්වල තිබුණ Network Reset කියල එකක්. ඒක ක්ලික් කරල කම්පියුටර් එක රීස්ටාට් කලාම අවුල හරි ගියා...
    මෙහෙම වැඩක් වෙච්ච පළවෙනි වතාව
    මම මාර අප්සට් එකේ හිටියෙ මදර්බෝඩ් එකේ අවුලක් හරි රවුටරේ අවුලක් හරි කියල
    දැං හරි. මාර සතුටක් දැනෙන්නෙ. පෙට්‍රල් ඔනෙත් නෑ. ගෑස් ඔනෙත් නෑ. මගෙ කම්පියුටරේනං කැඩෙන්න එපා......
    virtual box use කරද්දි network setting වෙනස් කලාම පෙලක් වෙලාවට එහෙම වෙනවා access point එක අවුල් වෙන එක වෙන්නෙ adapter එක reset කරාම හරි
     
    • Love
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,202
    34,817
    113
    කොම්පීතරේට අසහනේ වැඩි වෙලා උඹත් එක්ක ඉඳලම. දවසක් විතර කොම්පීතරේ යූස් නොකර හිටපං. කොම්පීතරයක් උනත් රෙස්ට් එකක් ගන්න ඕනේ.
     
    • Like
    Reactions: AnuradhaRa